EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියයි, කොසයි.....
    හේ..හේ....
    මම ගොඩ.............:)
    උඹට කොහොම ඇන්ටික් කියන්නේ ? උඹ ප්‍රාග් අයිතිහාසික යුගයේ පටන් ඉන්න එකානේ :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේය, ඔබතුමා "කොල්ලෝ "කුළකයෙන් අත්මිදුනේ දැනට වසර දෙකතුනකට පෙරදී බව සන්ජියා දනී
    එසේයැ..එසේයැ.....
    කොල්ලෝ කුලකයෙන් එසේ මිදී වැටුණේ පැගිරි කොල්ලෝ කුලකයට බව ද සංජියා දනී........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේය, ඔබතුමා "කොල්ලෝ "කුළකයෙන් අත්මිදුනේ දැනට වසර දෙකතුනකට පෙරදී බව සන්ජියා දනී

    උඹට කොහොම ඇන්ටික් කියන්නේ ? උඹ ප්‍රාග් අයිතිහාසික යුගයේ පටන් ඉන්න එකානේ :D

    මේහහ් දැන් එතකොට හෙට ගමන යන්නේ කිඹුලාව මෙහෙම ලිඳේ තනිකරලද........? :rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්..ඔවුනේ සමහරුන්ගේ තාම රැවුලවත් ඇවිත් නැලුනේ:P:P:P:rofl::rofl:

    ඉන්දන හෝ හිටගෙන ගැසීම කුමක් වුවත් ඉන්ධන ගැසීම කළොත් යෙහෙකි :sorry:
    අයි ජම්ප් වෙල් :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2 යනවා නම් මම දෙයියනේ කියල පැය 2.5 වගේ මාතරට ඇදල දෙන්නම් රත්නපුරේ ඉඳල. කොළඹින් මෙහෙට 1.5 යයි නේද. ඔක්කොම පැය 4 වගේ නෙව.
    ඔයිට අඩුවෙන් යනවා නම් හයිවේ ගිහින් පැයක් විතර අඩුකරගන්න පුළුවනි. කොහොමත් රෑනේ. පැය ගැන නොසිතා යමු.

    :oo: කොළඹින් ඔහෙට පැය 1.5 න් එන්න පුලුවන් ලේලන්ඩ් එකකට නම්...... අපේ ලො.ලො.කො. පැසෝ එකට එච්චර හරියක් බැරි වෙයි....... ඔන්න ඒක ලො.ලො.කො. නැතුව, ලේලන්ඩ් එකක් එලවපු එකෙක් එලවගෙන ආවොත් නම් පැය 1.5න් ඔහෙට එන්න පුලුවන් වෙයි...... :yes: :D :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට කොහොම ඇන්ටික් කියන්නේ ? උඹ ප්‍රාග් අයිතිහාසික යුගයේ පටන් ඉන්න එකානේ :D
    ප්‍රී හිස්ටොරිකල්..............

    මේහ්...ඒ ගේම් එක මතක ද?
    ඒකෙත් ඉන්නවා නේ කිඹුළෙක්......
    අර පොල්ලෙන් ගහල කෑම ගිලින්න තියන ගේම් එක........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: කොළඹින් ඔහෙට පැය 1.5 න් එන්න පුලුවන් ලේලන්ඩ් එකකට නම්...... අපේ ලො.ලො.කො. පැසෝ එකට එච්චර හරියක් බැරි වෙයි....... ඔන්න ඒක ලො.ලො.කො. නැතුව, ලේලන්ඩ් එකක් එලවපු එකෙක් එලවගෙන ආවොත් නම් පැය 1.5න් ඔහෙට එන්න පුලුවන් වෙයි...... :yes: :D :P
    ඔට්ටුවක් අල්ලමු ද උඹල 4 දෙනා දාගෙන පැය 1.5න් රත්නපුර අදින්න.............
    උඹ මගේ එළවිලි ගැන දන්නේ නෑ පුටෝ.........
     
    kingdewi

    Well-known member
  • ප්‍රී හිස්ටොරිකල්..............

    මේහ්...ඒ ගේම් එක මතක ද?
    ඒකෙත් ඉන්නවා නේ කිඹුළෙක්......
    අර පොල්ලෙන් ගහල කෑම ගිලින්න තියන ගේම් එක........

    joeandmac-9.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කොළඹින් ඔහෙට පැය 1.5 න් එන්න පුලුවන් ලේලන්ඩ් එකකට නම්...... අපේ ලො.ලො.කො. පැසෝ එකට එච්චර හරියක් බැරි වෙයි....... ඔන්න ඒක ලො.ලො.කො. නැතුව, ලේලන්ඩ් එකක් එලවපු එකෙක් එලවගෙන ආවොත් නම් පැය 1.5න් ඔහෙට එන්න පුලුවන් වෙයි...... :yes: :D :P

    ඇඟේ ලේ වතුර කරගෙන සුදුමැලි වෙලා කලන්තේ දාලා වැටෙන්න ඔන්න මෙන්න වගේද මළගෙදර යන්න කියන්නේ...... මටනම් බෑ එහෙමනම්.......
     
    kingdewi

    Well-known member
  • ඔට්ටුවක් අල්ලමු ද උඹල 4 දෙනා දාගෙන පැය 1.5න් රත්නපුර අදින්න.............
    උඹ මගේ එළවිලි ගැන දන්නේ නෑ පුටෝ.........

    හා හා උඹේ විතරක් නෙවේ මේකේ ඉන්නේ සුපිරි වැඩකරුවෝ බව දන්නවා .ඔක්කොම එක්ක පරෙස්සමෙන් පලයල්ලා ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රී හිස්ටොරිකල්..............

    මේහ්...ඒ ගේම් එක මතක ද?
    ඒකෙත් ඉන්නවා නේ කිඹුළෙක්......
    අර පොල්ලෙන් ගහල කෑම ගිලින්න තියන ගේම් එක........

    ඈහ්හ්හ් අපේ කිඹුලයියත් කොම්පියුටර් ගේම් ගහනවා ඒ කියන්නේ....... :cool::cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔට්ටුවක් අල්ලමු ද උඹල 4 දෙනා දාගෙන පැය 1.5න් රත්නපුර අදින්න.............
    උඹ මගේ එළවිලි ගැන දන්නේ නෑ පුටෝ.........

    අනේ කිඹුලයියේ හොම්බාන්තයේ ඉඳලා වලිගන්තය වෙනකන් හරි වඳින්නම් යන දිපන්කරේක හෙමින් පරිස්සමින් යමු....... ගිහින් එනකං දරු පවුල බලං ඉන්නවා ගෙදර........ :yes::yes::yes:
     
    Status
    Not open for further replies.