EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ඩොංගලේ අවුලක් වත්ද.....?? හිටු මම හවස් වෙලා එන්නම් මේ වැඩ වගයකට (Quotation වගයක් ගහනවා) හිර වෙලා ඉන්නේ...... :(
    ඩේටා පැකට් එන්නෙ නෑ........
    සිග්නල් තිබුණට ස්ලෝ........

    එන්න ඕන නෑ බං....මොබිටෙල් වුන් ගේ අවුලක් වෙන්න ඇති.........
    අද අනිත් කුකුළාන්ස් නැත්තෙත් ඒ නිසා වගේ.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩේටා පැකට් එන්නෙ නෑ........
    සිග්නල් තිබුණට ස්ලෝ........

    එන්න ඕන නෑ බං....මොබිටෙල් වුන් ගේ අවුලක් වෙන්න ඇති.........
    අද අනිත් කුකුළාන්ස් නැත්තෙත් ඒ නිසා වගේ.........

    අපි වගේ reject හම්බ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරා නම් ස්ලෝ වෙන්නේ නෑ... :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩේටා පැකට් එන්නෙ නෑ........
    සිග්නල් තිබුණට ස්ලෝ........

    එන්න ඕන නෑ බං....මොබිටෙල් වුන් ගේ අවුලක් වෙන්න ඇති.........
    අද අනිත් කුකුළාන්ස් නැත්තෙත් ඒ නිසා වගේ.........

    :oo: සංජි කුකුළා පේන්න නෑ නේ......??

    මොබිටෙල් උන්ට ජාතිය අමතමුද.....??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි වගේ reject හම්බ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරා නම් ස්ලෝ වෙන්නේ නෑ... :P
    රිජෙක්ට් දැට් බ්ලඩි බ්‍රෑන්ඩ්ස් තමා බං......
    මොබි නේහ්:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රිජෙක්ට් දැට් බ්ලඩි බ්‍රෑන්ඩ්ස් තමා බං......
    මොබි නේහ්:(

    mobitel කාලයක් හොඳට තිබුනා... දැන් චා වෙලා වගේ... ඩයලොග් ගැන නම් කතා කරලා වැඩක් නෑ... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියාට උණ අරං.........
    පොර ගෙදර.....

    ඉක්මන් සුවය ලැබේවා.........

    :shocked: උදේ පාන්දර 3ට විතර ගල් රෝලක් ඈග උඩින් ගියාලු...... :P

    ඒ අස්සේ වමනේ ගියාලු...... මට පේන්නේ සංජියාට දෙක සෙට් වෙලා වගේ....... :D :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: උදේ පාන්දර 3ට විතර ගල් රෝලක් ඈග උඩින් ගියාලු...... :P

    ඒ අස්සේ වමනේ ගියාලු...... මට පේන්නේ සංජියාට දෙක සෙට් වෙලා වගේ....... :D :yes:
    :shocked::shocked::oo::oo:
    අර කෙල්ල එච්චර මහත නෑනේ බං.........:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න සංජියා උඹට ඇමතුවා.... :lol:

    :rofl: සංජියා මාත් එක්ක කතා කර කර ඉද්දිමයි මම ඔය පෝස්ට් එක දැම්මේ..... හෙට ඕකා ආවහම අමතයි මට........ :lol::P

    :oo: මේ ඒක නෙවේ, මොකක්ද අර ලවර්ස් ඈවනීව්ද මොකක්ද එකේ ගිහින් තියෙන කේස් එක......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රේඩ් එකට කැමති නෑ.

    ගැහැණු ළමයින්ට වගේ ඉන්න සුදුසු නැති ත්‍රේඩ් එකක්.

    වැඩිහරියක් කුණුහරුප තියෙන නිසා ඒ ත්‍රේඩ් එකට කැමති නෑ.

    :rofl: :lol: ඔන්න ඕකලු තත්වේ කිව්වලු....... :P :P සිරාවට මට මේවට කියන්න ඒවා එනවා........ :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ත්‍රේඩ් එකට කැමති නෑ.

    ගැහැණු ළමයින්ට වගේ ඉන්න සුදුසු නැති ත්‍රේඩ් එකක්.

    වැඩිහරියක් කුණුහරුප තියෙන නිසා ඒ ත්‍රේඩ් එකට කැමති නෑ.

    :rofl: :lol: ඔන්න ඕකලු තත්වේ කිව්වලු....... :P :P සිරාවට මට මේවට කියන්න ඒවා එනවා........ :angry:
    ඒ මචං කෙල්ලන්ට තමන් ගේ පණ්ඩිතමානී බව පෙන්නලා මේකෙන්වත්, (විශේෂයෙන් පිටරටක ඉන්න කෙල්ලෙක්) සෙට් කරගෙන රට පනින්න බලං ඉන්න කෙල්ලො නැතුව වේලි වේලි ඉන්න බකමූණන් ගේ ප්‍රකාශ.
    පොර වෙන්නනේ බලන්නේ........

    මල් ජංගි යටට ඇදන්, මල් චීත්ත උඩට ඇදගත්ත උන් ඉන්නවා පොර සෙයියාවෙන්, නමුත් තර්කයක් කරන කොට ජංගිය තෙමා ගන්නවා........

    මේකේ ඉන්නේ බැදපු උන් බහුතරයක්. මේකෙ කුණුහරුප කියනව ඒ නිසා මේකට එන්න එපා කියල කෙල්ලන්ට ජංගි හෝදන උපදෙස් දෙන බයියන් ගේ (නුවර කලාවියේ බාසාවෙන් බයියා නියන්නේ පොඩි එකාට) මානසිකත්වය තමා ඔය පෙන්නන්නේ. මොකද ඔය පොඩි උන්ට “අත“ කිව්වත් කුණුහරුපයක්.

    කොහොමත් ඔය උපදෙස් දෙන ගොබිලා ගේ ට්‍රයි එක කෙල්ලෙක් හෝද ගෙන සෙට් කර ගැනීම කියල හොදට ම පේනවා. කෙල්ලන්ට පේන්න “මං හොදයි“ පාට් එකනේ ඔය දාන්නේ.....

    ලොල් බං......:dull::dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: සංජියා මාත් එක්ක කතා කර කර ඉද්දිමයි මම ඔය පෝස්ට් එක දැම්මේ..... හෙට ඕකා ආවහම අමතයි මට........ :lol::P

    :oo: මේ ඒක නෙවේ, මොකක්ද අර ලවර්ස් ඈවනීව්ද මොකක්ද එකේ ගිහින් තියෙන කේස් එක......?? :rolleyes:

    ඒ මොකද්ද ඒ කේස් එක ? :nerd:
     
    :rolleyes:
     
    Status
    Not open for further replies.