EK Married Club-6

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    උගුරේ පොඩියට තවම අවුලක් තියෙනවා, ගොඩක් අඩුයි දැන්.....:)
    විකිය කියුව තල් සූකිරි කන්න කියල. හොයාගන්න යන්න බැරිවුනා.
    මම එදත් කිව්වා බං අයියේ ඔයාට සිගා ගහන්න එපා කියලා :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    4.gif
    ikman suwa pathanawa
    :cool::cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    මම එදත් කිව්වා බං අයියේ ඔයාට සිගා ගහන්න එපා කියලා :dull:
    මම 1 ගහනකොට උඹ 2 ඇදල ඉවරකරලා තිබුන, මතක නැද්ද. ඒ ගමන්ම උඹල දෙන්න ජොයින්ට් එකකුත් ගැහුවානේ අපි එපා කියද්දී.......:eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම 1 ගහනකොට උඹ 2 ඇදල ඉවරකරලා තිබුන, මතක නැද්ද. ඒ ගමන්ම උඹල දෙන්න ජොයින්ට් එකකුත් ගැහුවානේ අපි එපා කියද්දී.......:eek::eek:

    :rofl: සබනා ලිදේ....... :lol:

    :P ඔය අමතලා තියෙන්නේ ලෙසටම එදා කිඹුලා.... අද මිනියා....... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P
    kaatada ara kimbula suddayenma amathala thiyenne?
    මමත් ඒ වෙලාවේ හිටියේ නැහැ. හරියටම දන්නේ නැහැ මොකක්ද කියල.
    තරිය කාටද අමතපු කතාවකුත් කවිය කියල තිබුන. හොයාගන්න බැරිවුනා........:baffled::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් ඒ වෙලාවේ හිටියේ නැහැ. හරියටම දන්නේ නැහැ මොකක්ද කියල.
    තරිය කාටද අමතපු කතාවකුත් කවිය කියල තිබුන. හොයාගන්න බැරිවුනා........:baffled::rolleyes:
    thariya online da? hithuwe aye matara yanna athi kiyalaa..

    fake apaathayek wath paathwelada mun me amathala thiyenne?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් ඒ වෙලාවේ හිටියේ නැහැ. හරියටම දන්නේ නැහැ මොකක්ද කියල.
    තරිය කාටද අමතපු කතාවකුත් කවිය කියල තිබුන. හොයාගන්න බැරිවුනා........:baffled::rolleyes:

    :oo: තරියගේ ඊයේ පෝස්ට් ටික බැලුවා නම් සීන් එක බලාගන්න පුලුවන්....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියාගේ පැට්ටට, මිනියා සංජියා ඇතුළු ලෙඩ දුකින් පෙලෙන සියල්ලන්ට ඉක්මන් සුවය ලැබේවා

    :yes: උඹටත් ඉක්මන් සුවය ලැබේවා..... :cool:
     
    Status
    Not open for further replies.