EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ්හ් සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ ඔය රිවස්ටන් තියන්නේ කොහෙද......? :nerd:
    මාතලේ කිට්ටුව තියෙන්නේ මම ගිහින් නැහැ. ගිය උන් ගත්තු ෆොටෝ දැකලතියෙනවා....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    18 හෝ 25....
    හැබැයි මල්ලි මම තනියම සහ එක දවසයි ය.......
    අපේ පැටවු දෙන්න අවුල් මම නැති වුනොත්......:love::love:
    25 ithaa hodaya......mama riverston allapu maayime sitimi.....mamandiyage daanaya 29 nisaa.....awashya kalamanaa siyalla mata lesiyen lasthi kalahaka....e wagema guidekuth lasthi kala haka ....

    dawasin thamayi ehe yanna wenne , hethuwa...... night parking karanna thanak natha.....thibbath aspa gananya

    mamandiyage gedara ida madiya , ehi athth kaamarama hatharaki, daanaya nisaa kattiya okkoma ehi nawathan gena sitiya haka......eyata maage athishayin kanagaatuwa......
    onanam ape gedara (kandy) sitiya haka edaata wasaa damalaaya......
    me siyalla ara oba kiwwa wage patawunta awulak nowuwoth elesinma we....natham api gedaraya :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං මොකක්ද උඹට හැදිච්ච පශ්චාත් භාග ආසාදනය........
    ඒක උගේ පර්සනල් වැඩක්....උඹට ඒක අදදාල නෑ......
    අනික ජයනාතයට අදාල නැත්තං උඹට කොහොමටවත් අදාල වෙන්න විදියක් නෑනේ......

    පූදින්නෙ නැතුව හිටු.............:frown:

    :rofl: සබනා ලිදේ...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඒ වුනත් ඒ අක්කව මමත් අදුරනවා
    අපේ ගමේ අක්කා කෙනෙක්..
    ලෝකයා ඒ අක්කට එක එක කතා කියන එක මට වාවන්නේ නෑ :angry::angry:

    කනට එකක් දීලා ඔය ලෝකයා ව හදාගනින් ඔක්කොටම කලින්.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ ඇයි උයා අරයගේ ගෙදර යන්නේ?
    පරිස්සමින් හොදේ :rofl:

    කිඹුලට කියපන් පරිස්සම් වෙන්න කියල. :baffled::rolleyes:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    ඒ වුනත් ඒ අක්කව මමත් අදුරනවා
    අපේ ගමේ අක්කා කෙනෙක්..
    ලෝකයා ඒ අක්කට එක එක කතා කියන එක මට වාවන්නේ නෑ :angry::angry:
    අපෝ, උඹලගේ ගමේ අක්කෙක්ද. සසා පව්.....:baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    images

    images

    images

    images

    images
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට තනියම යන්න නොදුන්නට අපි පලිද, අපේ ගෑනුන්ට අපිව විශ්වාසයි...... :P

    :frown: රෙද්ද..... තොපිලට ගෑණු දාලා ට්‍රිප් යන්න පුලුවන් තනියම ගිහින් ආතල් ගන්න..... අපි එහෙම නෑ..... :no: මෙදා පාර එක්කන් ආවේ නැතොත් කට්ටියම බලාගමු මිනිපුර අංකල්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry::sorry: . අද හෙටම ගන්න බැරි වෙයි එහෙනම්. මේ සතියේ වගේ බැලුවේ :baffled:

    :oo: කාඩ් එක දාලා, බෑන්ක් එකෙන් සල්ලි අරන් වරෙන්.... එතකොට හරිනේ..... :yes: :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: එක දවසෙන් රිවස්ටන් ගිහින් එන්න......?? :angry: අනික තනියම....?? :frown: මැරීඩ් ක්ලබ් නම් බැදගත්ත බෙරෙත් අරන් වරෙන් ගමනක් යද්දි....... :angry:
    අර මිනිපුරය දීල තිබ්බෙ උත්තරේ......
    පෙර වැරදි කරල ඇග බැදල නම් තියෙන්නේ අපි අහවල් පයන්නක් කරන්නද?
    උඹ බෙරේ ඇන්න වරෙන්....ඇවිත් බෝසත් ළමා ළපැටියා වගේ ඉදින්...............:baffled::baffled::P:P:rofl::rofl:

    ඒ වුනත් ඒ අක්කව මමත් අදුරනවා
    අපේ ගමේ අක්කා කෙනෙක්..
    ලෝකයා ඒ අක්කට එක එක කතා කියන එක මට වාවන්නේ නෑ :angry::angry:
    අක්ක ඇදුණුවට තොගෙ ගෑනි ද?
    අනුන් ගේ ගෑණු න්ට පෙරන්නෙ නැතුව තමන් ගෙ එකක් හොයා ගනිය....මංගල කිංකිණ්වත් බලලා.........
    හොටු සබනා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    25 ithaa hodaya......mama riverston allapu maayime sitimi.....mamandiyage daanaya 29 nisaa.....awashya kalamanaa siyalla mata lesiyen lasthi kalahaka....e wagema guidekuth lasthi kala haka ....

    dawasin thamayi ehe yanna wenne , hethuwa...... night parking karanna thanak natha.....thibbath aspa gananya

    mamandiyage gedara ida madiya , ehi athth kaamarama hatharaki, daanaya nisaa kattiya okkoma ehi nawathan gena sitiya haka......eyata maage athishayin kanagaatuwa......
    onanam ape gedara (kandy) sitiya haka edaata wasaa damalaaya......
    me siyalla ara oba kiwwa wage patawunta awulak nowuwoth elesinma we....natham api gedaraya :D

    එලය...... යෝජනාවක් හැටියට 24 හවස කට්ටිය ඔහේ ආවොත් මොකද.......? මේ විකියෝ පොඩ්ඩක් කියහන්කෝ රිවස්ටන් තියෙන්නේ කොහෙද......? :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    25 ithaa hodaya......mama riverston allapu maayime sitimi.....mamandiyage daanaya 29 nisaa.....awashya kalamanaa siyalla mata lesiyen lasthi kalahaka....e wagema guidekuth lasthi kala haka ....

    dawasin thamayi ehe yanna wenne , hethuwa...... night parking karanna thanak natha.....thibbath aspa gananya

    mamandiyage gedara ida madiya , ehi athth kaamarama hatharaki, daanaya nisaa kattiya okkoma ehi nawathan gena sitiya haka......eyata maage athishayin kanagaatuwa......
    onanam ape gedara (kandy) sitiya haka edaata wasaa damalaaya......
    me siyalla ara oba kiwwa wage patawunta awulak nowuwoth elesinma we....natham api gedaraya :D
    :rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: රෙද්ද..... තොපිලට ගෑණු දාලා ට්‍රිප් යන්න පුලුවන් තනියම ගිහින් ආතල් ගන්න..... අපි එහෙම නෑ..... :no: මෙදා පාර එක්කන් ආවේ නැතොත් කට්ටියම බලාගමු මිනිපුර අංකල්...... :angry:
    ඇයි, තොලන්ගමුවේදී කට්ටියම ආව දැක්කේ නැද්ද.....:P
    තනියම ආපුඋන්ට කියපන්.. :angry:
     
    Status
    Not open for further replies.