EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    trip yanna ridila™
    kawadda bola yanne ,mata ekekwath nikamatawath call ekak dunne na :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඉතිං හොට්ටෝ තාම එක තිරනෙකට ඇවිත් නෑ ට්‍රිප ගැන.......

    දිනේ ගැන තීරණයක්‌ නෑ......
    ගමනාන්තය ගැන තීරණයක්‌ නෑ......
    රෑ ගතකරනවාද කියලා තීරණයක්‌ නෑ.......
    තව අනිත් එව්වා අරවා මේවා ගැනත් තීරණයක්‌ නෑ........

    ඉතිං මෙහෙම තියෙද්දී තොට කොහොමද හොට්ටෝ කියන්නේ ට්‍රිප ගැන.......? :frown:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    ඉතින් බොල පොලොස් ඇඹුලෝ එහෙනම් මගෙන් අහුවෙ හරියට ඔක්කොම ලෑස්ති කරන් වගෙයි නෙ....:angry::angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් බොල පොලොස් ඇඹුලෝ එහෙනම් මගෙන් අහුවෙ හරියට ඔක්කොම ලෑස්ති කරන් වගෙයි නෙ....:angry::angry::angry::angry::angry:

    අහන්නේ ඔය ට්‍රිප කවදා ගියත් කොහේ ගියත් උඹට එන්න පුලුවන්ද.......? (දැන් එහෙමයි අහන්න වෙලා තියෙන්නේ..........)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අහන්නේ ඔය ට්‍රිප කවදා ගියත් කොහේ ගියත් උඹට එන්න පුලුවන්ද.......? (දැන් එහෙමයි අහන්න වෙලා තියෙන්නේ..........)

    එහෙම එන්න බෑ වස්තුවේ :(:no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    anatha wahallu umala okkoma....mama umbalage god

    935253_172322232946526_1852982410_n_zpse2ade884.jpg
     
    Status
    Not open for further replies.