EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකක්ද බං දැන් උඹත් ඒක තිරනෙක නෑනේ....... :frown::frown:
    24 බේබද්දෝ ටිකට :P පවුල් පිටින් යන ට්‍රිපක් බැවින් ඔවුන් සි යලුදෙනාට එකසේ සියලු පහසුකම් වලින් යුතු පීඩනයෙන් තොර වූ , කිසි කෙනෙකුටවත් අඩුවක් නොවන ට්‍රිපක් ලබා දිය යුතුය :)

    එදා තොලන්ගමුවේදී මගෙන් සිදුවූ අඩුව තාම මගේ හිත කකියයි යකෝ...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    umbata waliga naa apita waliga thiyenawa...mona suththak da meh kiyanne ? umba linde ude indan eka piliganin anaathayaa :lol:

    හාකෝ එහෙනං........ අනාථ නාකියා කියන එව්වා කවුරුවත් අහන්නේ නැති එකේ උගේ හිත හැදෙන්නත් එක්ක මම පිලිගන්නම්කො.......... :P:rofl::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    24 බේබද්දෝ ටිකට :P පවුල් පිටින් යන ට්‍රිපක් බැවින් ඔවුන් සි යලුදෙනාට එකසේ සියලු පහසුකම් වලින් යුතු පීඩනයෙන් තොර වූ , කිසි කෙනෙකුටවත් අඩුවක් නොවන ට්‍රිපක් ලබා දිය යුතුය :)

    එදා තොලන්ගමුවේදී මගෙන් සිදුවූ අඩුව තාම මගේ හිත කකියයි යකෝ...... :dull:

    තෝලංගමුව ගැන නොදනිමි.......... :no:

    එතකොට අර ඊයේ කියපු පොට් ඒක........? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කොහොමත් අනුන්ගේ එව්වා හයර් එකට ගන්නේ නෑ උඹ වගේ....... :lol::lol::lol:

    ehenam anunge dewal hoyanne nathuwa indapan :growl: umba dan mage yakaa awussa ganna hadanne :angry: booruwek nowee indapan. post kiyola balahan kawda anunge magul hewwe kawda kiyala...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ehenam anunge dewal hoyanne nathuwa indapan :growl: umba dan mage yakaa awussa ganna hadanne :angry: booruwek nowee indapan. post kiyola balahan kawda anunge magul hewwe kawda kiyala...
    තරියාට හිට්ලර් ආවේශ වේ........
    උඩු රැවුලක් ද මතු වේ.......

    දඩිං........
    වෙඩි හඩක්.......

    ඉන් පසු නිහැඩියාව.......
    චිත්තරපටය අවසන් වීමේ සීනුව.......:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක තමා බන් ඊලග මාසේ බුක් කරගමු :frown:

    ඉතිං එහෙනං ආයේ 24ක් ගැන කතාවක් ඇදලා ගත්තේ මොකෝ....... මම මුලින්ම කිඹුලාගෙන් ඇහැව්වේ ඒකයි....... කිඹුලාට ලබන මාසේ 7-8 ඕකේ ලු....... දැන්ම කන්ෆර්ම් කරගත්තොතින් ලොක්කට ආයේ පස්සේ වැඩ දාගන්න බෑනේ....... :P දැන් ඉතිරි අනිත් අය....... :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉතිං එහෙනං ආයේ 24ක් ගැන කතාවක් ඇදලා ගත්තේ මොකෝ....... මම මුලින්ම කිඹුලාගෙන් ඇහැව්වේ ඒකයි....... කිඹුලාට ලබන මාසේ 7-8 ඕකේ ලු....... දැන්ම කන්ෆර්ම් කරගත්තොතින් ලොක්කට ආයේ පස්සේ වැඩ දාගන්න බෑනේ....... :P දැන් ඉතිරි අනිත් අය....... :)
    එක තමා බන් ට්‍රිප 7 දාගමු, සෙට් වීම පුළුවන් කොක්කබාවන්ට 24 දා , යකෝ ගෙදර කවුරුත් නැහැ වරෙව් උබලාට පහසුකම් පිළිබද ප්‍රස්නයක් නැහැනේ :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක තමා බන් ට්‍රිප 7 දාගමු, සෙට් වීම පුළුවන් කොක්කබාවන්ට 24 දා , යකෝ ගෙදර කවුරුත් නැහැ වරෙව් උබලාට පහසුකම් පිළිබද ප්‍රස්නයක් නැහැනේ :frown:

    මෙන්න වැඩක්....... ඒක ට්‍රිපකට කස්ටිය සෙට් කරගන්නත් අමාරු එකේ මෙයා 24 සෙට් වීමක් ගැනයි 7 ට්‍රිපක් යන්නයි දෙකක් ගැනම කියනවා......... :oo: උඹ හිතනවද ඕක කෙරෙයි කියලා..... සෙට් වීමත් 7 ම දාගමු....... :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක තමා බන් ට්‍රිප 7 දාගමු, සෙට් වීම පුළුවන් කොක්කබාවන්ට 24 දා , යකෝ ගෙදර කවුරුත් නැහැ වරෙව් උබලාට පහසුකම් පිළිබද ප්‍රස්නයක් නැහැනේ :frown:
    එන්නට නොහැකි වීම ගැන කණගාටු ද කණාටු ද වෙමි......
    අර වැඩේට නොගිහින් බැරිය..ඒ මදිවාම ඉන්ටවීව් එන්න යයි ඊයේ ලියමනක් ද ලැබිණි......

    එන්නට නොහැකි වීම ගැන නැවතත් කණාටු වෙමි.....අනික තොපිට බාබකිව් එක මිස් වීම......:(:(:(
    උඹලා 25 ඔහෙන් එන්නේ කීයට ද? හවස ද?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙන්න වැඩක්....... ඒක ට්‍රිපකට කස්ටිය සෙට් කරගන්නත් අමාරු එකේ මෙයා 24 සෙට් වීමක් ගැනයි 7 ට්‍රිපක් යන්නයි දෙකක් ගැනම කියනවා......... :oo: උඹ හිතනවද ඕක කෙරෙයි කියලා..... සෙට් වීමත් 7 ම දාගමු....... :rolleyes:

    එන්නට නොහැකි වීම ගැන කණගාටු ද කණාටු ද වෙමි......
    අර වැඩේට නොගිහින් බැරිය..ඒ මදිවාම ඉන්ටවීව් එන්න යයි ඊයේ ලියමනක් ද ලැබිණි......

    එන්නට නොහැකි වීම ගැන නැවතත් කණාටු වෙමි.....අනික තොපිට බාබකිව් එක මිස් වීම......:(:(:(
    උඹලා 25 ඔහෙන් එන්නේ කීයට ද? හවස ද?
    අයි උබට හතත් එන්න බැරිද? :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයි උබට හතත් එන්න බැරිද? :frown:
    පවුල් පිටින් එන එක තීරණේ කොරන්නේ මගේ මායියාය.....
    අනික බොන්න සෙට් වන විට දී එන්නට එතුමිය අකමැතිය..ඒ මට උදැල්ල දැමීමට අකමැති නිසාය. අනික මා දැන් පෙර සේ, කණමදයා සේ නොබොන බැවින් ඉදලා හිටලා කරන මච්‍යපානයකට එතුමිය විරුදුධ නැත. නමුත් ඒ බීම, වාත වෙන්නට දෙන්නට ඇය අකමැතිය. මොකද අපෝ පොඩි එවුන් එක්ක ගෙන ආ විට වට පිටාවේ ඇති බොහෝ දේ බලන්නට උන් දොක්කාන යන්නේ මාය.

    එබැවින් 7 වෙනිදා වුවද, පවුල් පිටින් එන්නට නොරිසියෙමි. බට් මේ යෝජනාව මම අපේ මැතිණියට දමා බලමි. අනුමැතිය ලද හොත් පවුල පිටින් පැමිණෙමි. නැත්තං තනිකඩයා සේ , සුද්දා සේ පැමිණෙිමි...........:):rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔකේ සියු දෙනාටම මම අමතමි......මෙතැ කොටන්නට වෙලාව ඉතා අඩුය .....අද හතර දෙනෙක් බලාගැනීමට සිදුව ඇත
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හාකෝ එහෙනං........ අනාථ නාකියා කියන එව්වා කවුරුවත් අහන්නේ නැති එකේ උගේ හිත හැදෙන්නත් එක්ක මම පිලිගන්නම්කො.......... :P:rofl::lol::lol:

    kathaa karanna igena ganin hariyata....umbatath kawada hari naki wena bawa mathaka thiyaa ganin :growl: chaa max umba nam :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔකේ සියු දෙනාටම මම අමතමි......මෙතැ කොටන්නට වෙලාව ඉතා අඩුය .....අද හතර දෙනෙක් බලාගැනීමට සිදුව ඇත
    දෙක එක පාරට 4 වුනේ කොහොම ද?:shocked:
    අනිත් ඇඹෙිණිය ගේ දරුවන් ද? අනේ වාසනාවන්......:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන්නට නොහැකි වීම ගැන කණගාටු ද කණාටු ද වෙමි......
    අර වැඩේට නොගිහින් බැරිය..ඒ මදිවාම ඉන්ටවීව් එන්න යයි ඊයේ ලියමනක් ද ලැබිණි......

    එන්නට නොහැකි වීම ගැන නැවතත් කණාටු වෙමි.....අනික තොපිට බාබකිව් එක මිස් වීම......:(:(:(
    උඹලා 25 ඔහෙන් එන්නේ කීයට ද? හවස ද?
    ඉතිං මේක උත්තරයක් දුන්නෙ නෑනේ එක වස්සෙක් වත්.......:angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියාට හිට්ලර් ආවේශ වේ........
    උඩු රැවුලක් ද මතු වේ.......

    දඩිං........
    වෙඩි හඩක්.......

    ඉන් පසු නිහැඩියාව.......
    චිත්තරපටය අවසන් වීමේ සීනුව.......:dull:

    kiyanne umbala mage ayyala wage kiyala ...balapan kathaa karana hati ara ambaruwa :angry: dawasak hari wedi mal ekekta kathaa karanna igena ganna ona... lajja nathuwa maath meh *uththatama ringanawane ban :oo: madu walgen matama gaja ganna ona :oo: ou amma ththaththatath kathaa karanne ohomada danne na :dull:
     
    Status
    Not open for further replies.