EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක එක්කෙනා එක එක පැති වලනේ බන් ඉන්නේ ...
    ekanam aththa. car vala giyoth yata vadina nisa goda durak payin yanna veyi. 4wheel van ekak vage thiyenavanam maru....:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ekanam aththa. car vala giyoth yata vadina nisa goda durak payin yanna veyi. 4wheel van ekak vage thiyenavanam maru....:rolleyes:

    නදියා ළඟ වෑනුත් තියෙනවා .. ටිකක් උස නම් අවුලක් නෑ... රිවස්ටර්න් වලට කාර් යන්න පුළුවන් නේ :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මට කොහෙන්ද බං හයිබ්‍රිඩ්..... :( ඒක හිට්ලර්ගේ නංගිගෙන් ඉල්ලන්න යනවට වඩා හොදා...... ඈන්කර් බොනවා රතුපස්වල වතුර ටිකක් එක්ක...... :rofl::P

    යන්න එකක් නැති උනොත්, බයික් එකේ හරි අපි දෙන්නා ;) එනවා..... :yes:

    පොළොන්නරු බයික් එකේ ගිය අපිට, රිවස්ටන් ගේමක් නෑ...... :P

    anchor kathaawa nam pattaya.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නදියා ළඟ වෑනුත් තියෙනවා .. ටිකක් උස නම් අවුලක් නෑ... රිවස්ටර්න් වලට කාර් යන්න පුළුවන් නේ :rolleyes:
    tower eka gavata yanna ba. 4w vitharalu puluvan. yaluvo vagayak giya. un nam kiyuve 4km vithara payin giya kiyala. ekath hondayi thamayi. eath api navathina thanata car yanna puluvanda kiyala vikiyagen ahanna oni.
     
    Status
    Not open for further replies.