EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නොයන නිසා යන්නෙ නෑ කියල පාරට්ටු කරල අන්තිමේ දී අර දයාසිරියා වගේ ට්‍රිපට සෙට් වෙච්චි අනාත කොකටුවා ඇවිත්.............

    :rofl: මේක නම් **යට ගොඩක්ම රිදිලා දාලා තියෙන්නේ...... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Aluth wahanayak gaththemi :D uraj umbata mathaka da hathnweni dawase mama aye enawa k7wwa seen eka ? :P onna aye monday yanne ekata thamai...sanduda wahane genawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: hawasata get to wenne kimbulith ekka wenta athi :P

    ane pala mama yana oba :lol:
    qpfa.jpg

    dan sepai da anaathayata.........................:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Aluth wahanayak gaththemi :D uraj umbata mathaka da hathnweni dawase mama aye enawa k7wwa seen eka ? :P onna aye monday yanne ekata thamai...sanduda wahane genawa
    මොකක්ද බං ගත්තේ?
    වෑන් එකක්ද? ඒකනම් හොදා.........
    අර බොංගො එක උඹට එච්චර සෙට් වෙන්නෙ නෑ බං........:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බය වෙන හැටි බලමුකෝ , බාබකිව් ග්‍රිල් එකයි, මස් ටිකයි දුන්නම 7 වෙනිදට..........:dull:

    :D අවුලක් නෑ..... මම බය වෙන්නේ නෑ..... ඕක හදලා ගෙනත් දීපන්කෝ.... මම කොහොම හරි හදන්නම් බාබකිව්.... කන උන් කයි..... කන්නේ නැති උන් බඩගින්නේ හිටපුදෙන්........ :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    GU ගත්තා සිංහලුනේ කියාගෙන එකෙක් එයි අද හෙටම...... :rofl: :P සුභ පැතුම් අංකල්...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Aluth wahanayak gaththemi :D uraj umbata mathaka da hathnweni dawase mama aye enawa k7wwa seen eka ? :P onna aye monday yanne ekata thamai...sanduda wahane genawa

    :cool: :yes: මතකයි මතකයි...... එල එල...... දැන් අපිට ට්‍රිප යන්න AC කරපු වෑන් එකක් තියෙනෝ........ :cool: සුභ පැතුම් මාමේ........ :cool: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිටත් ෆොටෝ ශොප් පුලුවන් උනා නම්, ඔන්න මාත් අද OBA Meeting එකකට යනවා කියලා ඉමේජ් හදලා මෙතන දාන්න තිබ්බා...... :lol: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද බං ගත්තේ?
    වෑන් එකක්ද? ඒකනම් හොදා.........
    අර බොංගො එක උඹට එච්චර සෙට් වෙන්නෙ නෑ බං........:dull:

    Ehema kiyanna epa ban ae wahanen thamaa diyunu une :yes: mula amathaka karanna narakai..deyyange pihiten mawa naya nathi minihek keruwa wahanayak eka
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බං ගත්තේ?
    වෑන් එකක්ද? ඒකනම් හොදා.........
    අර බොංගො එක උඹට එච්චර සෙට් වෙන්නෙ නෑ බං........:dull:

    :growl: බොංගෝවට එක එක ඒවා කියන්න එපා..... ඒක යන යෑම ලොවෙත් නෑ...... :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිටත් ෆොටෝ ශොප් පුලුවන් උනා නම්, ඔන්න මාත් අද OBA Meeting එකකට යනවා කියලා ඉමේජ් හදලා මෙතන දාන්න තිබ්බා...... :lol: :P

    :lol: anatha kimbula jabuk...

    ada kimbulith ekka :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ehema kiyanna epa ban ae wahanen thamaa diyunu une :yes: mula amathaka karanna narakai..deyyange pihiten mawa naya nathi minihek keruwa wahanayak eka

    :cool: ඒක නම් ඈත්ත.... සයිඩ් කණ්නාඩි නැතත් පාගලා යන්න පුලුවන් කමම මදෑ..... :D :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිටත් ෆොටෝ ශොප් පුලුවන් උනා නම්, ඔන්න මාත් අද OBA Meeting එකකට යනවා කියලා ඉමේජ් හදලා මෙතන දාන්න තිබ්බා...... :lol: :P
    තොපි වගේ අනාථයන්ට මොන ෆෝටෝ ෂොප් ද හොට්ටෝ...........:lol:
    චූ දාලා නිදාගනින්..........:dull:

    ඔව් මම තමා මේ පාර ඔක්කොම ග්‍රැෆික් වැඩ කලේ.....ඇයි අවුල් ද?:nerd::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිට බඩපල......:dull:

    අර ශ්‍රිම්රෝෆ් එක..........:baffled::baffled::baffled:
    ජේ$බී වගේද එව්වා!!!!!:lol:

    :lol: දැන් අපි හෙට එන්න එපා කිව්වද.....?? :rolleyes: අදනේ ලොන්ත කොකටු OBA මීටිම..... හෙට නිවාඩුනේ..... මචන් 2 ඕපන් හෙට..... ඩෙස්ක්ටොප් 12ක් තියෙනවා විකුණගන්න සති දෙකක ඈතුලත...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: :yes: මතකයි මතකයි...... එල එල...... දැන් අපිට ට්‍රිප යන්න AC කරපු වෑන් එකක් තියෙනෝ........ :cool: සුභ පැතුම් මාමේ........ :cool: :D

    Thank u wewaaaa
     
    Status
    Not open for further replies.