EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11000 ට සුභපැතුම් පින්ඩාර්
    4.gif
    ස්තූතියි!!!!:D:D
    පින්ඩාර් කියන්නේ කවුද කියල උඹ දන්නව ද කුකුලෝහ්?:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පංකසාලයා කියද්දියි දැක්කේ..........

    සුභ පැතුම් කිඹුලයියේ 11,000 ක් ගැසීම වෙනුවෙන්........ :) :)
    ඉට්ටූටියි...ඉට්ටූටියි!!!!:D:love:
    Damu :P

    mata arunayawa awesha karaganna ona dan :dull: shit !!!! :dull::oo::baffled:
    අර මක්කටෙයි අර?????:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙදරටත් ඔය ලෙඩේම තමයි... මම මේ වල් උරු මස් ටිකක් එකෙක්ට ගේන්න කියලා තියෙන්නෙ... සෙට් වුනොත් වයිෆ්ලගේ ගෙදරට දිලා හදාගන්නවා... :D

    :rofl: උඹ දැන් වල් ඌරෙක්..... වල් ඌරෙක්..... වල් ඌරෙක්..... :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ එහෙම කියන්නෙපා බන් අයියේ,මට කියහන්කෝ....:nerd::nerd::nerd::nerd:
    issara un kawe game gahakola, hariyata un hadune , sanwarawa game gannu wage.....un maara taste..

    dan hadena awalam kikiliyo kanne instant food ithin unta hari wise , ewa kaala thela moralaa . then un melo rahak naha , kawath gaanak naha :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි නම් ට්‍රිප් ගිහ්ල්ලා කෙලලා ඇරියා... මම ඉතිං මෙහෙට වෙලා කෙල හල හල හිටියා... :growl:

    :rofl: ඒක තමා අපේ උන් දෙන්නෙක්ටම බඩේ අමාරුව හැදුනේ එහෙනම්...... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තූතියි!!!!:D:D
    පින්ඩාර් කියන්නේ කවුද කියල උඹ දන්නව ද කුකුලෝහ්?:dull:
    :rolleyes: :baffled:
    ah wait..
    searching google
    Z


    Pindar


    (c. 522–443 BC), was an Ancient Greek lyric poet from Thebes. Of the canonical nine lyric poets of ancient Greece, his work is the best preserved. Quintilian wrote, "Of the nine lyric poets, Pindar is by far the greatest, in virtue of his inspired magnificence, the beauty of his thoughts and figures, the rich exuberance of his language and matter, and his rolling flood of eloquence, characteristics which, as Horace rightly held, make him inimitable."[1] His poems however can also seem difficult and even peculiar. The Athenian comic playwright Eupolis once remarked that they "are already reduced to silence by the disinclination of the multitude for elegant learning".[2] Some scholars in the modern age also found his poetry perplexing, at least up until the discovery in 1896 of some poems by his rival Bacchylides, when comparisons of their work showed that many of Pindar's idiosyncrasies are typical of archaic genres rather than of the poet himself. The brilliance of his poetry then began to be more widely appreciated. However his style still challenges the casual reader and he continues to be a much admired though largely unread poet.[3]


    4.gif

    (කොහොම හරි නොදන්නා යමක් ඉගෙන ගත්තා ):love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Uru ambul thiyal : umba mei seddak kathaa katanawa eda uru mass tika washpa una wege dakkada ? :lol: mama parakku unaanam sorry ma thamai

    :rofl: ඒකනේ මම ටුක් ගාලා පණිවිඩේ දුන්නේ කට්ටිය ඌරට වග කියන්න සෙට් උනා කියලා..... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: ඈයි අක්කා දොට්ට දැම්මද තරියෝ උඹව......?? :lol: පිලේ ඉන්න ඈති එහෙනම් බලු මැක්කෝ..... :P

    :oo: umbata mage ek account eka dennam ban :( meh labbe inna hithenne na :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆොයි.... බඩුම තමා.... මම ඒ කාලේ යවපු ඊ මේල් එකක් අද අහු වෙලා...... හෆොයි.... මේල් එකේ තිබ්බේ මේක...... :rofl: :P

    නැන්දම්මා
    නැන්දම්මා
    නැන්දම්මා
    නැන්දම්මා
    ඵනවා
    ඔරවලා

    මට ඵනවා
    ඔරවලා

    අනේ ඵනවා
    ඔරවලා

    උඹ මලත්
    කමක් නෑ
    නැන්දේ
    දුව මට
    දීලා

    දුව මට
    දීලා

    ඔයාගෙ
    දුව මට
    දීලා

    නැන්දම්මා
    නැන්දම්මා
    නැන්දම්මා
    නැන්දම්මා
    ඵනවා
    ඔරවලා

    ආයෙත්
    ඵනවා
    ඔරවලා

    ඵනවා
    ඔරවලා

    වෙන
    කෙල්ලෝ
    නැතුව
    නෙවෙයිනේ
    මං
    ඇදෙන්නේ

    නමුත්
    හිත
    ගත්තේ
    නැන්දගේ
    දුව
    තමයිනේ

    මට යකා
    ගියොත්
    නැන්දේ

    ගෙනියනවා
    හොරෙන්
    රහසේ

    මට
    නැන්දා
    ඵපා දුව
    විතරයි
    වටින්නේ

    :P :lol:

    මට මේල් එකක්ම එවලා අහනවා, "mokakda matto me mail eka?"

    මම ලිදේ....... :lol:
     
    Status
    Not open for further replies.