දාපන් දාපන්..... ඔහොම දාද්දි එකෙක් කතා කරලා සෙට් වෙයි ගානට..... 
ආ කවි මාමේ...... අද ගෙදරද.....?? ටොප් ජොබ්ස් එකේ තියෙන ඒවට දාපන් යකෝ..... මම නම් ඒ දවස් වල, ජොබ් එකේ ඉන්නකොටත් එක එක ඒවට දැම්මා......දාපන් දාපන්..... ඔහොම දාද්දි එකෙක් කතා කරලා සෙට් වෙයි ගානට.....
![]()

masa ganak tisse danawa ban.... nikamatawath call ekak ne...![]()
උඹ ගානට කවරින් ලෙටර් එකක් එක්ක එහෙම නේද ඕක යවන්නේ...... කවරින් ලෙටර් එකේ ගහන බයිලා කියවලා තමා ගොඩක් තැන් වලින් කතා කරන්නේ.... ඉතින් කවරින් ලෙටර් එකේ දෙන්න ඕනා ඈට්ටි හැලෙන්න පොයි ලියලා.....

masa ganak tisse danawa ban.... nikamatawath call ekak ne...![]()

නේන්නම් මේ වැස්සත් එක්ක එෆා වෙලා ඉන්නේ....... 
පායනකොට ඈඩ්‍රස් නැති වෙන්න පායනවා... වහිනකොට ඈඩ්‍රස් නැති වෙන්න වහිනවා......මොන රෙද්දක්ද යකෝ මේක වහිනවා වහිනවා ඉවරයක් නෑ.....පායනකොට ඈඩ්‍රස් නැති වෙන්න පායනවා... වහිනකොට ඈඩ්‍රස් නැති වෙන්න වහිනවා......



මොන රෙද්දක්ද යකෝ මේක වහිනවා වහිනවා ඉවරයක් නෑ.....පායනකොට ඈඩ්‍රස් නැති වෙන්න පායනවා... වහිනකොට ඈඩ්‍රස් නැති වෙන්න වහිනවා......
ආහ්ච්ර්ය බොල ආශ්චර්ය......සහතිකෙටම බං......... දවසේ කිසිම වැඩක් කරගන්න බෑනේ මෙහෙම වහිද්දි........![]()
ආහ්ච්ර්ය බොල ආශ්චර්ය......
මේ ක වටියිද කියහන් ලොක්කෝ
http://www.ebay.com/itm/JXD-P9100-9...81161318894?pt=US_Tablets&hash=item41768541ee

අපිට මලයෝ එහෙම ලාබෙට හාවෝ අහුවෙන්නේ නැහැනේඅහලාවත් නෑ දැකලාවත් නෑ ඒ බ්‍රෑන්ඩ් එක......... අර අපේ තරිස් ගත්තා වගේ එකක් ගමු මේවගේ ෂුවර් නැති එව්වා නොගෙන........![]()

අහලාවත් නෑ දැකලාවත් නෑ ඒ බ්‍රෑන්ඩ් එක......... අර අපේ තරිස් ගත්තා වගේ එකක් ගමු මේවගේ ෂුවර් නැති එව්වා නොගෙන........![]()

උඹට චීන tab එකකට යන්න ඕනේ නං මෙන්න මේක හොඳයි :ආහ්ච්ර්ය බොල ආශ්චර්ය......
මේ ක වටියිද කියහන් ලොක්කෝ
http://www.ebay.com/itm/JXD-P9100-9...81161318894?pt=US_Tablets&hash=item41768541ee
අපිට මලයෝ එහෙම ලාබෙට හාවෝ අහුවෙන්නේ නැහැනේ![]()
උඹට චීන tab එකකට යන්න ඕනේ නං මෙන්න මේක හොඳයි :
http://www.geekbuying.com/item/Aino...ive-Touch-Screen-1024-600-1GB-8GB-318776.html
අනික ඔය චයිනිස් එව්වයේ සිංහල එහෙම පෙන්නේ නෑ නේද........? 
ඔකේ 25ට අඩුවෙන් තියන ගැලැක්සි ටැබ් 2 ඒවා ඔක්කොම හොර ඒවා බං.ඔව් එකනම් ඇත්ත.......... එත ඔය වගේ ෂුවර් නැති බඩු අරගෙන සල්ලි නාස්ති වෙනවට වඩා ඇර වගේ එකක්ම බලන එක හොඳයි මමනම් කියන්නේ.........
http://ikman.lk/en/ads-in-sri-lanka?query=tab&category=428&location=1636
ඔකේ 25ට අඩුවෙන් තියන ගැලැක්සි ටැබ් 2 ඒවා ඔක්කොම හොර ඒවා බං.


ඔය සයිට් එකේ බඩු හොඳයි. උන්ගේ හොඳ සපෝර්ට් සර්විස් එකක් තියනවා.මෙව්වා ෂුවර් ද කොසෝ........?අනික ඔය චයිනිස් එව්වයේ සිංහල එහෙම පෙන්නේ නෑ නේද........?
![]()
දැනුයි දැක්කේ, මේක පිටු 1000ක් පන්නලා නෙ.. කවුද 1000 වෙනි පොස්ට් එක දැම්මේ ?
