EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනට දෙක එපෝ ලෙසට වෙනස් විය යුතුය.........

    මොකක්ද බං අර බයික් එකට කරගෙන තියෙන්නේ....... හැබැයි කාර් එකක වගේ එලිය ඇති නේද රෑට........ බාප්පලා අත වැනුවේ එහෙම නැද්ද ඕක දාගෙන යද්දී........ :oo:

    :rofl::P ඉක්මනටම එහෙනම්..... :P

    2rqewhz.jpg

    :cool: දෙහි මිරිස් එල්ලපුවටත් එක්ක ලයිට් දාලා හයි කරපු HID...... :D

    2vljehl.jpg

    :P ලොවෙත් නෑ...... :cool:

    9ljw4z.jpg

    :) මෙන්න ඩිම් එක.....

    2zhjtiw.jpg

    :) මෙන්න හෙඩ් එක.....

    28rirmb.jpg

    :rofl: පොලිස් මාමලා කැලේ...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මන්දා ජනවාරි වල කොස් එක පටන් ගන්නවා:dull:

    හොඳ ෆීල්ඩ් එකක් මල්ලි....... ඉස්කෝලේ යන කාලේ මමත් හරි ආසාවෙන් හිටියේ....... ඒත් ගෙදරින් කැමති වුනේ නෑ......... :( දක්ෂතාවය තියෙනවානම් ලෝකේ හොඳම හොටෙල් වල වුනත් වැඩ කරන්න පුළුවන්........ ඉස්සර මේ කිරියේ හිටියා කතූෂ කියලා කොල්ලෙක්..... ඌ මෙහෙ හොටෙල් වල වැඩ කරලා අන්තිමේ දැන් වැඩ කරන්නේ ඩුබායි වල පාම් අයිලන්ඩ් වල හොටෙල් එකක.......
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හොඳ ෆීල්ඩ් එකක් මල්ලි....... ඉස්කෝලේ යන කාලේ මමත් හරි ආසාවෙන් හිටියේ....... ඒත් ගෙදරින් කැමති වුනේ නෑ......... :( දක්ෂතාවය තියෙනවානම් ලෝකේ හොඳම හොටෙල් වල වුනත් වැඩ කරන්න පුළුවන්........ ඉස්සර මේ කිරියේ හිටියා කතූෂ කියලා කොල්ලෙක්..... ඌ මෙහෙ හොටෙල් වල වැඩ කරලා අන්තිමේ දැන් වැඩ කරන්නේ ඩුබායි වල පාම් අයිලන්ඩ් වල හොටෙල් එකක.......

    ලොකේ ලස්සන හරි බලන්න යන්න පුලුවන් නෙද:D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතකොට අර යක්ෂයාට හපන් වෙයි මූ........ උගෙත් පල්ලෙහා බැබලෙනවානේ....... :lol::lol::lol::lol:

    :D

    allapu gedara akka issara kivve okata "mata aloke genadewi sansaraye, mage aloke oba(nawa) neda pemwanthayo" kiala
     
    Status
    Not open for further replies.