ගේම් දෙන්න නෙවේ බං..... හිට්ලර්ට අනිවා අන්තිමට වෙන දේ මම දන්නවා.... මොකද අරකි ගැන මම දන්නවනේ...... සතා කවුද කියලා.....
![]()
අර වගේ වැඩ නම් එපා බන්
එව්වා කොහෙද උඹනේ අයියා
අර *ත්තිගේ පුතාව උස්සල ගහනවා පොළොවේ මම එහෙනම් 
ගේම් දෙන්න නෙවේ බං..... හිට්ලර්ට අනිවා අන්තිමට වෙන දේ මම දන්නවා.... මොකද අරකි ගැන මම දන්නවනේ...... සතා කවුද කියලා.....
![]()
එව්වා කොහෙද උඹනේ අයියා
අර *ත්තිගේ පුතාව උස්සල ගහනවා පොළොවේ මම එහෙනම් 
උඹ සැලෙන්න එපා බන් ... ඕවා ඔහොම තමයි..වැඩිය ඕව පස්සේ පන්නන්න එපා.. වෙන්නේ මොනාද කියල සන්සුන්ව බලන් හිටහන් !
හිත් කලබල කරගන්න එපා ඉසල්ලම උඹල දෙන්න ස්ථාවරයක් හදාගනින්
පස්සේ ඕවා නිකන්ම ලැබෙයි
අහක ඉන්න හෝතම්බුවෝ අත ගහන්න ආවොත් විතරක් අමතපන් !!

පිස්සුද බන්,,,, මම එහෙම දෙයක් නෙවෙයි කිව්වේ, මුගේ සහෝදරි මුගෙන් ගේම ඉල්ලනාවා, දැකල මම එකට , මුට කරන කුජිත වැඩ වලට දෙයක් කිව්වේ......
දෙමාපියන්ගෙන් බලෙන් ගන්නේ මොකටද බන් , යම් දෙයක් තමන්ට ලැබෙන්න තියේ නම් ලැබෙයි, හැබැයි එකට බොරු කෙප්ප කුජිත වැඩ කරලා එකට කෙලවනවා නම් බලන් ඉන්නත් නරකයි
එකට ලීගල් පැත්තෙන් කරන්න තියෙන දේ කොරන්න පුළුවන්
ලීගල් තියා මොකක්වත් ඕනා නෑ බං..... ඕනා *ත්තක් කර ගත්දෙන්.....
මම මගේ පාඩුවේ ඉන්නවා බං..... අත පල්ලෙන් වැටිලා නෑ නේ මම.....

උඹ සැලෙන්න එපා බන් ... ඕවා ඔහොම තමයි..වැඩිය ඕව පස්සේ පන්නන්න එපා.. වෙන්නේ මොනාද කියල සන්සුන්ව බලන් හිටහන් !
හිත් කලබල කරගන්න එපා ඉසල්ලම උඹල දෙන්න ස්ථාවරයක් හදාගනින්
පස්සේ ඕවා නිකන්ම ලැබෙයි
අහක ඉන්න හෝතම්බුවෝ අත ගහන්න ආවොත් විතරක් අමතපන් !!
මම ඕවා පස්සේ පන්නන්නේ නෑ බං.... එහෙම පන්නනවා නම්, මට මහ ගෙදර ඉන්න කියපු දවස් වලම මට වලි ඈද ගන්න තිබ්බා.....

ඔන්න වදින්න ගිය දේවාලේ ඔලුවට එන්න වගේ යන්නේ ...... යාළුකම තියාගෙන .....මම මේ සබ්ජට් එකෙන් කපමි.....ආයේ මේ සබ්ජෙටුව සම්බන්දයෙන් කිසිදු දෙයක් කතා නොකරමි , හෙට මේක ඇදලා ගැනීම සපුරා තහනම්ය ...... මම කිසි කෙනෙක් අවිසුවෙඅත් , නැත කිව්වේ සිදුවී ඇති අසාධාරණයට කල හැකි පිළියම් පමණි, එම නිසා ආයේ කතා නොකරමි ..... උබාලා සියලුදෙනාට ගුඩ් නයිට්
යාලුවෙක් කරන්න ඕනේ ආත්මශක්තිය වැඩි කරන දෙයක් !! උඹට බැන්නේ උඹලත් සහෝදරයෝ වගේ නිසා වැඩිහිටියෙක් වශයෙන් !! වැරදියට තේරුම් ගන්න එපාමොකද්ද උගේ හිතේ තියෙන අක්රිමිනල් අයිඩියා එක, එක විතරක් කියහන් , පොඩ්ඩක් , ආආසයිමම ඕවා පස්සේ පන්නන්නේ නෑ බං.... එහෙම පන්නනවා නම්, මට මහ ගෙදර ඉන්න කියපු දවස් වලම මට වලි ඈද ගන්න තිබ්බා.....
![]()
අහක ඉන්න හෝතම්බුවෝ ඒ කාලේ ඉදලම මේකට හොට දාලා තියෙන බව මට අද තේරුනා.... ඒ වගේම, උගේ හිතේ තියෙන ක්රිමිනල් අයිඩියා එකත් මම අද තේරුම් ගත්තා.... ඒකයි විකියාගෙන් විස්තර ඈහුවේ..... නිකමට දැන ගැනීම පිණිස පමණයි....![]()
ඔන්න වදින්න ගිය දේවාලේ ඔලුවට එන්න වගේ යන්නේ ...... යාළුකම තියාගෙන .....මම මේ සබ්ජට් එකෙන් කපමි.....ආයේ මේ සබ්ජෙටුව සම්බන්දයෙන් කිසිදු දෙයක් කතා නොකරමි , හෙට මේක ඇදලා ගැනීම සපුරා තහනම්ය ...... මම කිසි කෙනෙක් අවිසුවෙඅත් , නැත කිව්වේ සිදුවී ඇති අසාධාරණයට කල හැකි පිළියම් පමණි, එම නිසා ආයේ කතා නොකරමි ..... උබාලා සියලුදෙනාට ගුඩ් නයිට්
මේ මොන පයන්නක්ද....??
උඹ අහක යන තොප්පි දාගන්න එපා..... 
අර වගේ වැඩ නම් එපා බන්එව්වා කොහෙද උඹනේ අයියා
අර *ත්තිගේ පුතාව උස්සල ගහනවා පොළොවේ මම එහෙනම්
![]()
පිස්සුද බං.... මම අම්මා එක්ක ගේමට යන්නේ නෑ.... ඒත්, එයා තේරුම් ගන්න ඕනා බං.... අරකි දන්නවා ඒකිගේ ඉස්සරහට වෙන්නේ මොකද, ලැබෙන්නේ මොකද කියලා සේරම.... ඒත් මම මුකුත් දන්නේ නැතුව, අනාත වෙලා ඉන්නවා...... හිට්ලර් ඒ ගැන බලන්නේ නෑ.... ඕනා කාලේ කෙරෙන්න තියෙන දෙයක් කරලා දෙන්නේ නැතුව, ඒ කාලේ දුක විදින්න දීලා වැඩක් නෑ නේ බං.... කතා කරලා වැඩක් නෑ බං.... කලකිරිලා ඉන්නේ මම..... බලපන්, අපි නොහීතුවට, කොච්චර කාලෙක ඉදන් යන ප්ලෑන්ද මේ යටින් තියෙන්නේ......
අරූ තමා යටින් ගේම ගහන්නේ.... අහු වෙද්දෙන්කෝ ඕකා හරියකට..... 
මොකද්ද උගේ හිතේ තියෙන අක්රිමිනල් අයිඩියා එක, එක විතරක් කියහන් , පොඩ්ඩක් , ආආසයි
වෙන මොකක්ද ඉතින් බස් තමා..... 
මගේ ඔලුවේ ඕවා ගැන දුවනවට වඩා වෙන ප්රශ්න ගොඩක් දුවනවා බං..... ඒ නිසා ඈත්තටම මට ඕක ගැන හිතන්න වෙලාවක් නෑ......
ඒත්, මේ පැත්තේ තිබ්බ සීන් වල, මුල මැද අග මම අද අපේ ඩ්රයිවර් කෙනෙක්ගෙන් දැන ගත්තා..... ඒ නිසා ඈත්තටම කියනවා නම්, කළකිරිලා ඉන්නේ.....
![]()
![]()
![]()
සහෝදර කම් එපා වෙලා තියෙන්නේ මට නම්......දැක්කනේ උදව්වක් ඕනා උනහම කතාව කොහොමද කියලා.....?? උඹටම ඈහුනනේ සීන් එක.....
![]()
ඒ වගේ උන් නම් සදා නොපතමි ! අපේ ගෙදර උදවියත් සලකන්නේ ඒ වගේ අයට බන්
මම ඕවා හිතන්නේ නෑ දැන්
ලැබෙන දෙයක් ලැබෙයි ! එක සහෝදරයෙක් නැති උනාට සහෝදරයෝ ගොඩක් ලැබිල තියෙන එක කොච්චර ලොකු දෙයක් ද බන් ? 
යකෝ ඇත්ත කිව්වේ ...යාලුවෙක් කරන්න ඕනේ ආත්මශක්තිය වැඩි කරන දෙයක් !! උඹට බැන්නේ උඹලත් සහෝදරයෝ වගේ නිසා වැඩිහිටියෙක් වශයෙන් !! වැරදියට තේරුම් ගන්න එපා
විකියාට බැනපන් කාර් එකක් ගන්නේ නැතුව රට වටේ කැරකි කැරකි ඉන්න එකට..... 
උඹට නෙමේ උගේ නංගි යාලු වෙලා ඉන්න 456 ක්ලෝන් එකට කිව්වේ![]()
456 තව හොදා යකෝ.... මූ ඊටත් අන්තයි..... 
පිස්සුද බං.... මම අම්මා එක්ක ගේමට යන්නේ නෑ.... ඒත්, එයා තේරුම් ගන්න ඕනා බං.... අරකි දන්නවා ඒකිගේ ඉස්සරහට වෙන්නේ මොකද, ලැබෙන්නේ මොකද කියලා සේරම.... ඒත් මම මුකුත් දන්නේ නැතුව, අනාත වෙලා ඉන්නවා...... හිට්ලර් ඒ ගැන බලන්නේ නෑ.... ඕනා කාලේ කෙරෙන්න තියෙන දෙයක් කරලා දෙන්නේ නැතුව, ඒ කාලේ දුක විදින්න දීලා වැඩක් නෑ නේ බං.... කතා කරලා වැඩක් නෑ බං.... කලකිරිලා ඉන්නේ මම..... බලපන්, අපි නොහීතුවට, කොච්චර කාලෙක ඉදන් යන ප්ලෑන්ද මේ යටින් තියෙන්නේ......
අරූ තමා යටින් ගේම ගහන්නේ.... අහු වෙද්දෙන්කෝ ඕකා හරියකට.....
![]()
මම එකෙන්ම එනවා කෙලින්න නම්
ඕකව අයින් කරමු
අමතපන් ඔය වල් බල්ලට රිංගන්න ආවා වෙලාවක 
456 තව හොදා යකෝ.... මූ ඊටත් අන්තයි.....
![]()

මාත් සල්ලි පස්සේ දුවන සහෝදරයෙක්ව අත ඇරලා තියෙන්නේ කියල උඹ දන්නවනේ බන්ඒ වගේ උන් නම් සදා නොපතමි ! අපේ ගෙදර උදවියත් සලකන්නේ ඒ වගේ අයට බන්
මම ඕවා හිතන්නේ නෑ දැන්
ලැබෙන දෙයක් ලැබෙයි ! එක සහෝදරයෙක් නැති උනාට සහෝදරයෝ ගොඩක් ලැබිල තියෙන එක කොච්චර ලොකු දෙයක් ද බන් ?
![]()
කතා කරලා වැඩක් නෑ බං ඒ ගැන...... පුදුම හැකියාවක් තීයෙන්නේ කෙනෙක්ව අන්දගෙන තමන්ගේ දේ කරගන්න..... කරුමෙට අපිට ඒක පිහිට්ලා නෑ.... කියන්න තියෙන දෙයක් මූණට කියලා ඉන්න නිසා, හිතේ එකක් තියන්, තව එකක් කරන්න අපිට බැරි නිසා තමා අපිට මෙහෙම...... 
නෙලමුද ඕකට බීපු රන්කිරි කටින් එන්න ?මම එකෙන්ම එනවා කෙලින්න නම්
ඕකව අයින් කරමු
අමතපන් ඔය වල් බල්ලට රිංගන්න ආවා වෙලාවක
![]()
වැඩක් වෙන්නේ නෑ නේ බං.... අපේ එකී මැරෙන්න හදයි මෙතන..... ඒකියි අම්මයි දෙන්නම ඌට අහු වෙලානේ ඉන්නේ....

මට නම් ඕකුන් දෙන්නම එකයි වගේ![]()
හික් හික්.... ඒ උනාට අපේ 456 මූට වඩා හොදයි බං..... 
හික් හික්.... ඒ උනාට අපේ 456 මූට වඩා හොදයි බං.....
![]()

වැඩක් වෙන්නේ නෑ නේ බං.... අපේ එකී මැරෙන්න හදයි මෙතන..... ඒකියි අම්මයි දෙන්නම ඌට අහු වෙලානේ ඉන්නේ....
වැඩිය මෙතන කියවන්න එපෝ.... උඹේ ත්රෙඩ් කියවනවා වගේ, මගේ පෝස්ට් කියවනවා නම් එහෙම.....![]()
![]()