EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ බන් , එක ගන්න සල්ලිත් අතේ තියාගෙනම ලේටර්ස් ඔක්කොම ලියලා , බැංකුවේ ඉදන්ම...අන්තිමේට මට නිකමට හිතුනා , ඔකේ එන්ජින් නම්බර් එක කොහෙද තියෙන්නේ කියලවත් බලන්න , වැස්සේම බොනට් එක ඇරලා බැලුවා..මෙන්න
    ex- Engine eke- GC10- 96232xxxx wage ekak
    Book eke- GC 10 witharayi....
    ithin ba anaathayine, eke no eka print karalaa naha
    mathakane kalin eke kapu katta

    aaye wahana balanne naha nban , paninawaa Linde

    thawa ekayi thiyenne ekath hari giye nathanam ..... ara tag eka digatama thiyapalla
    (mulleriyawe eka)
    :baffled: :baffled:

    ඔන්න අලුත්ම 3විල් එකක් ගනින් බං. ඔය කිසිම අවුලක් නෑ, ගානත් උඹේ බජට් එක ඇතුලේ, මැනුවල් ගියර් තියෙන්නේ, හොඳට තෙලුත් කරනවානේ
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කැපෑසිටි අඩු ඒවා තියෙනවා ඒවා චා ..දාපු එක ගනින් එක ටොප් බඩු !! හතර පස් පාරක් චාර්ජ් කරන්න පුළුවන් ඒකෙන් ඕනම ෆෝන් එකක් ! ( පවර් බෑන්ක් එක එක පාරක් චාර්ජ් කරාම ) කොහේ හරි ට්‍රිපක් එහෙම යනවනම් හරි බැටරි ඉක්මනට බහිනවානම් හරි ඕක පාවිච්චි කරන එක හොඳයි

    ela machan thanks a lot..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියෝ අනික් පාර වහනයක් ගන්නකොට වැලුවේෂන් එකක් ගනින් ලීස් එකක් නොගත්තත් සෙලර් එක්කම ගිහින් ... වැලුවේෂන් එකෙන් වාහනේ ඔක්කොම අඩු පාඩු පේනවනේ බන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me kos uncle podadk hitapan ko nodanna deyak aha ganna kan. thopith ekka nam apayatawath nidahase yanna wenne na..:angry::angry:
    උඹ අපායට යන්නෙත් ඔහොම ප්‍රශ්න පත්‍ර එක්කද ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me eka namai me para vacation apu wele mama ape father ta tata battek aran dunna ne. mala karade ekak gamu kiyala ethin mama ethin hitha hadagena aran dunna. batta hondai da ban( dan ethin aran ewarai).:baffled::baffled:
    තාත්තා හාර්ඩ්වෙයාර් එකක් වත් කරනවාද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    me eka namai me para vacation apu wele mama ape father ta tata battek aran dunna ne. mala karade ekak gamu kiyala ethin mama ethin hitha hadagena aran dunna. batta hondai da ban( dan ethin aran ewarai).:baffled::baffled:

    බට්ටා හොඳයි ලීස් එකක් නොදා ගත්තා නම් :yes: බට්ටට වැඩ තියෙනවනම් හයර් එහෙම ! ලීස් දාල මාර්කට් නැති වාහන එක ගන්න එක ගොන් කමක් මචන් !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane na ban. aya oya podi podi hire yanawa. hariyata kiyala karana wadakuth na, nokarana wadakuth na baluwama.:rofl::rofl:
    හයර් අදින්න හොඳයි හැබැයි වෙලාවට නියම පාර්ට්ස් දාලා සර්විස් කරන්න. එතකොට ලෙඩ නං නෑ ඕකෙන්. තරියා කිව්වා වගේ ලිස් නොකර ගන්නවා නං තමයි හොඳ..
     
    Status
    Not open for further replies.