EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එසේය එසේය අග්රපුරෝහිත තුමනි ,
    හෙට උදහනක්කේ වලල්ලේ ෆොටෝ කැල්ලක් පි එම් කරන ලෙස දන්වන්න :yes::yes:

    මේහ්,ලොකු අයියා,ඔයාගෙ මොනවද හැබෑටම ලීක් වෙන්නෙ ඈ?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    aa.. aluth ekek.... :P
    banda nam re thisse meke ahawal ekak karanawada ? :rolleyes:

    :yes::yes:ඔව් ඔව් මම ඇම් සී එකට අලුත්,( දැන් ඉතින් කුකුළො ටික ඔක්කොම වටවෙලා රැග් කරපියව් පුලුවන් නම්:angry::angry::angry::angry::angry: )
    මම බැඳලා නෑ බන් තාම.
    එතකොට උඹලා අහවල් එකක්ද කොරන්නෙ? උඹල බැඳල නෙ?:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අද බෑ :oo::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේහ්,ලොකු අයියා,ඔයාගෙ මොනවද හැබෑටම ලීක් වෙන්නෙ ඈ?
    ලොකු අයියා හිටිය නම් උඹට අහගන්න තිබුණා..... :rolleyes::yes::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes:ඔව් ඔව් මම ඇම් සී එකට අලුත්,( දැන් ඉතින් කුකුළො ටික ඔක්කොම වටවෙලා රැග් කරපියව් පුලුවන් නම්:angry::angry::angry::angry::angry: )
    මම බැඳලා නෑ බන් තාම.
    එතකොට උඹලා අහවල් එකක්ද කොරන්නෙ? උඹල බැඳල නෙ?:oo:
    බැඳපු එවුන්ට විතරයි මේක..පොඩි උන් පල..:baffled::baffled: හෙට උදේට උඹට pm එකක් එයි මේකට එන්න එපා කියල...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    suba udasanak....
    iye ra 12 ta thariya malada danne naha neda thavama. ehema nam dane davasa kiyapalla.....
     
    Status
    Not open for further replies.