EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සබරේ ඉතින් අපේ අපුච්චගේ ගම තමා ;) අපිට ගම් කොයින්ද බන් අපි නගරේ කුකුල්ලු නෙහ් ? :(

    vමමත් ඉන්නෙ ගමෙන් ගව් සිය ගානක් ඈත බන්...
    මක්කැයි උබෙ පී ඇම් බ්ලොක් කොරල?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    vමමත් ඉන්නෙ ගමෙන් ගව් සිය ගානක් ඈත බන්...
    මක්කැයි උබෙ පී ඇම් බ්ලොක් කොරල?

    එහෙමද ?

    pm එවන්න පුළුවන් friend ලිස්ට් එකේ අයට විතරයි බන් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න මලිතයෝ මම උඹව ඇඩ් කරා දැන් එවපන් pm ! මම යනවා බන් වැඩ ගොඩයි !! :D එකවුන්ට්ස් අප්ඩේට් කරන්න තියෙනවා :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කව්ද බන් අර බ්‍රෝකන් ඒන්ජල් ? :eek: මොකක් උනත් කව්රුත් විහිලුවට ගන්න එපා බන් .. මේකට එන්න ඇත්තේ සරණක් බලාපොරොත්තුවෙන් නේ :dull: ෆේක් එකක් හෝ නොවේවා පොඩි උපදෙසක් දෙන්න බලන්න .. නැත්තන් බිළාලයෝ pm යවල කියයි ඇද්ද ගියා කියල :lol:

    උඹ කියන එකත් ඇත්ත... ඇත්ත හරි බොරු හරි අපිට පුලුවන් උපදෙසක් දෙන එක තමයි කරන්න තියෙන්නේ.... කෝ ඉතිං ඒ වුනාට දාපු කෙනා නැහැනේ..
     
    kingdewi

    Well-known member
  • උඹ කියන එකත් ඇත්ත... ඇත්ත හරි බොරු හරි අපිට පුලුවන් උපදෙසක් දෙන එක තමයි කරන්න තියෙන්නේ.... කෝ ඉතිං ඒ වුනාට දාපු කෙනා නැහැනේ..

    :yes:
    ඉතින් කවියෝ කොහොමද ජිවිතේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වෙරි ගුඩ් මෝර්නින් වේවා!!!!!!!!!!!! ම හිතාදර කොක්කබාවන් සියලු දෙනාටම
    පුරුශාධිපත්යෙන් ඔද තෙද ගැන්වුන සොමි බර දිනයක් වේවා!!!!!!
     
    kingdewi

    Well-known member
  • kukulo hamotama subhama subha udaasanak wewaaaa..........
    :cool:
    වෙරි ගුඩ් මෝර්නින් වේවා!!!!!!!!!!!! ම හිතාදර කොක්කබාවන් සියලු දෙනාටම
    පුරුශාධිපත්යෙන් ඔද තෙද ගැන්වුන සොමි බර දිනයක් වේවා!!!!!!
    :yes::yes::cool:
    bandala awuruddak gewuna..:P

    suba pathum :)
    තෙරුවන් සරණින් දිගුකල් සුවෙන් සැපෙන් සතුටෙන් ප්‍රීතියෙන් ;) වැජඹෙන්නට ලැබේවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    suba pathum :)
    තෙරුවන් සරණින් දිගුකල් සුවෙන් සැපෙන් සතුටෙන් ප්‍රීතියෙන් ;) වැජඹෙන්නට ලැබේවා

    thank u.. thank u....

    MC eke set ekata party ekaka denna hitiye.. E wunata me gewal prashne nisa ewa karanna hithata nidahasak ne...
     
    kingdewi

    Well-known member
  • thank u.. thank u....

    MC eke set ekata party ekaka denna hitiye.. E wunata me gewal prashne nisa ewa karanna hithata nidahasak ne...

    පාටියක් දුන්න වගේ තමයි මචන් ..අපේ කොල්ලෝ ටික සතුටින් ඉන්නවනම් එච්චරයි :cool:
    thariya kiwwa wage kawuru wunath kamak ne malli.. attatama udawwak illagena methanata awa nam api puluwan deyak karanna thiyenne...

    ඔවු :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කියන එකත් ඇත්ත... ඇත්ත හරි බොරු හරි අපිට පුලුවන් උපදෙසක් දෙන එක තමයි කරන්න තියෙන්නේ.... කෝ ඉතිං ඒ වුනාට දාපු කෙනා නැහැනේ..

    එකනේ බන් කියන්නේ දාලා මාරු :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙරි ගුඩ් මෝර්නින් වේවා!!!!!!!!!!!! ම හිතාදර කොක්කබාවන් සියලු දෙනාටම
    පුරුශාධිපත්යෙන් ඔද තෙද ගැන්වුන සොමි බර දිනයක් වේවා!!!!!!

    කවදා උදා වේදෝ :(
     
    kingdewi

    Well-known member
  • කවදා උදා වේදෝ :(

    1000177_172322272946522_1855937741_n_zps50b9af79.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාන්තා කටයුතු අමාත්‍යතුමා උපදෙස් නිකුත්කරලා PM කලාද දන්නේ නෑ:lol:

    :lol::lol:

    නියෝජ්‍ය ඇමති තුමා pm එකක් යවන්නද ? :P
     
    Status
    Not open for further replies.