EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    bandala awuruddak gewuna..:P
    දැහැමින් සෙමින් සොමියෙන් තව චිරාත් කාලයක් වැජබෙන්නට හැකියාව ලැබේවා.....:cool::):love:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අඩේ මමත් ඕක බැලුවා,අපේ ස්කර්වියගෙ වීඩියෝස් හොඳයි බන්,මේකි මේ පිස්සු හැදිහ්ච්ච බල්ලෙක්ට කියලා පශ්චාත් භාගය සිදුරු කොරගෙනද මන්ද මේක කියන්නෙ.මට අනේ අපොයි කියවුනා:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ මමත් ඕක බැලුවා,අපේ ස්කර්වියගෙ වීඩියෝස් හොඳයි බන්,මේකි මේ පිස්සු හැදිහ්ච්ච බල්ලෙක්ට කියලා පශ්චාත් භාගය සිදුරු කොරගෙනද මන්ද මේක කියන්නෙ.මට අනේ අපොයි කියවුනා:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    දන්නේ නැතිනිසා අහන්නේ, ඇත්තටම උඹල දන්නවද ඒ භාෂාව මොකක්ද කියල......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දන්නේ නැතිනිසා අහන්නේ, ඇත්තටම උඹල දන්නවද ඒ භාෂාව මොකක්ද කියල......

    අනේ නෑ බන්,සමහරවිට ඕක ස්වහිලි හරි ටිම්බක්ටුවෙ ගෝත්‍රිකයින්ගෙ ජාතික ගීය හරි හුටු ගෝත්‍රික භාෂාව හරි වෙන්ඩ ඕනෙ මයෙ හිතේ.
    සිබුස්තීනියාවෙ කිම්බර්ස්ට් නගරෙ ප්‍රාදේශීය භාෂාවත් ඔයිට ටිකක් කිට්ටුයිලු
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ නෑ බන්,සමහරවිට ඕක ස්වහිලි හරි ටිම්බක්ටුවෙ ගෝත්‍රිකයින්ගෙ ජාතික ගීය හරි හුටු ගෝත්‍රික භාෂාව හරි වෙන්ඩ ඕනෙ මයෙ හිතේ.
    සිබුස්තීනියාවෙ කිම්බර්ස්ට් නගරෙ ප්‍රාදේශීය භාෂාවත් ඔයිට ටිකක් කිට්ටුයිලු
    :baffled::eek:;):lol:
     
    Status
    Not open for further replies.