EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවංකෙන්ම කියන්නෙ මමනම් ස්කර්වි මැතිඳුන්ගෙ රසිකයෙක්,එතුමාණන් අපගේ රස මනදොල සංසිඳුවා අපව පස්වණක් ප්‍රීතියෙන් පුරවා,අමුතුම ආතලයක් ලබා දෙන්නේයැ
    :baffled::eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම තනියම ගෙදර ඉඳං කොහොමද දෙක අනුමත වෙන්නේ.......... :lol::lol::rolleyes:
    එහෙමනම් ඉතින් "තමන් හිසට තම අතමය සෙවනැල්ල" :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවංකෙන්ම කියන්නෙ මමනම් ස්කර්වි මැතිඳුන්ගෙ රසිකයෙක්,එතුමාණන් අපගේ රස මනදොල සංසිඳුවා අපව පස්වණක් ප්‍රීතියෙන් පුරවා,අමුතුම ආතලයක් ලබා දෙන්නේයැ

    මට හිතාගන්න පුළුවන් මේ කොමෙන්ට් එකෙන්ම උඹගේ රසාස්වාදය තියෙන්නේ කොයි මට්ටමේද කියලා....... :lol::lol::lol::lol: දුකයි උඹ ගැන වීකෘති මනසක් තියෙන එකෙක්ගේ වීකෘති ක්‍රියාකාරකම් වලින් උඹගේ රස මනදොල සංසිඳුවා ගැනීම ගැන.......... :(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මට හිතාගන්න පුළුවන් මේ කොමෙන්ට් එකෙන්ම උඹගේ රසාස්වාදය තියෙන්නේ කොයි මට්ටමේද කියලා....... :lol::lol::lol::lol: දුකයි උඹ ගැන වීකෘති මනසක් තියෙන එකෙක්ගේ වීකෘති ක්‍රියාකාරකම් වලින් උඹගේ රස මනදොල සංසිඳුවා ගැනීම ගැන.......... :(

    මෙහෙමයි රස නා නා ප්‍රකාර අන්දමේ එව්ව තියෙනවනෙ,මේකත් ඒ වගෙ අමුතු ආතල් එකක්,උදාහරණෙකට බලන්න දැන් අර එක්ස් ඒන්ජල් කියන ගෑල්ලමය ගැනම පොඩ්ඩක්....කුණු කරවල කෑල්ලක් කනකොට එන ගතිය පොඩ්ඩක් එනවනෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහෙමයි රස නා නා ප්‍රකාර අන්දමේ එව්ව තියෙනවනෙ,මේකත් ඒ වගෙ අමුතු ආතල් එකක්,උදාහරණෙකට බලන්න දැන් අර එක්ස් ඒන්ජල් කියන ගෑල්ලමය ගැනම පොඩ්ඩක්....කුණු කරවල කෑල්ලක් කනකොට එන ගතිය පොඩ්ඩක් එනවනෙ

    අනේ මන්දා උඹනම්......... :lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    waradak na bun ,ohe innawa weda thamai ithin,wada asse MC eka paththeth horen ringanawa

    apinam waka puthuren dowanaya karanawa

    :)

    mehe wathura wala ganai seethalai baluwama hoka pudanne nathuwa inna eka hondai.

    ai MC ekata horen yanne umbawa blacklist karalada eken. onna MC eka pitipassata wage horen horen yanawa kivva nam hari :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැබැයි කිඹුලා එහෙම කරනවානම් මෙලහකට ඌ දන්ත රෝහලක්ම දාගෙන.........

    sallima nevei ne ban jeewithe

    wahana, gewal, holidays :)
     
    Status
    Not open for further replies.