EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama nam athal eke match eka balami (banum ahapuwa athal kiana wachane gab wela thiyenne honde) :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ ඉරිදට මේකේ ඉන්න උන් ඔක්කොම කූඩු වල වගේ...... :P
    කොල්ලෝ දෙන්නවත් අරන් සිරි පැරකුම් බලන්න ගියා බන්, දැන් ටිකකට කලින් ආවේ......:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ......:)

    පාඨශාලාවේ :)

    :growl:අපි බොයි:P
    මලිතය ඇත්තට උඹේ ඉස්කෝලේ දැනගන්න නෙමෙයි අහල තියෙන්නේ, ඕකගේ කැත කතා......:eek:
    "කොයි පාසලේද" හරවලා බලපන්..... :baffled::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොදද බං ඒ ෆිල්ම් එක....?? මට නම් සිංහල ෆිල්ම් දිරවන්නේම නෑ...... :no:
    මමත් සොමරත්නයගේ කටට අකමැති නිසා සාමාන්‍යයෙන් එයාගේ ෆිල්ම් බලන්නේ නැහැ. ලොකු පුතා බලකරපු නිසා ඊයේ රැ ටිකට් බුක් කලේ.
    එයාගේ උවමනාවට ගියත් ෆිල්ම් එක නම් සුපිරියි මචන්. දෙන්නත් එක්ක ගිහින් බලපන්.......:)
    අන්තිමට දුක හිතෙන ෆිල්ම් බලන්න මම කැමතිම නැහැ. මේක එහෙම නැහැ. ලස්සනට කතාව කරලා තියෙනවා. :cool::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මලිතය ඇත්තට උඹේ ඉස්කෝලේ දැනගන්න නෙමෙයි අහල තියෙන්නේ, ඕකගේ කැත කතා......:eek:
    "කොයි පාසලේද" හරවලා බලපන්..... :baffled::lol::lol:
    නෙදකින් අහුවෙයන්කෝ අවලමා ......මමත් බඩු මරගාතේ කිව්වනේ :nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෙදකින් අහුවෙයන්කෝ අවලමා ......මමත් බඩු මරගාතේ කිව්වනේ :nerd:
    දැන් වෙරි හිඳුන නේද මල පැනල....:P:P
    ඕකුන්ගේ අවලම් කථා වලට අහුවෙන්න එපා....:baffled:;):lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිතය ඇත්තට උඹේ ඉස්කෝලේ දැනගන්න නෙමෙයි අහල තියෙන්නේ, ඕකගේ කැත කතා......:eek:
    "කොයි පාසලේද" හරවලා බලපන්..... :baffled::lol::lol:
    හෑහ්.:shocked:.???
    හොදද බං ඒ ෆිල්ම් එක....?? මට නම් සිංහල ෆිල්ම් දිරවන්නේම නෑ...... :no:
    ෆිල්ම් කන්න එපා ඕයි,කොහොමත් සෙලෝලයිඩ් දිරවන්නෙ නෑ තමයි...:p :p
    දැන් වෙරි හිඳුන නේද මල පැනල....:P:P
    ඕකුන්ගේ අවලම් කථා වලට අහුවෙන්න එපා....:baffled:;):lol::lol:
    තනිකර මඩ ප්‍රචාරයක්,කියන්නා කෙසේ කීවත් අසන්නාගේ වල්කම නැතිකළ නොහැක
    නෙදකින් අහුවෙයන්කෝ අවලමා ......මමත් බඩු මරගාතේ කිව්වනේ :nerd:
    මම අහින්සකයි...මිණියාගෙ වල්කමට ඒකත් පේන්නෙ කුණුහරුපයක් වගේ....චික් :eek::eek::eek:විතරක්
     
    Status
    Not open for further replies.