EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අලුත් කුකුල්ලු දෙන්නෙක් ආවා ත්‍රෙඩ් එකට........ උන් දෙන්නා එක්ක කයියක් දාගෙන හිටියා බං.......... ;)

    අලුත් නෑ බන්. ක්ලබ් එකේ 1 ත් මම හිටියා. පහු ගිය දවස් ටිකෙ එන්න බැරි උනා වැඩ :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැඳපු ගෑනි වෙනුවෙන් ටජ්මහල් හදපු මැටි මෝල්ලු ඉන්න මේ ලෝකේ බැඳපු මිනිහා වෙනුවෙන් ඒක ගඩොලක් හදපු ගෑනියෙක් ඉන්නවද......? දන්නා එකෙක් කියහල්ලා බලන්න එහෙම ගෑනියෙක් ඉන්නවානම්........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බැඳපු ගෑනි වෙනුවෙන් ටජ්මහල් හදපු මැටි මෝල්ලු ඉන්න මේ ලෝකේ බැඳපු මිනිහා වෙනුවෙන් ඒක ගඩොලක් හදපු ගෑනියෙක් ඉන්නවද......? දන්නා එකෙක් කියහල්ලා බලන්න එහෙම ගෑනියෙක් ඉන්නවානම්........

    සුමනාවතී අරුමප්පෙරුම
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බැඳපු ගෑනි වෙනුවෙන් ටජ්මහල් හදපු මැටි මෝල්ලු ඉන්න මේ ලෝකේ බැඳපු මිනිහා වෙනුවෙන් ඒක ගඩොලක් හදපු ගෑනියෙක් ඉන්නවද......? දන්නා එකෙක් කියහල්ලා බලන්න එහෙම ගෑනියෙක් ඉන්නවානම්........

    සහතික ඇත්ත. මිනිස්සු නම් බැදපු වෙන ගෑනු වෙනුවෙනුත් ටජ් මහල් හදනවා තමන්ගෙ ගෑනි වෙනුවෙන් විතරක් නෙමෙ. ඒකට ගෑනු :no::no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්‍රහයට වැටි අදට සය වසරකි......මා ප්‍රියම්බිකාව විසින් පවසන ලදී.......
    මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
    මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහතික ඇත්ත. මිනිස්සු නම් බැදපු වෙන ගෑනු වෙනුවෙනුත් ටජ් මහල් හදනවා තමන්ගෙ ගෑනි වෙනුවෙන් විතරක් නෙමෙ. ඒකට ගෑනු :no::no:

    දෙයියම්පා පට්ටම පට්ට මල් මසුරං කතාව එකනං........ :lol:
     
    Status
    Not open for further replies.