EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්‍රහයට වැටි අදට සය වසරකි......මා ප්‍රියම්බිකාව විසින් පවසන ලදී.......
    මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
    මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි

    :) ela ela

    sadakalikawa hira bath kanna wasanawa labewa
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්‍රහයට වැටි අදට සය වසරකි......මා ප්‍රියම්බිකාව විසින් පවසන ලදී.......
    මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
    මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි

    සුභ පැතුම් විකියෝ......... (ඔහොම දැම්මේ උඹේ නෝනා වැරදිලාවත් දැක්කොතින් කියලා හරිය......) ;)

    හිරේට ගිය මිනිහා මතක තියාගන්නෙත් ඇඟිලි ගනින්නේත් හිරෙන් නිදහස් වන දිනය ගැනය...... නමුත් මේ උඹලා අපිට......... :(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ කවුද........? මොනවද කලේ......? ඇහුවෙත් අදයි..........
    ඇයි විල්මන් සමරප්පෙරුම මහත්තයගෙ නෝන නෙ....එයාලගෙ ගෙදර ලැට් වල උඩ තියෙන කොන්ක්‍රීට් එක තනිකරම දාලා තියෙන්නෙ ඒ මැඩම් තමයි
    :) geetha, angeline eh kale cup gahapu kattiya thamai eh kale

    paba nevei obaa kiala nama wenas karanna ona :)
    koheda egollo cup gahagaththe?
    අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්‍රහයට වැටි අදට සය වසරකි......මා ප්‍රියම්බිකාව විසින් පවසන ලදී.......
    මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
    මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි
    අඵඝේ ඵ්‍රණාමය ඵුධඛර සිඨිමු අයියා
    geetha, angeline දැන් ඇන්ටික් ය......... :lol:
    old is gold ය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ පැතුම් විකියෝ......... (ඔහොම දැම්මේ උඹේ නෝනා වැරදිලාවත් දැක්කොතින් කියලා හරිය......) ;)

    හිරේට ගිය මිනිහා මතක තියාගන්නෙත් ඇඟිලි ගනින්නේත් හිරෙන් නිදහස් වන දිනය ගැනය...... නමුත් මේ උඹලා අපිට......... :(
    ඔව් බන් අඩු ගානේ හිරේ මාරු කරගන්න බැරිවෙයිද දන්නේ නැහැ නේද වෙන පලාතක :eek:
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්‍රහයට වැටි අදට සය වසරකි......මා ප්‍රියම්බිකාව විසින් පවසන ලදී.......
    මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
    මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි

    උබේ හොදවෙලාවට ප්‍රියම්බිකාව මෙතන නැත්තේ. හිටිය නම් උබට හිරේ නෙමේ යන්න වෙන්නේ. නවලෝකෙට :oo:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්‍රහයට වැටි අදට සය වසරකි......මා ප්‍රියම්බිකාව විසින් පවසන ලදී.......
    මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
    මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි

    කන්ගෑට්z මචන් . :cool: මගේ දෙවනි අවුරුද්ද තව මාස තුනකින්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :) ela ela

    sadakalikawa hira bath kanna wasanawa labewa
    :shocked::shocked: උබටත් එසේම වේවා.....

    Originally Posted by Malitharox
    අඵඝේ ඵ්‍රණාමය ඵුධඛර සිඨිමු අයියා

    old is gold ය[/QUOTE]
    මොකෝ මලිතෝ.....උබ කුමරතු මුනිදසන් හෙළුවෙන් වන්න ෆිල්ම් එකක්වත් බැලුවද :eek:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි විල්මන් සමරප්පෙරුම මහත්තයගෙ නෝන නෙ....එයාලගෙ ගෙදර ලැට් වල උඩ තියෙන කොන්ක්‍රීට් එක තනිකරම දාලා තියෙන්නෙ ඒ මැඩම් තමයි

    මෙලෝ හුයන්නක් තේරුනේ නෑ.........

    koheda egollo cup gahagaththe?

    අරෙහේ අරෙහේ.......

    අඵඝේ ඵ්‍රණාමය ඵුධඛර සිඨිමු අයියා

    :eek:

    old is gold ය

    සමහර එව්වට ඔය කතාව අදාළ නැත.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කන්ගෑට්z මචන් . :cool: මගේ දෙවනි අවුරුද්ද තව මාස තුනකින්

    මගේ 4 වෙනි මෙව්වා ඒක මේ මාසේ....... ඉපදුනෙත් මේ මාසේ වලේ වැටුනෙත් මේ මාසේ........ මේ මාසෙකම මැරියන් කියලා පතන්න තමා දැන් ඉතිරි......... :baffled:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මගේ 4 වෙනි මෙව්වා ඒක මේ මාසේ....... ඉපදුනෙත් මේ මාසේ වලේ වැටුනෙත් මේ මාසේ........ මේ මාසෙකම මැරියන් කියලා පතන්න තමා දැන් ඉතිරි......... :baffled:

    :( දුකයි බන් උබල ගැන
     
    Status
    Not open for further replies.