EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්හ්හ් කොකටුස්.....ෂොපින් ගොස් ආවා...

    :rofl: හෙට දින පාත් ෆයින්ඩරේ පොළොන්නරුවේ සිට මෙහේ ෂොපින් එන ආරංචියක් ලදිමි...... මට අබ සරණ වේවා......!! :baffled::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්...........
    කොකටුවණි.........!!!!!!
    හිදිලා ඕයි ඉන්නේ........සෙන්ඩ ෆුකේ ගූ නෑ කියහං කෝ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හථ් වළාමයි.....
    ෂුභ් උධෑෂනක් වේවා ඛුඛුළණි
    උලමෝ, ඔය භාෂාව නවත්තපන්. ඇස් වල පොටයනවා......:baffled::baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උලමෝ, ඔය භාෂාව නවත්තපන්. ඇස් වල පොටයනවා......:baffled::baffled:
    උඹළාඝේ භාෂා ඥාණය වඪවාභැණීමඨ මේඛ මණා ඵිඨිවහළඛ් ණේ භණ්

    ආහ්හ් අයියලා....... ඔක්කොමල්ලටම සුභ උදෑසනක් වේවා......
    ඔභඨථ් එෂේම වේවා ඵුථ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උලමෝ, ඔය භාෂාව නවත්තපන්. ඇස් වල පොටයනවා......:baffled::baffled:

    ආහ්හ් අයියලා....... ඔක්කොමල්ලටම සුභ උදෑසනක් වේවා......

    අර මලිත්තාට කවුරු හරි මොනවහරි කරලාද අමුතු භාෂාවකින් කියවන්නේ........ :rofl:

    නෑ මේ දවස් වල භාෂා ප්‍රාචීර විබාගෙට පාඩම් කරනවා,ඒක පාස් උනාම වාග් භට්ඨාචාර්යය කියල නම්බු නාමයක් එනවා,හරියට මහාචාර්ය වගෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මේ දවස් වල භාෂා ප්‍රාචීර විබාගෙට පාඩම් කරනවා,ඒක පාස් උනාම වාග් භට්ඨාචාර්යය කියල නම්බු නාමයක් එනවා,හරියට මහාචාර්ය වගෙ

    උඹ කැමති නැතිද රෙද්දාචාර්ය වගේ නම්බු නාමයක් ගන්න....... තෝ ආයේ ඔය භාෂාවෙන් කියෙව්වොත් අපි ඕක තොට නිකන්ම දෙනවා.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර මලිත්තාට කවුරු හරි මොනවහරි කරලාද අමුතු භාෂාවකින් කියවන්නේ........ :rofl:
    ඒවගේ මහප්‍රාණ කොටසක් කොහෙහරි හිරවෙලා......:P
     
    Status
    Not open for further replies.