ඒ කියන්නේ යකෝ මම පිරිමි ගණිකාවක්ද?කෙල්ලො කියනව නම් උන්ගෙ යලුවොන්ට , මචන් මට අද මාර ගොනක් සෙට් උනා කියලා.
අන්න එහෙම නම්.....
එ කියන්නෙ උබ ගැන.

ඒ කියන්නේ යකෝ මම පිරිමි ගණිකාවක්ද?කෙල්ලො කියනව නම් උන්ගෙ යලුවොන්ට , මචන් මට අද මාර ගොනක් සෙට් උනා කියලා.
අන්න එහෙම නම්.....
එ කියන්නෙ උබ ගැන.

කෙල්ලො කියනව නම් උන්ගෙ යලුවොන්ට , මචන් මට අද මාර ගොනක් සෙට් උනා කියලා.
අන්න එහෙම නම්.....
එ කියන්නෙ උබ ගැන.

අනේ ෆල යන්න........dekama wenawa![]()
ගොනෝ.....Kimbula![]()

අනේ ෆල යන්න........
වෙන්නෙ මේකයි...උඹ පස්සෙන් ගිහින්, කට්ට කාලා බඩුවක් සෙට් කර ගන්නව.....
ඒකිත් උඹේ ජිගිසි ජිගිසියටයි, පැණි ටෝක් වලටයි රැවටිලා සෙට් වෙනවා.
සෙට් වෙලා සතියෙන් දෙකෙන් ඒකිට තේරෙනවා උඹ අමු මැටි කදක්ය, ලොන්ත කොකටුවෙක් ය සහ සියල්ලට ම වඩා...........
පෙන්නුවට වඩා “වැඩ බැරිදාස“ කෙනෙක් ය කියලා....
ඉතිං ඒකි බූට තියල යනවා......
උඹ තවත් එකක් පස්සෙ යනවා. කට්ට කලෙ සෙට් කර ගන්නවා...ඒකි දාල යනවා........
ඕක සංසාර චත්තරේ වගේ වෙනවා......
ඒ වුණාට උඹේ කටේ නරි වාදං........

ගොනෝ.....
මම කිව්වෙ මම ගොන්නු භාවිතයෙන් තොරයි කියලා......
ඒ කියන්නේ......
තේරුණැයි.....ඔඩොක්කු කුක්කට........
- ගොන්නු නොගසමි.
- ගොනුන් එක්ක කතා නොකරමි.
- ගොනුන් සමග ට්‍රිප් නොයමි
- ගොනුන් සමග බෝතල්වලට සෙට් නොවෙමි.
![]()

කෝ බං මේ සභාන්කාරයා?

හායි.......කොකටුස්......මුලින්ම සනිජියා මලයාට තුති....
දැන් ට්‍රිපේ තත්වේ කොහොමද? තෝලංගමුව වැනි ඉස්තානයක් සොයා ගැනීමට උත්සහා ගතිමි.....
නමුත් මාතලේ එවුන් පරණ හරක් ඔක්කොම විකුණා ඇත , ඒ ගානට හිතන්නවත් අකොමඩේෂන් නැත......
පවුල් එක්කන් යාම මගේ අදහස විය, බට් නවතින්න තැන හරියට සෙට් නොකර මම කෙසේවත් එසේ නොකරමි......
මාගේ නිවසේ (මගේ කිව්වට මගේ නෙවෙයි රෙන්ට් එකට ඉන්න එකේ) පහසුකම් ඇත්තේ හය දෙනෙකුට පමණි , පවුල් පිටින් ආවොත් , අපි වගේ එවුන්ට නම් පනහක් උනත් කම් නැත .......
අනෙක් සියලු දේ මට කිසිදු අවුලක් නැත ......
දැන් දිනේ 25 ද , කොසා ඔකේ..... කළා ගල් රෝල් කාරයත් ඔකේ...
අර අහවල් දේකටද මට තුති....... 

කතාව ඇත්ත..... තනියම ආවොත් අපිට පිලත් එකයි මදුරුවෝ එහෙම නැතිනම්....
මට නිකමට වගේ හිතෙනවා නවාතැන් ප්‍රශ්නේ වගේම රැඳෙන කාල සීමාවත් අඩු නිසා අකමැත්තෙන් වුනත් අපේ පවුල් මේ ගමනට සහභාගී කර නොගෙන සිටීම යහපත් කියලා....... (කොසා මෙය නොදකින්නේනම් එය හුදෙක් මාගේ යහපත පිණිසම හේතු වේ........ )එසේනම් මෙහෙම එකක් දාමුද? උදේ පහට කොලබින් නවය හමාර දහය රිවස්ටෝන්
හැන්දෑවේ 3 ට එහෙන් අට පමණ වෙන විට කොලම්බෝ

හායි.......කොකටුස්......මුලින්ම සනිජියා මලයාට තුති....
දැන් ට්‍රිපේ තත්වේ කොහොමද? තෝලංගමුව වැනි ඉස්තානයක් සොයා ගැනීමට උත්සහා ගතිමි.....
නමුත් මාතලේ එවුන් පරණ හරක් ඔක්කොම විකුණා ඇත , ඒ ගානට හිතන්නවත් අකොමඩේෂන් නැත......
පවුල් එක්කන් යාම මගේ අදහස විය, බට් නවතින්න තැන හරියට සෙට් නොකර මම කෙසේවත් එසේ නොකරමි......
මාගේ නිවසේ (මගේ කිව්වට මගේ නෙවෙයි රෙන්ට් එකට ඉන්න එකේ) පහසුකම් ඇත්තේ හය දෙනෙකුට පමණි , පවුල් පිටින් ආවොත් , අපි වගේ එවුන්ට නම් පනහක් උනත් කම් නැත .......
අනෙක් සියලු දේ මට කිසිදු අවුලක් නැත ......
දැන් දිනේ 25 ද , කොසා ඔකේ..... කළා ගල් රෝල් කාරයත් ඔකේ...

නයිටක් ඇද්දොත් තමයි ගසන්න පුළුවන්.....එසේනම් මෙහෙම එකක් දාමුද? උදේ පහට කොලබින් නවය හමාර දහය රිවස්ටෝන්
හැන්දෑවේ 3 ට එහෙන් අට පමණ වෙන විට කොලම්බෝ

ow machan, daval beela havasa elavana eka subadayaka naha.black label eka geniyanne nathnam oka practical![]()