එහෙමද, ෆොටෝ ෂොප් වලින් එඩිට් කරලද දැම්මේ.....මේ ඉරිදා නුවර එලි ගිය වෙලේ ගත්තේ හොට්ටෝ![]()


අම්මප මේ වෙලේ තමා මට ඕකගේ ක්ලිනික් එකට කඩාපාත් වෙලා ඕකව බාබකිව් කරන්න හිතෙන්නේ 
මට එපෝ, එදා වගේම කිනාට පෙන්නපන්....![]()

කුකුලනි ..මෙදා සැරෙත් ට්‍රිප දවසේ කිඹුල්ස් ට වැඩක්ලු නෙහ්
බ.ල. කෙසේද ? වතුර පයිප්ප කැඩිලද ?






කිඹුලා අවේ නැත්තන් බාබකිව් හදා ගන්න වෙන්නේ වන්නියැලත්තොන්ට කියල තමා !!අම්මප මේ වෙලේ තමා මට ඕකගේ ක්ලිනික් එකට කඩාපාත් වෙලා ඕකව බාබකිව් කරන්න හිතෙන්නේ
![]()

කොහොමහරි නිවාඩු හදාගනින්. මම නම් කරගත්තා......24 ද්‍රකියුලා වැඩකි ..25 නයිටකි ,
නයිට කාට හෝ දිය යුතුය ..24 ද යන්නේ ? 25 උදේද ?

එහෙමද, ෆොටෝ ෂොප් වලින් එඩිට් කරලද දැම්මේ.....
උඹේ මල්ලිකෙනෙක් වගේනේ.....![]()

කිඹුල් බාබකියු.....කිඹුලා අවේ නැත්තන් බාබකිව් හදා ගන්න වෙන්නේ වන්නියැලත්තොන්ට කියල තමා !!අම්මප මේ වෙලේ තමා මට ඕකගේ ක්ලිනික් එකට කඩාපාත් වෙලා ඕකව බාබකිව් කරන්න හිතෙන්නේ
![]()

බ.ල. ගේ පයිප්පෙ ලික් එකක් කියන්නේ. වතුර ප්‍රෙෂර් මදිලු......![]()



24 ද්‍රකියුලා වැඩකි ..25 නයිටකි ,
නයිට කාට හෝ දිය යුතුය ..24 ද යන්නේ ? 25 උදේද ?
ඔකකේ මම මේවට ගෑවෙන්නේ නැත්තේ
මුන්ව ගෙනියනවට වඩා ලේසියි හරක් රැලක් දක්කන එක 
කොහොමහරි නිවාඩු හදාගනින්. මම නම් කරගත්තා......![]()

ඔන්න පින්නවල බයිලාව පටන් ගත්තා ඒ පාරඔකකේ මම මේවට ගෑවෙන්නේ නැත්තේ
මුන්ව ගෙනියනවට වඩා ලේසියි හරක් රැලක් දක්කන එක
![]()

අනේ 25 එනකොට ඔය කැමරාවත් ඇන්න වරෙන්. මටත් තරුනවෙලා පේන ෆොටෝ දෙකතුනක් ගන්න ඕනි.....මොන එඩිට් ද බන් .. ගත්තු අලුත් කැම් එකෙන් ගත්තේ![]()

අනේ 25 එනකොට ඔය කැමරාවත් ඇන්න වරෙන්. මටත් තරුනවෙලා පේන ෆොටෝ දෙකතුනක් ගන්න ඕනි.....![]()



යකෝ හිටහන් නාහෙන් අඬන්නේ නැතුව . මම අදයි දිනේ දැනගත්තේ විකියගෙන්
බලමු නයිට මාරුකරගන්න පුළුවන් වෙයි .

අනේ 25 එනකොට ඔය කැමරාවත් ඇන්න වරෙන්. මටත් තරුනවෙලා පේන ෆොටෝ දෙකතුනක් ගන්න ඕනි.....![]()
උඹල ඉතින් අකලට වයසට ගිහින් නේ ! 

ඒකට අරුන් සෙට් එක නේද බන්. මේ කියුව මේ ගියා....ඔන්න පින්නවල බයිලාව පටන් ගත්තා ඒ පාරඔකකේ මම මේවට ගෑවෙන්නේ නැත්තේ
මුන්ව ගෙනියනවට වඩා ලේසියි හරක් රැලක් දක්කන එක
![]()

සෑහෙන අප්සෙට් එකේ මිනිය ඉන්නේ , තරියගේ ෆොටෝ එක ගැන![]()
ඔව් ඔව් මූ දහ අතේ කල්පනා කරන්ඩ ඇති මේක ගැන 
