EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපේ ආච්චිලාට හාල් ගරන්නවන්න තොපිට කිව්වා කියල හිතා ගනිව් ! :angry: තොපිට ඌරෝ පෙන්නන්නම් එදාට මම :growl: මම විතරද ගස් ලබ්බනි එදා ඌරො කෑවේ :growl::angry:

    :rofl: වල් ඌරන් සමග පියාඹන මකුළුවෝ...... :P

    නොදකින් ගස් ගෙම්බා තොට පෙන්නන්නම් මම මගේ ඌරව එදාට :growl: පොඩ්ඩ නැති වෙන්න බෑ මෙතන :sorry:

    :rofl: උපරිම වේදනාවේ සළකුණු...... :lol:

    ඔන්න මම රෙඩි 25 ගමනට :cool:

    :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා අවේ නැත්තන් බාබකිව් හදා ගන්න වෙන්නේ වන්නියැලත්තොන්ට කියල තමා !! :dull: අම්මප මේ වෙලේ තමා මට ඕකගේ ක්ලිනික් එකට කඩාපාත් වෙලා ඕකව බාබකිව් කරන්න හිතෙන්නේ :growl:

    :rofl::P එල එල.... හැබැයි අලි පැටියාව වත් එක්කන් යන්න වෙයි ඕකව උස්සන් එන්න....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුලනි ..මෙදා සැරෙත් ට්‍රිප දවසේ කිඹුල්ස් ට වැඩක්ලු නෙහ්
    බ.ල. කෙසේද ? වතුර පයිප්ප කැඩිලද ?

    :frown: කිඹුලා කවද්ද බං ආවේ..... මම හිතන්නේ ඕකා ක්ලිනික් එකෙන් එලියට ආවේ, අපේ ගෙදර ආව දවසේ විතරමද කොහෙද..... :angry:

    :oo: වතුර පයිප්ප හොදින්..... දැනට කිසිදු මරාලයක් නැත...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න පින්නවල බයිලාව පටන් ගත්තා ඒ පාර :growl: ඔකකේ මම මේවට ගෑවෙන්නේ නැත්තේ :( මුන්ව ගෙනියනවට වඩා ලේසියි හරක් රැලක් දක්කන එක :sorry:

    :rofl: පින්නවල බයිලා :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ 25 එනකොට ඔය කැමරාවත් ඇන්න වරෙන්. මටත් තරුනවෙලා පේන ෆොටෝ දෙකතුනක් ගන්න ඕනි.....:P

    :rofl: ඕක කැමරාවෙන් කරන්න බැරි වෙයි..... හෙයා ඩයි එකකවත් පිහිට පතපන්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ කැලෑ පොජ්ජට මන්දු කොලා නම් මම කොටා බානවා ඕකගේ වලිගේ කැඩිලා පරම්පරාවම සුං වෙන්න ඕං. හුජ්ජ කොරන්න විතරක් කොටං පොජ්ජක් ඉතිරි කොරනවා:baffled::baffled:අපේ උන්දෑගෙන් ඇහුව නම් කියාවී කිරිකළයගේ පොඩි කොලුව මට සයිරන් දාන්න ඇයිත් උන වින්නැහිය:P:P පෝයවල් 56ක් බෙහෙත් බැන්දෙ නැතෑ:shocked: එදායින් පස්සෙ නම් අපේ වරිගේ එකෙක්වත් මට සයිරන් දාන්න පලාතේ ආව නෑ. ඕකගේ නම් පොජ්ජ කීව නම් ඉතින් අපිටත් දැන කියා ගන්න..
    මම නම් මෙව්ව අතහරින්නේ නෑ අර දත් වෙද මහතුන් කීවේ නැත්නම් මිස:rofl: ඕකගේ වලිග කොටේ කපල මිසක් පස්ස බලන එකක් නෙමෙයි ඕං මම:yes:

    :shocked: උඹලගේ ගෙවල් පැත්තේ අර මලිතයා වත් ආවද බං.....?? :rofl: :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විල් සී මචන් !! මහදැනමුත්තාගේ ගෝලයෝ රොත්ත වගේ ඔක්කොම හිටියේ නැත්තන් ගතියක් නෑ :lol: ඔක්කොම ගෙන්න ගන්න බලමු මචන් ! cool:

    :rofl: මහදැනමුත්තා අපේ කිඹුලා ද....?? :P පොර සියල්ල(දත්) නේ..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hirw gos adata siv wasarak bolaw.......

    :oo: උඹට ඕක වයිෆ්ට කියන්න දැන් මතක් උනේ ද....?? එහෙමත් නැත්නම්, එයා මතක් කරලා දුන්නද....?? එහෙනම් ඒ උඹේ අවසානේ...... :baffled::dull:
     
    Status
    Not open for further replies.