EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    MC සාමාජිකයන්ට ට්‍රිප සඳහා කූඩු වලින් නිදහස් වියහැකි දිනයන්

    1.කිඹුල් මහතා :- 25 නොහැක ,
    2.තරින්ද මහතා :- 25 OK
    3.විකි මහතා :- 25 OK
    4.මිණියා මහතා :- 25 OK
    5.කවි මහතා :- 25 නොහැක , 31 බොහෝදුරට
    6.යුරාජ් මහතා :- 25 OK
    7.කොසා මහතා :- 25 OK
    8.සංජී මහතා :- 25 OK
    9.සංකපාල මහතා :-
    10.අලිපැටිය මහතා :-
    11.මලිත්තා මහතා :-
    12. කිං මහතා :- 25 OK ??

    කිඹුලා ට සහ කවියාට සම්බන්ධවිය හැකි දවසක් කෙරෙහි සිත යොමමු :yes:


    මම ශුවර් නැති මනුස්සයා... උඹලට පහසු දවසක් දාගනිල්ලා... මම පුලුවන් නම් එදාට එන්නම්...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේහ්..................:angry::angry::angry::angry:
    තොපි කැමති ට්‍රිපක් කැමති විදියට පලයල්ලා මම එන්නෙ නෑ.........:angry::angry::angry:තේරුණා ද?

    මම ගෙට් ටුගෙදර් එකට යන්නේ පොඩි එකාව ඉස්කෝලෙට දාගන්න ඉෂූ එක මට ඔය හැම එකටම වඩා බරපතල නිසා......ඒ මගේ ජීවිතේ මගේ පොඩි උන් දෙන්නා නිසා.........
    උඹලට ඒහෙම දේවල් ගැන හැගීමක් නැත්තං මට ඒව දෙන්න බෑ.........
    උඹල ඕන කුදයක් ගහගනිල්ලා.............:angry::angry::angry::angry:

    ow ow pawla loku bawa dannawa...eth umba issara indan owata giyaanam amak na podi ekawa danna .. umba gihilla naththan dan owata giyaata wadak na...get walata giyata general meeting walata thamai yanna ona
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    affaaaa mage kan deka paath unaa kimbulage amathillata :oo: uta mala panala x10 withara :dull: efaa wenawa :baffled: ekko maath yanne na ban redda :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    affaaaa mage kan deka paath unaa kimbulage amathillata :oo: uta mala panala x10 withara :dull: efaa wenawa :baffled: ekko maath yanne na ban redda :dull:

    මොන මඟුලක්ද මෙහ්හ්..... මේක නිකං අර ඉස්සර කොටිත් එක්ක සාම සාකච්ජා තියන්න හැදුව වගේනේ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොන්නේ නැති මට වෙරිද මන්දා...... රිෆ්‍රෙශ් කරනකොට දැක්කා රත්නේ ෆොටෝ එකක් දාලා තියෙනවා & කිඹුලාත් පෝස්ට් එකක් දාලා තියෙනවා........ රිෆ්‍රෙශ් වෙලා පේජ් එක ආවම ඒ දෙක නෑ.........
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    බොන්නේ නැති මට වෙරිද මන්දා...... රිෆ්‍රෙශ් කරනකොට දැක්කා රත්නේ ෆොටෝ එකක් දාලා තියෙනවා & කිඹුලාත් පෝස්ට් එකක් දාලා තියෙනවා........ රිෆ්‍රෙශ් වෙලා පේජ් එක ආවම ඒ දෙක නෑ.........
    weri seen ekak thama...
    ehema ekak thibbe nahane :no:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොන මඟුලක්ද මෙහ්හ්..... මේක නිකං අර ඉස්සර කොටිත් එක්ක සාම සාකච්ජා තියන්න හැදුව වගේනේ.......

    kohoma hari sama sakachchama thiyapan, yuddekata nam yanna epa :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට පේන්නේ මේ විදියටනම් යුද්දේකින් අහවර වෙයි වගේ........ :baffled::oo:

    kimbula balan inne kage hari dathak galawena kan :)

    bbq eka dapan koheta hari set wela. ona nam malkaviyage ge issaraha damu :)
     
    Status
    Not open for further replies.