EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ahh ow ow den wasi ethi anchor case eka nisa :rofl: maath den oya palwatte ganna ona..dawask kimbula genath dunna piti ekak..kisi awlak naa eke :)

    මොක උනත් සතුටුයි බන් .අපේ කෙනෙක් ගොඩ යනවනේ :)
    පැල්වත්ත කිරි වල තිබ්බ අවුල හදලලු බන් දැන් .අලුත් ස්ප්‍රේ ඩ්‍රයි මැෂින් ගෙනත් :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොක උනත් සතුටුයි බන් .අපේ කෙනෙක් ගොඩ යනවනේ :)
    පැල්වත්ත කිරි වල තිබ්බ අවුල හදලලු බන් දැන් .අලුත් ස්ප්‍රේ ඩ්‍රයි මැෂින් ගෙනත් :)

    issara mehe supermarket eke shelf ekak purola pelwatta piti tibunaa...... dan piti tiyaa shelf ekath nee..... aapu gamanma badu iwarawenawalu.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොක උනත් සතුටුයි බන් .අපේ කෙනෙක් ගොඩ යනවනේ :)
    පැල්වත්ත කිරි වල තිබ්බ අවුල හදලලු බන් දැන් .අලුත් ස්ප්‍රේ ඩ්‍රයි මැෂින් ගෙනත් :)

    ඔව් ඔව් දැන් කිඹුලා ඕක දීලත් ගොඩක් කල් ඒත් ඒ කාලේ හොඳට තිබ්බ අවුලක් තිබ්බේ නෑ.. උඹනේ මාව බය කරේ ඔය ජරාව ළමයින්ට දෙන්න එපා කියල චීස් වල මොකද්ද සීන් එකක් නිසා :sorry:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මලිතයාගේ fb පිටුවෙන් .....

    994896_10201231677648275_482573022_n.jpg

    මේක දාන්න ටිකක් පරක්කු උනාට සමා වෙන්න,කොහොමහරි රෑ12ට කලින් දාන්න ඕනේ කියලා හිතුනා.......අදින් හරියටම අවුරුදු 21 කට කලින් ඔබතුමා ලක් මෑණියන්ට සමු දුන්නේ මුළුමහත් ලංකාවම කඳුලේ ගිල්ලමින්.අටුවා ටීකා ටිප්පණි අවැසි නෑ.ඔබතුමාගේ ගුණ ගයන්න වචන නෑ.ගුණමකු සමාජයට අමතක උනත් හැමදාමත් අපි අතරේ ඔබතුමා වීරයෙක්,දෙවියෙක්.අපි වෙනුවෙන් අපි කිව්වේ අපි වෙනුවෙන් පිට එවුන් කඳුළු සලන්නේ නැති හන්ද කියල දැන් හොඳටම තේරෙනවා......
    උතුමාණෙනි,ඔබ සැමදා අප හදවත් තුල අමරණීයයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදවු කරන්න ඉදිරිපත් වුනාට පිං . ෆෝන් එකෙන් වැඩේ කරගන්න අමාරු වුනොත් අනිවාර්යෙන්ම උදවු ඉල්ලනවා මල්ලි :)

    owwa monaada ayye......;)

    passe dawasaka mama ambaanaka ahaganna ekak nee neda ayyalaata udaw karalaa..... :P lolzZZZ
     
    kingdewi

    Well-known member
  • ඔව් ඔව් දැන් කිඹුලා ඕක දීලත් ගොඩක් කල් ඒත් ඒ කාලේ හොඳට තිබ්බ අවුලක් තිබ්බේ නෑ.. උඹනේ මාව බය කරේ ඔය ජරාව ළමයින්ට දෙන්න එපා කියල චීස් වල මොකද්ද සීන් එකක් නිසා :sorry:

    ඔවු බන් ඒ දවස්වල ලොකු අවුල් ගොඩක් තිබ්බ .
    පිටි දියකලහම කෝප්පේ අඩියේ කුඩු වගේ මිදෙන සින් එකක් ..අර පොඩි කිරි පැකට් [මෙයාලගේ නම් බෝතල් ] වලත් අවුලක් තිබුන . ඒක වෙලා තියෙන්නේ spray drying මැෂින් වල අවුලක් තිබ්බ නිසාලු . දැන් අලුත් මැෂින් වලින්ලු හදන්නේ .
    ඔවු බන් මම දරුවට නොදෙන දෙයක් උඹේ දරුවට දෙන්න කියන්න පුලුවන්ද මට ?දැන් නම් ඒ අවුල් නෑ මචන් :)
     
    kingdewi

    Well-known member
  • මලිතයාගේ fb පිටුවෙන් .....

    994896_10201231677648275_482573022_n.jpg

    මේක දාන්න ටිකක් පරක්කු උනාට සමා වෙන්න,කොහොමහරි රෑ12ට කලින් දාන්න ඕනේ කියලා හිතුනා.......අදින් හරියටම අවුරුදු 21 කට කලින් ඔබතුමා ලක් මෑණියන්ට සමු දුන්නේ මුළුමහත් ලංකාවම කඳුලේ ගිල්ලමින්.අටුවා ටීකා ටිප්පණි අවැසි නෑ.ඔබතුමාගේ ගුණ ගයන්න වචන නෑ.ගුණමකු සමාජයට අමතක උනත් හැමදාමත් අපි අතරේ ඔබතුමා වීරයෙක්,දෙවියෙක්.අපි වෙනුවෙන් අපි කිව්වේ අපි වෙනුවෙන් පිට එවුන් කඳුළු සලන්නේ නැති හන්ද කියල දැන් හොඳටම තේරෙනවා......
    උතුමාණෙනි,ඔබ සැමදා අප හදවත් තුල අමරණීයයි.

    :(
     
    hmm :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදවු කරනකොට ප්‍රත්‍යුපකාර බලාපොරොත්තු වෙන්න එපා :P

    kiyatawath nee..... mama ehema balaporottu unaanam melahakata mage jiwithe mita wadaa wenas welaa..... mage samahara hondama yaaluwo (school eke ehema hitapu) mama nisaa goda gihin dan mage muna balannewath nethuwa innawa.... eth mata kisi awulak nee mama mage paaduwe innawa..... ;)
     
    kingdewi

    Well-known member
  • kiyatawath nee..... mama ehema balaporottu unaanam melahakata mage jiwithe mita wadaa wenas welaa..... mage samahara hondama yaaluwo (school eke ehema hitapu) mama nisaa goda gihin dan mage muna balannewath nethuwa innawa.... eth mata kisi awulak nee mama mage paaduwe innawa..... ;)

    :):):):):):):)
    එල එළ ..
    කොහොමත් අනුන්ට උදවු කරන මිනිස්සුන්ට වරදින්නේ නෑ !:):):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    aa විකියෝ !
    අහ්හ් යක් දෙවිඳු.......

    අර පික් එකේ ඉස්ටෝරිය

    Let's look at this photo in many angles , my angle is ; Barak Obama is waiting his turn like any other normal performer and he treated just like an employee who serves the country like any other government employee.

    Will our leaders just wait like that waiting to be called , or so many protocols have to be followed for him to appear ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මලිතයාගේ fb පිටුවෙන් .....

    994896_10201231677648275_482573022_n.jpg

    මේක දාන්න ටිකක් පරක්කු උනාට සමා වෙන්න,කොහොමහරි රෑ12ට කලින් දාන්න ඕනේ කියලා හිතුනා.......අදින් හරියටම අවුරුදු 21 කට කලින් ඔබතුමා ලක් මෑණියන්ට සමු දුන්නේ මුළුමහත් ලංකාවම කඳුලේ ගිල්ලමින්.අටුවා ටීකා ටිප්පණි අවැසි නෑ.ඔබතුමාගේ ගුණ ගයන්න වචන නෑ.ගුණමකු සමාජයට අමතක උනත් හැමදාමත් අපි අතරේ ඔබතුමා වීරයෙක්,දෙවියෙක්.අපි වෙනුවෙන් අපි කිව්වේ අපි වෙනුවෙන් පිට එවුන් කඳුළු සලන්නේ නැති හන්ද කියල දැන් හොඳටම තේරෙනවා......
    උතුමාණෙනි,ඔබ සැමදා අප හදවත් තුල අමරණීයයි.
    බලපන් මුනේ තියෙන සංවේදී කම...............:(

    ඔය විරුවත් එක්ක එකට ගිය උන්ගේ එකෙකුට ඔය ගමනට ජනරාල් කතා කරන කොට ගුයි හුජ්ජයි ගියා කියන කතාව ඇත්තද බන් ? :dull:
     
    Status
    Not open for further replies.