EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: හෆ්ෆා.... උඹත් එහෙනම් කුමාරයාගෙයි, අර සිල්ලා ගෙයි කතන්දරේ දන්නවා වගේ...... :rofl::P

    ඔව් ඔව්
    අපේ කුමාරයා හනිමූන් ගිහින් තියෙන්නේ මොසිල්ලත් එක්කලුනේ :rofl:

    මේ වෙන එකක් යකෝ...... කුමාරයා දෙයියනේ කියලා දෙවෙනි වතාවට පණු බෙහෙත් බොන්න හදන්නේ........ අර ඊයේ ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ.........

    :rofl: ඔව් ඔව් මම ඒක දැක්කා...... මූ මේ *කේ පණුවෝ ඈති නේද කිය කියා අහගෙන එන්නේ මොකාටද කියලා තේරුනේ නැතැයි......??

    හරිම ජුජුබ්සාජනක නොවෑ ඒක........ මට දැනුයි මීටර් වුනේ.......... :rofl::rofl::rofl:

    :oo::baffled::rofl::rofl::rofl: අසභ්‍ය කතා කියන්න එපෝ..........

    තොපිලට අසැබි කතා කියන්න තහනමක් නැහැ.. තොපිලගෙ වල් හිත... තොපෙන් උපදෙසක් අහන්න ඇවිත් මදැයි මම නා ගත්ත.

    .තොපිලගෙන් අපහු කට හොදයි මරදානෙ කැම්බල් පාක් එකේ ඉන්න ගොනෙක්ට රුපියල් පහක් දීල අහවල් එකේ කට අතුල්ලගත්තනන්..අඩුම ගානෙ දත් ටිකවත් මගේ සුදුවෙයිනෙ... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිලට අසැබි කතා කියන්න තහනමක් නැහැ.. තොපිලගෙ වල් හිත... තොපෙන් උපදෙසක් අහන්න ඇවිත් මදැයි මම නා ගත්ත.

    .තොපිලගෙන් අපහු කට හොදයි මරදානෙ කැම්බල් පාක් එකේ ඉන්න ගොනෙක්ට රුපියල් පහක් දීල අහවල් එකේ කට අතුල්ලගත්තනන්..අඩුම ගානෙ දත් ටිකවත් මගේ සුදුවෙයිනෙ... :angry::angry:

    :rofl: උපරිම වේදනාවේ සලකුණු™...... :lol:

    donkey-shrek-iphone-4-wallpaper-320x480.jpg

    :P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපිලට අසැබි කතා කියන්න තහනමක් නැහැ.. තොපිලගෙ වල් හිත... තොපෙන් උපදෙසක් අහන්න ඇවිත් මදැයි මම නා ගත්ත.

    .තොපිලගෙන් අපහු කට හොදයි මරදානෙ කැම්බල් පාක් එකේ ඉන්න ගොනෙක්ට රුපියල් පහක් දීල අහවල් එකේ කට අතුල්ලගත්තනන්..අඩුම ගානෙ දත් ටිකවත් මගේ සුදුවෙයිනෙ... :angry::angry:

    ඉතිං කළුකුමෝ මමත් අසැබි කතා කිව්වද දැන්........ :rolleyes::rofl::rofl:

    සුදු වෙන එකක් නෑ කොළ පාට වෙයි ඕනෙනං ගොම ගෑවිලා.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිලට අසැබි කතා කියන්න තහනමක් නැහැ.. තොපිලගෙ වල් හිත... තොපෙන් උපදෙසක් අහන්න ඇවිත් මදැයි මම නා ගත්ත.

    .තොපිලගෙන් අපහු කට හොදයි මරදානෙ කැම්බල් පාක් එකේ ඉන්න ගොනෙක්ට රුපියල් පහක් දීල අහවල් එකේ කට අතුල්ලගත්තනන්..අඩුම ගානෙ දත් ටිකවත් මගේ සුදුවෙයිනෙ... :angry::angry:
    උපරිම වේදනාවේ ප්‍රබලතම සළකුණ!!!!!!!!!!!!!!!:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උපරිම වේදනාවේ ප්‍රබලතම සළකුණ!!!!!!!!!!!!!!!:rofl::rofl:

    වේදනා දැනෙන්නෙ නැද්ද අයියා කොහෙවත් ඉන්න මේ ළාමක වෛශාවක් ඇවිත් හුයනු කතා කියද්දි.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වේදනා දැනෙන්නෙ නැද්ද අයියා කොහෙවත් ඉන්න මේ ළාමක වෛශාවක් ඇවිත් හුයනු කතා කියද්දි.. :dull:
    ඒක නම් ඇත්ත.....
    මම ඕක ගේ තාත්තට අද දෙන්නම් කෝ ලෙක්චර් එක........
    ඕකව රස්සාවට වත් නොයව ගෙදර තියා ගන්න වෙන්න.............:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබේ දැන් කක්කාපැත්ත කහන එක හොදයිද? :rolleyes:

    එහෙම කැසිල්ලක්නන් නැහැ තාම මට. මම කිව්වේ කෑම කන්න බැහැ කියල විතරමයි. හැබැයි උඹලට පනු අමාරුව ඇවිත් කැසිල්ලත් කලින් හැදිල පලපුරුද්ද හොදටම තියෙනව වගෙ..:baffled::baffled:

    මේ සෙනසුරාදා අර ටැබ ගන්න ඕනි බන්..ඉරිදා නිවාඩු නිසා:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක නම් ඇත්ත.....
    මම ඕක ගේ තාත්තට අද දෙන්නම් කෝ ලෙක්චර් එක........
    ඕකව රස්සාවට වත් නොයව ගෙදර තියා ගන්න වෙන්න.............:angry::angry:

    ළාමක වෛශාව නොදැන කරන වෛශ්‍ය වැඩ වලට සමාව දෙන්න වටිනව හැබැයි.. :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිම්බුලයියේ උබ බිසී වෙන වෙලාව මට කලින් කිහන්
    මට ඒ වෙලාවට කෝල් එකක් ගන්න ඕනා බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහ්හ් රිවස්ටන් වලට නුවර ඉඳං බස්‌ එකේ යනවනම් කොහොමද වෙන්නේ කියලා උඹ දන්නවද.......?

    මේ..දැන් වැඩේ කොන්පෝරම ද? :P
     
    Status
    Not open for further replies.