EK Married Club-7

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :rofl: ඩෙල්මාට වෙඩි තිබ්බා වගේ *කට මෙන්න මේකකින්...... :lol: හොද වැඩේ මෙතන පූදින්න ආවට ඕකට...... :lol: :P

    vcqh42.jpg
    ඇයි ඕක ලේලන්ඩ් ද අහ්? :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kimbula tom pacha ekka linde :lol:
    යකෝ ෆොටෝ බලල ආටිලරි ගන් එකක කැලිබර් එක කියන්න බෑ.................:angry:
    අනික ඕව මලිත්තලා ගේ බඩු මිස අපේ ඒව නෙවෙයි......:eek:
    අපේ එකේ කැලිබර් එක ටක්කෙට කියල ඇති හරිය............:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ෆොටෝ බලල ආටිලරි ගන් එකක කැලිබර් එක කියන්න බෑ.................:angry:
    අනික ඕව මලිත්තලා ගේ බඩු මිස අපේ ඒව නෙවෙයි......:eek:
    අපේ එකේ කැලිබර් එක ටක්කෙට කියල ඇති හරිය............:angry:

    Bota mona calibur da mittoh kotana thuwakkuwen kotapan :P
     
    Bota mona calibur da mittoh kotana thuwakkuwen kotapan :P naththan mannen kotaganin umbe thatteta :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ ෆොටෝ බලල ආටිලරි ගන් එකක කැලිබර් එක කියන්න බෑ.................:angry:
    අනික ඕව මලිත්තලා ගේ බඩු මිස අපේ ඒව නෙවෙයි......:eek:
    අපේ එකේ කැලිබර් එක ටක්කෙට කියල ඇති හරිය............:angry:

    මුන්ට මොන කැලිබර්ද™ බං කිඹුලයියේ........?
    වහල්ලු......:angry::angry::angry::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :confused: අද උදේ මචන් 1 හීදී, මේ ලො.කො. කිවූ ප්‍රකාශයක් නිසා, මූ නුවර දක්වා දක්කන් යනකම්, මා හට නම් මුගේ පැමිණීම විශ්වාස නැත...... :no: :angry:

    අනේ මන්දා & අනේ මන්දා........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Bota mona calibur da mittoh kotana thuwakkuwen kotapan :P

    Bota mona calibur da mittoh kotana thuwakkuwen kotapan :P naththan mannen kotaganin umbe thatteta :lol:
    රිදිලා...........:P
    අඩේ මට පේන්නේ ස්කර්වියා අපේ තරියට කාම අපරාධයක් කරල වගේ..........:baffled::rofl::P

    ප.ලි.
    මැහුම් ගහගන්න ඒන නම් මෙහේ වරෙන්.......
    මම ගහල දෙන්නම්...........;)
     
    Status
    Not open for further replies.