EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl: රිදිලා දූවගෙන ඈවිත්™ :P
    rofl-o.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම කියන්න එපා මාමේ හිතට වේදනායි උහුලගන්න බැරි තරමට ඇයි මේ දුක් දෙන්නේ හම්බන්තොට මුහුදු වෙරළේ වැලි කැට™ ගානට????

    සත්‍යම් ෂිවම් ෂුන්දරම් තමා පුටා මම කිව්වා........ :yes::yes::yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    රිදිලා නෙවෙයි බං සිරාවටම අප්පිරියයි මුන් මේ මන්ද මානසික ඩයල් එකක් ප්‍රමෝට් කිරිල්ල ගැන......... :sorry:

    ඔව් බන් ™ :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් ™ :sorry:

    ඌට මොලේ තියෙනවා අපේ එවුන් ඔක්කොටම වඩා...... ඌ මොකක්හරි කුනුහරුපයක් හරි කිසිම වැදගම්මක් නැති දෙයක් හරි දානවා වචන දෙක තුනක........ ඕක දැකපු ගමන් *කේ පැට්‍රොල් ගෑවුණු බල්ලෝ වගේ අපේ මෙම්බර්ස් ලා හෝල්සේල් කියෝනවා උගේ ත්‍රෙඩ් එකේ...... අරූ ආතල් එකේ වෙන දේ බලාගෙන ඉන්නවා සද්ද නැතුව....... මුන් ටිකේ ත්‍රෙඩ් එකේ බලුපොරේ........ :sorry::sorry::sorry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඌට මොලේ තියෙනවා අපේ එවුන් ඔක්කොටම වඩා...... ඌ මොකක්හරි කුනුහරුපයක් හරි කිසිම වැදගම්මක් නැති දෙයක් හරි දානවා වචන දෙක තුනක........ ඕක දැකපු ගමන් *කේ පැට්‍රොල් ගෑවුණු බල්ලෝ වගේ අපේ මෙම්බර්ස් ලා හෝල්සේල් කියෝනවා උගේ ත්‍රෙඩ් එකේ...... අරූ ආතල් එකේ වෙන දේ බලාගෙන ඉන්නවා සද්ද නැතුව....... මුන් ටිකේ ත්‍රෙඩ් එකේ බලුපොරේ........ :sorry::sorry::sorry:

    ඔව් ඌ free වෙලාවට ඔක තමා කරන්නේ ආතල් එකක් ගන්න. ඔය වැඩේ පොනිමලුත් කරනවා. අනිත් උන් අවුසන්න
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඌට මොලේ තියෙනවා අපේ එවුන් ඔක්කොටම වඩා...... ඌ මොකක්හරි කුනුහරුපයක් හරි කිසිම වැදගම්මක් නැති දෙයක් හරි දානවා වචන දෙක තුනක........ ඕක දැකපු ගමන් *කේ පැට්‍රොල් ගෑවුණු බල්ලෝ වගේ අපේ මෙම්බර්ස් ලා හෝල්සේල් කියෝනවා උගේ ත්‍රෙඩ් එකේ...... අරූ ආතල් එකේ වෙන දේ බලාගෙන ඉන්නවා සද්ද නැතුව....... මුන් ටිකේ ත්‍රෙඩ් එකේ බලුපොරේ........ :sorry::sorry::sorry:

    එතකොට බන් අර බෙලිමුලට මොකද උනේ?
     
    Status
    Not open for further replies.