EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Repost......
    සියලුම මැරිඩ් ක්ලබ් වාසි මහජනතාව වෙත කෙරෙන සැලකිරීමයි.......

    හත්වෙනිදා ට්‍රිප යන්න එන උදවිය තනිතනිව.....මාගේ පි ඇම් එකට මැසේජ් කල යුතුය....
    තමා ඇතුළුව එන ගාන කියද කියලා.....
    හේතුව හෙට උදහනක්කේ එය බුක් කිරීමට මා යන බැවිනි.....

    Charges for food and accommodation
    Food for trainees/guests
    Morning - Bed tea and Breakfast Late morning (10.30 a.m.) - Tea with snack Lunch - Service – Buffet style Afternoon (3.30 p.m.) - Tea with a snack Dinner - Service – Buffet Style The menu is classified under 03 separate packages depending on the variation of meal components and cost of items provided.

    Menu 01 (Vegetarian) Per person per day -Rs, 650.00 –
    (For all the meals)
    Menu 02 Per person per day - Rs.750.00 –
    (For all the meals)
    Menu 03 Per person per day - Rs. 850.00 –
    (For all the meals)
    Accommodation (Dormitory/ Room charges)

    Dormitory Per person per day - Rs. 275.00
    Room Charges, Per room per day (with attached bathroom ) - Rs. 1,600.00

    1 Room=4 person
    විස්තර ඔක්කොම සදහන් කර ඇත......
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගේ ආදරණීය අයියලා වෙත,
    මම ට්‍රිප් එකට සහභාගී වීමට කැමැත්තෙන් සිටින නමුත් සහභාගී නොවීමට තීරණය කලා..
    අධ්‍යාපන කටයුතු හින්දා මේ ටිකේ මගේ ආර්ථිකේ අන්තිම අවුල්
    ඊළග එකටවත් සෙට් වෙන්නම්...

    මීට,
    ඩෙල්මා මල්ලී​

    ekama tape eka...:rolleyes: mama kiwwe mula indalama mu enne na kiyala...:dull::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පට්ට :yes:

    ඔය සින්දුවට උබේ බොග ටිකක් මිස්ක් කරලා වලදපන්. ඒක වීඩියො කරලා අපි විශුවල් එකකුත් කරමු. උබ ඔය සින්දුව කියන ගමන් මම බොග කනවා :cool::cool:
    හා,ටිකක් එවන්නම්කෝ උඹට වළඳන්න
    නුඹලා සෑම දෙනාට ම ස්තූතියි...........
    ඒ ලියල තියන දේ මගේ අම්මට තාත්තට සහ බිරිදට.........
    හැබැයි මගේ දරුවන්ට මොනව හරි කිව්වොත් ඕකා මම හොයං ගිහින් මරනව ඔය පරයව......

    අපි වෙනුවෙන් අපි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රිප පිළිබදව මගේ ෂ්තාවරය මා පවසා ඇත.............
    නැවත එය සිහිපත් කරනු නොරිසියෙමි!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thanks Uraj
    11.gif
    11.gif
    11.gif

    :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සියලුම මැරිඩ් ක්ලබ් වාසි මහජනතාව වෙත කෙරෙන සැලකිරීමයි.......

    හත්වෙනිදා ට්‍රිප යන්න එන උදවිය තනිතනිව.....මාගේ පි ඇම් එකට මැසේජ් කල යුතුය....
    තමා ඇතුළුව එන ගාන කියද කියලා.....
    හේතුව හෙට උදහනක්කේ එය බුක් කිරීමට මා යන බැවිනි.....

    Charges for food and accommodation
    Food for trainees/guests
    Morning - Bed tea and Breakfast Late morning (10.30 a.m.) - Tea with snack Lunch - Service – Buffet style Afternoon (3.30 p.m.) - Tea with a snack Dinner - Service – Buffet Style The menu is classified under 03 separate packages depending on the variation of meal components and cost of items provided.

    Menu 01 (Vegetarian) Per person per day -Rs, 650.00 –
    (For all the meals)
    Menu 02 Per person per day - Rs.750.00 –
    (For all the meals)
    Menu 03 Per person per day - Rs. 850.00 –
    (For all the meals) Accommodation (Dormitory/ Room charges)
    Dormitory Per person per day - Rs. 275.00
    Room Charges, Per room per day (with attached bathroom ) - Rs. 1,600.00
    විස්තර ඔක්කොම සදහන් කර ඇත......

    :cool::cool:

    අර ගස් කිඹුලා එන්නේ නැති නිසා, මම එන්නේ නෑ...... :no: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කටවහගෙන හිටහන් බං විකියෝ.......... කිඹුලා ඊයේ ඉඳලා අහුවෙන අහුවෙන හැම එකා එක්කම ගේම අපේ BL තුමානේ මුලින්ම ගේම ඉල්ලුවේ....... මම හිතන්නේ මම විතරයි බේරුනේ.......... :lol::lol::lol::lol:

    :shocked: පිස්සුද බං ඔය ලොන්ත කොකටුවට බය වෙන්නේ....... :angry: මම නම් ඊයේ රෑ ත් ඒ හරියෙන් යන ගමන් ගිහින් ඕකට අමතලා ආවේ..... හැදෙන්නෙම නෑ.... දුම දුම....... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ ආදරණීය අයියලා වෙත,
    මම ට්‍රිප් එකට සහභාගී වීමට කැමැත්තෙන් සිටින නමුත් සහභාගී නොවීමට තීරණය කලා..
    අධ්‍යාපන කටයුතු හින්දා මේ ටිකේ මගේ ආර්ථිකේ අන්තිම අවුල්
    ඊළග එකටවත් සෙට් වෙන්නම්...

    මීට,
    ඩෙල්මා මල්ලී​

    :D:D අම්මේ ඈති යාන්තම්..... අපිට බයක් සැකක් නැතුව ගමන යන්න පුලුවන්..... නැත්නම් උඹෙන් අපේ බැදපු කුකුලෝ ටික බේරගන්න එපායේ...... :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නුඹලා සෑම දෙනාට ම ස්තූතියි...........
    ඒ ලියල තියන දේ මගේ අම්මට තාත්තට සහ බිරිදට.........
    හැබැයි මගේ දරුවන්ට මොනව හරි කිව්වොත් ඕකා මම හොයං ගිහින් මරනව ඔය පරයව......

    :frown: ඔය ගොන් *කයත් එක්ක ඈද ගන්නේ නැතුව හිටපන් බං..... පිස්සු හොට්ටෙක් මොන රෙද්දක් කිව්වත් අපිට මොකෝ.... උන්ගේ තත්වේ තමා පෙන්වන්නේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ජන්මයක් නැති උන්ට මෙකෙ මොනවා ලියන්න බැරිද. ඔකුන් ලියන මගුල් ගනන් ගන්නේ මොකටද. උන්ට ඔනේත් නිකන් ඉන්න උන් අවුසන්න තමයි. කොන්දක් තියෙන එකෙක් නම් ෆේක් හදාගෙන පුක දෙන්නෙ නෑ.

    :yes::yes: සහතික ඈත්ත......

    ඕකව මරන්න උදව්වක් ඔනෙ නම් කියන්න

    :shocked: මරිසියා ඔයා......?? :rolleyes: :shocked:
     
    Status
    Not open for further replies.