EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර සයිඩ් කණ්නාඩිය ජපානෙන් ගෙන්වලා හරි දාපන්.... ඔය අඩු පාඩුව දැක්කහම එන එකා හැරිලා යනවා නිකන් දෙනවා කිව්වත්...... ඕකේ මීටරේ වැඩ නේද....?? ඈඩ් එකේ මයිලේජ් එකත් දැම්මා නම් මරු..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කැමති නම් අපේ ශොප් එක ගාව දාපන්..... පුංචි කාර් එකට යන එකෙක් හරි දකී නේ..... හවසට තෙල් බඩාගේ පොට් එකට ගිහින් දාලා, උදේට ශොප් එක ලග දාන්නම්..... :yes:

    mei paara paththareta daala balamu..hari giye naththan mehema karamu :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ලංකාදීපේ ෆොටෝ එකත් එක්ක දාන සෙක්ශන් එකේ දැම්මා නම් හරි..... :yes:

    ela ela
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    52-XXXX Mazda Bongo (Short), Deisel, Manual, YOM 1985, 1990 Registered, Power Steering, 100% Engine condition, Body Condition 85% Used for Delivery purpose's. 15% used for Hunting, Inspections on Weekends Price 1225000/-


    Rs. 1,225,000

    Category:
    Location:
    Brand: Lunchsheet Mazda
    Mileage:159860000 km
    Model: Bongo
    Model year: 1985

    :angry::angry::angry:

    අර සයිඩ් කණ්නාඩිය ජපානෙන් ගෙන්වලා හරි දාපන්.... ඔය අඩු පාඩුව දැක්කහම එන එකා හැරිලා යනවා නිකන් දෙනවා කිව්වත්...... ඕකේ මීටරේ වැඩ නේද....?? ඈඩ් එකේ මයිලේජ් එකත් දැම්මා නම් මරු..... :yes:

    meter eka weda cable eka galawila ban yatin gatagahala thiyenne :rofl:
     
    Status
    Not open for further replies.