මෙන්න මෙයා මගුලක් කියනවා ඒ පාර......
![]()
mama criminal case eke report ekak illa tiyenawa.. eka accept karapiya...

මෙන්න මෙයා මගුලක් කියනවා ඒ පාර......
![]()

na ban e photo eka siravatama lassanayi. loku karala ramu karala thiyapan....ehenam kamak ne.. mata kaputa kiyala nehene...![]()




eka nam kiyatavath venna ba.....ado eka mamai tripod eka atawala aragatte timer dala...![]()



ado eka mamai tripod eka atawala aragatte timer dala...![]()

na ban e photo eka siravatama lassanayi. loku karala ramu karala thiyapan....![]()

eka nam kiyatavath venna ba.....![]()
වෙන්න බෑ..........![]()


ehenam kamak ne.. mata kaputa kiyala nehene...![]()



application dala godak kal. oka pass unoth ayeth training ekakata kolamba yanna venava avu 1.5 kata. kohoma yannada mechchara gedara vada thiyeddi. koheda ganunta kiyuvata therenavada. kohoma hari gedara vada karagannam yannalu.....![]()

මේ ලින්ක් එක දානවා අර ෆොටෝ එකට....... එතකොට අක්කටත් පෙනෙයිනේ එයාගේ හස්බන්ඩාගේ කතාව.........![]()



mama criminal case eke report ekak illa tiyenawa.. eka accept karapiya...![]()


na ban e photo eka siravatama lassanayi. loku karala ramu karala thiyapan....![]()






ඔව් ඔව්........ එක පට්ට........ පොඩි ටචප් එකක් එහෙම ෆොටෝෂොප් වලින් දාලා ගත්තානම් (මම කිව්වේ කවියාගේ සුදු කේස් කළු කරලා, මුනට පවුඩර් ටිකක් දාලා එහෙම......) මරු....... 
හම්මටසිරි......... එහෙනං මෙහෙම කියන්න ඔයා කොළඹ නැවතිලා ට්‍රේනින් එකට යන්නම් කියන්න ඔක්කොම වැඩ අක්කට කරගන්න කියන්න......![]()



ඔව් ඔව්........ එක පට්ට........ පොඩි ටචප් එකක් එහෙම ෆොටෝෂොප් වලින් දාලා ගත්තානම් (මම කිව්වේ කවියාගේ සුදු කේස් කළු කරලා, මුනට පවුඩර් ටිකක් දාලා එහෙම......) මරු.......
මගේ අදහසක් තියෙනවා දෝනිගේ එක එක කාලේ ෆොටෝස් ටිකක් එඩිට් කරලා ගෙදර කාමරේ බිත්තියක් වැහෙන්න අලවන්න........ කොහෙද ඉතින් වියදම සැරයිනේ........![]()




බය වෙන්න එපා බොන්ගෝ එකට කෙනෙක්ව සෙට් වෙයි...... ලහිපිටේ දාන වැඩේ සාර්ථකයි..... හැබැයි වැඩි ගානක් සෙට් වෙයි කියලා හිතාගෙන එන ඔෆර් අහක දාන්න එපා..... මුලින්ම එන හොඳම කෙනාට දීලා දාන්න....... නැතිනම් විකුනන්න අමාරුයි කියලා කතාවක් තියෙනවනේ........
මම ට්‍රිප එන්නෙත් ලොකු රෝලක් ගහගෙන....... ඇත්තම කිව්වොතින් මේ මාසේ ණය වලට වෙන් කරපු ගානෙන් තමා ට්‍රිපට සෙට් වෙන්නේ....... ගිය මාසේ ඉස්කෝල නිවාඩු කේස් එකත් තදටම වදින්න ඇති නේද සේල්ස් වලට.....
කාලා වරෙන්කො ඊට පස්සේ තුනට හතර....... හතරට පහ........ කලන්තේ වගේ.......![]()

umba loan ekak da settle karanne...keeyak gewanna thiyenawada ban ? 

Ow ban 1st gud offer ekata denawa
Affoi ehemada ?umba loan ekak da settle karanne...keeyak gewanna thiyenawada ban ?
Ow ban giya mase issue eka thamai balapaala thiyenne...me mase sale eka up kara ganna ona ban. Thama iskola patan gatte nane hariyata![]()

මාසෙට 10 ගානේ කැපිලා තමා පඩිය හම්බෙන්නේ...... ඊට අමතරව මම අපේ මාමා කෙනෙක්ගෙන් ගත්තු ණයක් තියෙනවා ගේ වැඩ වලට....... එකටත් පොලි නෑ ඒත් මාසෙකට 8 ගානේ දෙනවා..... එකත් තව අවුරුද්දක් විතර යාවි ගෙවල ඉවර වෙන්න..... & තව බඩු වගයක් තියෙනවා බැංකුවේ තියලා....... එව්වත් එහෙම්මම තියෙනවා දැන් මාස 10ක් විතර වෙනවා එකකටවත් ගෙවලා බේරාගත්තේ නැතුව....... 

මගේ පඩිය අතට එනවා විතරයි පේන්නේ....... ඔව්වා ගෙවලා ඉවර වුනාම සිල්ලර වගේ ටිකක් තමා අතේ ඉතිරි වෙන්නේ..... මාසේ රන් වෙන්නේ දේදුනුගේ පඩියෙන්........ 



ane e vage mamala apita nahane.....එල එල........ සෙනසුරාදා ඉරිදා එහෙනං ඔන්න ෆෝන් එකට නිවනක් නැතිවෙයි වාහනේ ගැන අහලා එන කෝල්ස් වලින්.......
ගේ හදන වැඩ වලට මම ඔෆිස් එකෙන් ගත්තු ණයක් තියෙනවා...... එකට පොලි නෑ..... දැනට අවුරුද්දක් ගෙවලා ඉවරයි ඔය විදියට තව අවුරුදු 4 ක් ගෙවන්න තියෙනවා......මාසෙට 10 ගානේ කැපිලා තමා පඩිය හම්බෙන්නේ...... ඊට අමතරව මම අපේ මාමා කෙනෙක්ගෙන් ගත්තු ණයක් තියෙනවා ගේ වැඩ වලට....... එකටත් පොලි නෑ ඒත් මාසෙකට 8 ගානේ දෙනවා..... එකත් තව අවුරුද්දක් විතර යාවි ගෙවල ඉවර වෙන්න..... & තව බඩු වගයක් තියෙනවා බැංකුවේ තියලා....... එව්වත් එහෙම්මම තියෙනවා දැන් මාස 10ක් විතර වෙනවා එකකටවත් ගෙවලා බේරාගත්තේ නැතුව.......
මගේ පඩිය අතට එනවා විතරයි පේන්නේ....... ඔව්වා ගෙවලා ඉවර වුනාම සිල්ලර වගේ ටිකක් තමා අතේ ඉතිරි වෙන්නේ..... මාසේ රන් වෙන්නේ දේදුනුගේ පඩියෙන්........
අවුලක් වෙන එකක් නෑ ටාගට් කවර් කරගන්න පුළුවන් වේවි.........![]()



