EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: එන්නේ නැත්නම් නිකන් හිටු මෙතන කෙකර ගාන්නේ නැතුව එන්නේ නෑ එන්නේ නෑ කියලා..... දවස් කීපයක්ම ඉවසන් හිටියා මාත්....... :angry:

    :frown: බාබකිව් එක.....@#$@&^%@*&^@$&#%*@^&^%@&^#*@(ඵ්^@%$&^**
    හා....
    එහෙමද කැමති....................:rofl::rofl::rofl:
    :frown: ඈයි යකෝ මේක හරි වදයක්නේ ට්‍රිපක් එක්කන් යන්න වෙලා තියෙන්නේ බලෙන්..... :angry:
    අනේ ෆල යන්න...
    බලෙන් එල්ලිලා එන්න හරි මරු ට්‍රිප්.....ලොල් ඕයි.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මඟුල......... යකෝ හෙට ඔෆිස් එන්නේ නැති නිසා ඉවර කරන්න වැඩ තියෙනවා......... :angry::angry::angry::angry:

    :frown: නෑ මෙතන එක එකා එන්නේ නෑ එන්නේ නෑ කියලා නහයෙන් අඩනකොට ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් තොගේ දෙයියා ඇමසියා ද?
    නියම පල් දෙයියෙක් හොයං තියෙන්නේ.....තොපි වගේ ඌරන්ටම හොදයි උන්.......

    කොහොමත් නිළමැස්සා වහන්නේ ගූබෙට්ටෙ නේ .........
    උඹේ උපුටා දැක්වීම ගැන මට පුදුම නෑ..............

    :frown: එන්නේ නැත්නම් නිකන් හිටු.... මට කෝල් කරන්න එපා..... මට ඕනා නෑ ඔය එන්නේ නෑ එන්නේ නෑ කියන මන්තරේ ජප කිරිල්ල අහන්න...... ට්‍රිපක් යන්න එන්නේ නැති ලොන්ත කොකටුවෝ එක්ක මගේ කිසි කතාවක් නෑ මීට පස්සේ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕනේ නෑ කියලා හිතුනා බං...... කාලෙකින් නිවාඩුවක් දැම්මෙත් නෑ....... ;)

    :rofl: එහෙනම් අද රෑට වැස්සොත් බලාගෙන.... හෙට නිවාඩුත් එකේ.......... ;) ;)

    දැන් උඹ මටත් කෑ ගහන්නේ හරියට මමත් එන්න බෑ බෑ බෑ බෑ අනේ බෑ කිව්වා වගේනේ........ :frown:

    :frown: නෑ නෑ කියලා කියන්න කලින් වෝනින් එක දුන්නේ උඹටත්.... තව ලොන්ත කොකටුවෝ ඉන්නවද එන්නේ නෑ එන්නේ නෑ කියන්න බලාගෙන..... උන්ටත් අමතන්න මම...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා....
    එහෙමද කැමති....................:rofl::rofl::rofl:

    අනේ ෆල යන්න...
    බලෙන් එල්ලිලා එන්න හරි මරු ට්‍රිප්.....ලොල් ඕයි.......

    :frown: කෝල් දෙන්නේ මොකද....?? එන්නේ නෑ ටේප් එක වාදනය කරන්නද.....?? :angry: එන්නේ නැත්නම් නිකන් හිටු...... මගේ මොකෝ...... :frown:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හා....
    එහෙමද කැමති....................:rofl::rofl::rofl:

    අනේ ෆල යන්න...
    බලෙන් එල්ලිලා එන්න හරි මරු ට්‍රිප්.....ලොල් ඕයි.......

    උබට ඉතින් අවුල් තමා , යන වාහනේ පොල්මලක් ගහලා නෑනේ :P
    913698_649071178452871_659333394_o.jpg


    උට අවුල් මේවගේ බස් එකක පොලමලක් ගහලා නැති හින්දා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ යකෝ මගේ එව්වා හොයාගෙන හිල් කරන්න කලින් හිල් වෙච්චි එකක් දාගෙන වැඩේ කරලා හිටහන් උඹට එක සෙට් වෙන්න......... :frown:

    :lol::lol: dawase kathaawa :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ennema na thope maha loku trip....:angry::angry:

    :frown: එන්නේ නැත්නම් නිකන් හිටු.... තෝත් ගිහිල්ලා අර ලොන්ත කිඹුලා එක්ක *ක් ගහපන් හෙට...... :angry: බලෙන් එක්කන් යන්නේ නෑ එකෙක්වත්.... තව ඉන්නවද එන්නේ නැති උන්.....?? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා........ :D

    ඒවායින් මේවායින් වැඩක් නෑ.... අද ට්‍රිපට එන්නේ නැති තව හොට්ටලා ඉන්නවා නම් කියපියව්..... :frown:
     
    Status
    Not open for further replies.