EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ එහෙනං අර දානවයි කියපු ටැග මේකයි.......... :growl::growl::growl::growl::angry: කාපිය මාව....... :frown:

    :lol::lol: mata nam poddi kegahana kota oya tag eka koi weleda danne kiya kiya ispasuwak nathuwa hitiye :P deka set unanam maruwata hitee doni ekka :love:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැනුත් පරක්කු නෑ තව ටික කාලෙකින් ආයේ ට්‍රයි එකක් දාලා බලමු........ :rolleyes:
    :lol::lol::lol:
    එහෙනං ආයේ මොනාද කෙලින්ම 4 වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නේ අපේ ගෙදරින්........... :oo:

    එතකොට තුන කොහෙද තිබ්බේ?:oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒෂේම වෙව්වා........ ඒෂේම වෙව්වා........
    කෝමෙද ෂෙප ශානීප එක යේම?
    ජො* අස්සේ.......... :rolleyes:

    මම ඇහුවේ හොට්ටෝ තුන්වෙනි ලෝක යුද්දේ ගැන..එකත් ජො* අස්සෙද තිබ්බේ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝමෙද ෂෙප ශානීප එක යේම?

    ෂෙප ශානීප කියන්නේ මාතියා තාම නිදිමත තමා තීනවා ඕඳටම.......... අද අපේ යුරා බොෂා ඇඳ වටේ 8 ගහනවද දන්නේ නෑ නිදිමතේ........

    මම ඇහුවේ හොට්ටෝ තුන්වෙනි ලෝක යුද්දේ ගැන..එකත් ජො* අස්සෙද තිබ්බේ?

    :lol::lol::lol: අන්න එහෙම හරියට අහපන්කෝ........ 3 වෙනි එක තිබුනේ ජර්මනියේ නේද.......? :oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෂෙප ශානීප කියන්නේ මාතියා තාම නිදිමත තමා තීනවා ඕඳටම.......... අද අපේ යුරා බොෂා ඇඳ වටේ 8 ගහනවද දන්නේ නෑ නිදිමතේ........
    යුරා යෙක්කෙනා දෙන් මෙතන යෙවිදිල්ල වමාරන් කනවා වගේ පරණ එව්වට රෙප්ලයි යේක කොරගෙන කොරගෙන යයි....:lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: අන්න එහෙම හරියට අහපන්කෝ........ 3 වෙනි එක තිබුනේ ජර්මනියේ නේද.......? :oo:

    මම දන්න තරමින් නම් ලෝක යුද්ද තිනුනේ 2යි.
    ජර්මනියේ අපිටත් හොරෙන්ම 3 වෙනි එක තිබ්බද දන්නේ නම් නෑ හැබැයි.ඕකුන් හෙන හොර යක්කු:lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දන්න තරමින් නම් ලෝක යුද්ද තිනුනේ 2යි.
    ජර්මනියේ අපිටත් හොරෙන්ම 3 වෙනි එක තිබ්බද දන්නේ නම් නෑ හැබැයි.ඕකුන් හෙන හොර යක්කු:lol::lol::lol::lol:

    නොකෑවොතින් ඌට නින්ද යන්නේ නෑ........ මම දැක්කා අර ඊයේ මහා රෑත් මූ පෙරේදා එව්වට රිප්ලයි කරලා තිබුනා......... හයියෝ මසුරන්.......

    3 වෙනි එක තිබුනේ නෑ කියලා උඹට ෂුවර්ද.......? දැන් මටත් අවුල් වගේ...... :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නොකෑවොතින් ඌට නින්ද යන්නේ නෑ........ මම දැක්කා අර ඊයේ මහා රෑත් මූ පෙරේදා එව්වට රිප්ලයි කරලා තිබුනා......... හයියෝ මසුරන්.......

    3 වෙනි එක තිබුනේ නෑ කියලා උඹට ෂුවර්ද.......? දැන් මටත් අවුල් වගේ...... :baffled:

    තුන් වෙනි එකක් තාම තිබුනේ නෑ බොල....:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    monawa karannada ithin.. duka thamai... eelanga trip ekawath balamu...

    රිවස්ටන් ගිහින් ඒ පාරේම ආයේ එන්න බැරිව නුවරට එන්න ගහපු වටෙනම් ලොවෙත් නැත...... ඒක නිකං පරංගියා වකපුටේ ගියා වගේලු....... (කිඹුලාගේ ප්‍රකාශයක් ඒක....... :lol::lol::lol:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිවස්ටන් ගිහින් ඒ පාරේම ආයේ එන්න බැරිව නුවරට එන්න ගහපු වටෙනම් ලොවෙත් නැත...... ඒක නිකං පරංගියා වකපුටේ ගියා වගේලු....... (කිඹුලාගේ ප්‍රකාශයක් ඒක....... :lol::lol::lol:)

    Kimbulage kata thamaa kata...dedunu nangi balanna athi mun nam maha epa karapu un kiyala kiyana kathaa walata :lol:

    oka wate parangiya deparak giyaa lesa wenas wiya yuthu bawai mage adahasa :baffled:
     
    Status
    Not open for further replies.