EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2013.09.08 ප.ව. 8.00 ට පමණ......අප නිවසේ තත්වය..

    වෙනදා පුරුද්දට ගරාජ් එක පැත්තේ නිවසට ඇතුල් උනෙමි....

    නැන්දම්මා සහ ලොක්ක සෙටියේ කතා බහකි , නැන්දම්මා හරි බලා ලාවට සිනාසුනේය...
    ඇබේනිය පොඩ්ඩි සමග කාමරයේය....
    කොල්ල අහ්හ්...මෙනවද ගෙනාවේ....?
    අරන් ගිය චෝක්ලටුව දුනිමි....

    (........................................................................)
    දැඩි නිහධියාවකි.....

    ඇදුම් උනාතබා.....නාන කාමරටය වැදුනෙමි .....
    ම්ම්හ්හ්හ් සද්දයක්වත් නැත.....

    ෆිල්ටරයෙන් වතුර ජෝගුවක් ගෙන , එකවර කෙසෙල් ගෙඩි දෙකක්ම ඇබරුවෙමි.....

    කොල්ල පැමිණෙයි......මේ මොනවද ගෙනල්ල තියෙන්නේ ...? මට ඕනේ ගිෆ්ට් එකක් ,
    හරි හරි.... ඕක දැනට තියා ගන්න හෙට ගෙනත් දෙන්නම් .....

    මුණ චෝරෝක් කරගෙන කාමරයට වඩියි.....

    කොම්පුටරය ඕන කොර පුටුවේ හරහට වාදී උනෙමි.....

    ඔහ්හ්..... ඔන්න ඇති භයන්කරම අවස්තාව....

    මොකෝ ඔච්චර වෙලා ගියේ.....

    " මාර විදියට වැස්ස , පාර පෙන්නේ නැහැ මිදුම , වාහනයේ පොඩි ලෙඩක් , බොයිල් කළා ..... එක හින්දා මේ ආව්වේ මයියන්ගනේ පැත්තෙන්.... ඔයාට පිස්සුද ? එම අවස්ථාවේ පාපු සිනහව මතක් වෙනවිටත් පුක හා පා ගන්න සිතේ....

    මයියන්ගනේ යන්නේ මොන පිස්සුවකටද? දඹුල්ලෙන් එන්න තිබ්බානේ .....නාවුලෙන් එන්න තිබ්බනේ...
    (ඇත්තනේ බොලව් කි මි 70 ට , 120 ක් විතර ආවනේ :shocked:)
    ඔය ෆෝන් එක මොකද ? ඔෆ් උනානේහ්....
    කොහේ ගියත්ඕක ඔෆ් වෙනවා.....ඔයත් එක්ක ගිය කාටවත් ෆෝන් තිබ්බේ නැහැ නෙහැ...
    (තිබ්බ තිබ්බ මට තමු සේගේ ෆෝන් නොම්මරේ මතක නැහැ කියන කියන්නේ කොහොමද? ) එක කිව්වා නම් දුරදිග යන නිසා නොකිව්වෙමි.....

    ඔය ප්ලෑන් කරලා යන්නේ ඇත්තේ කියන්නේ නැතිව..... රිවස්ටනුත් ගිහිල්ලා , අලුත් මහියංගනේ දහඅට වංගු ටිකත් බලන්න .....:growl:

    (හුටා , බෙල්ල දිග තිබ්බා නම් අනිවා සපා ගනිමි )

    (පැය දෙකේ ගමනට පැය පහක් විතර ගියාම ලොවෙත් නෑනේ ඔයි)

    හිතුවෙත් නැති විදියට ඔටෝ එසේ ප්ලෑන් වීම පිළිබද දෙයියන්ට ඉස්තුතිය

    මෙහ්හ්.....කෑම ඇස කරන්න තියෙනවා කන්න ඉක්මනට
    ඩොහ්හ් ..... නාන කාමරයේ දොරේ ශබ්දයයි
    මම ක්ෂණයෙන් කුස්සියට ගොස් කෑම කෑවෙමි......(බලන් හිටියේ කොයි වෙලේ කියයිද කියා :P) නැත්නම් අම්මාපා කඩෙන් කන්න හිත හිටියේ

    ....................................... නිශ්බ්බද තාවයකි....

    නිදියන්න ගියෙමි.... නෙට් එකත් දැම්මාට පසු , ඉස්සරහා දොර වහලා.....නෑ ...... හ්ම්ම්ම්ම් ......

    දොර වසා නිදියන්න ගියෙමි.....

    ...........................................................

    2013.09.10 උදෑසන 6.00

    අවදි වී ..... එලියට ගියෙමි....නැන්දම්මා කුස්සියේ උයයි.....

    ඇතුලට ආ පසු ..... ඔයා තේ බිව්වද? නෑ අම්ම බිලා වෙන්නැති

    ආහ්හ් තේ.....:P

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: වැ.බ.ය.ම.ය. :angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆොයි දෙයියනේ විකියට ඊයේ රෑ පිල උරුම නොවුනා මදෑ ඔයින් ගියා...... :rofl: :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තුන්දොස් කිපෙන තුරු අද ගසනෙම්....ෆෙයාර්වෙලයක් ඇති බව සැලවිය..මා තව මොහොතකින් එහි යා යුතුව තිබේ....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තුන්දොස් කිපෙන තුරු අද ගසනෙම්....ෆෙයාර්වෙලයක් ඇති බව සැලවිය..මා තව මොහොතකින් එහි යා යුතුව තිබේ....
    නු බලාගේ ෆෙයාර් වෙල ගැන හොදට දනිමි......
    උපරිම මසවුලෙන් සන්තර්පණය වනු මැනවි......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තුන්දොස් කිපෙන තුරු අද ගසනෙම්....ෆෙයාර්වෙලයක් ඇති බව සැලවිය..මා තව මොහොතකින් එහි යා යුතුව තිබේ....

    :frown: තනියම ගසනවාට තොට බඩම පල...... :growl::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් එහෙනම් මිරිස් පොත්තේ සිට වී ඇටය දක්වා සෙවෙනවා ඇති නෙහ්?:shocked:

    මට පෙන්නේ කූඩැල්ලා අහවල් තැනට ගිහිල්ල මූට අතවරයක් කරලා වගේ :lol::baffled: ඔය කිඹුලා ගැබ් ගැනීමේ ලක්ෂණ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මහලු වයසේ බැරිය පෙරසේ කිය කියාද හිටියේ ඌ ? :P
    DAN NAM BE MA THAMA OOI............
    mehen *ka hapaaganna bada yanawa kiyahanko.............

    චිත්තප්‍රීතියෙන් යුතුව දැනුම් දීමයි..........
    අති උත්කෘෂ්ඨ සය වෙනි වතාව මේ මොහොතකට පෙර...........

    මට වසර පහකට පමණ පෙර යුධ සමය සිහි විය....
    වාඩි වන පරක්කුවෙන් වෙඩි හඩ, මෝටාර් හඩ සහ මල්ටි බැරල් ගසනා හඩ ද, ඉදහිට ආරිපීජී පහර ද ඇසිනි.......
    පට්ටයැ....
    පදිරියැ..........

    මගේ කෑම එකට අවුල් පොල්සම්බලක් දැමු එකා ගේ මෑණියන් සුවපත් වෙවා!!!!!!!!:growl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නු බලාගේ ෆෙයාර් වෙල ගැන හොදට දනිමි......
    උපරිම මසවුලෙන් සන්තර්පණය වනු මැනවි......
    අනිවා ඩෙෆා මම දෙකක් දාගෙන එනවා බ.ල. අමතන්න
    :frown: තනියම ගසනවාට තොට බඩම පල...... :growl::angry:
    හිටුකෝ මම දෙක තුනක් දාගෙන එනකම් සිංහයා බඩේ තියන්
    මට පෙන්නේ කූඩැල්ලා අහවල් තැනට ගිහිල්ල මූට අතවරයක් කරලා වගේ :lol::baffled: ඔය කිඹුලා ගැබ් ගැනීමේ ලක්ෂණ :rofl:

    :lol::lol::lol::lol:
    එතකොට ඔය දෙජාතිය දෙමුහුන් වීමෙන් මොන වගේ කළලයක් පිළිසිඳ ගනීද?
    මෙය ඉතාම කුහුල දනවන්නකි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ට්‍රිපට සහබාභී වූ සියලු සහෝදර කොක්කබාවන්ට කරනු ලබන ප්‍රණාමය......
    සියලුම වැඩ රාජකාරී පසෙක තබා මිත්‍රත්වය නාමයෙන් සෙට් වූ ඔබ සියලු දෙනාට මාගේ හදපිරි ඉස්තුතිය......

    සහභාගී වූ ඔක්කොම සහෝදරයන්ටත් , බිරින්දෑ වරුන්ටත් පැටියන්ටත්
    වන්ඩ්ය ලබා දුන් අපේ තරියාටත් ,
    ලොවෙත් නැති බාබකිවක් දුන් අපේ දන්ත්යාටත් ,
    සැතපුම් යොදුන් මෙන් දැනෙනා , රථයටම උපන් අපේ නදියාටත් ,
    (මුගනනම් කියන්නම ඕනා- නදියා සුවර් එකකට ඉපදී ඇත්තේ මුව ප්‍රසුත කරන්නට රෝහලට රැගෙන යන වෙලාවේ වාහනයක බවය)

    බැට්මෑන රථයෙන් බැකප් කරපු , අනතුරු කලින් දැන්වූ කොසාටත්
    සියලු දෙනා රැකදුන් දෙවි දෙවතාවුන්ටත් (මිදුමයි, පල්ලමයි දැක්කම ඇත්තටම මතක් උනා නේ )
    එකා මෙන් ට්‍රිප ආරම්භයේ සිට අවසානය දක්වා සිටි සෙට් එකට

    හදපිරි ප්‍රණාමය......

    meka nam fatta :lol::rofl:

    11.gif
    elakiri machan .. umbatath sthuthi hema detama :D

    yako umbe wife ge nama daala nane sthuthiyata :rofl::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට ඔය දෙජාතිය දෙමුහුන් වීමෙන් මොන වගේ කළලයක් පිළිසිඳ ගනීද?
    මෙය ඉතාම කුහුල දනවන්නකි
    මේ..............
    නොදන්න ***තවල් වලට ඇගිලි ගහන්න එන්නෙ නැතුව ෆෙයා වෙල් එකට ෆල..........
    ආව මෙතන කුහුල දනවන්න.........:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2013.09.08 ප.ව. 8.00 ට පමණ......අප නිවසේ තත්වය..

    වෙනදා පුරුද්දට ගරාජ් එක පැත්තේ නිවසට ඇතුල් උනෙමි....

    නැන්දම්මා සහ ලොක්ක සෙටියේ කතා බහකි , නැන්දම්මා හරි බලා ලාවට සිනාසුනේය...
    ඇබේනිය පොඩ්ඩි සමග කාමරයේය....
    කොල්ල අහ්හ්...මෙනවද ගෙනාවේ....?
    අරන් ගිය චෝක්ලටුව දුනිමි....

    (........................................................................)
    දැඩි නිහධියාවකි.....

    ඇදුම් උනාතබා.....නාන කාමරටය වැදුනෙමි .....
    ම්ම්හ්හ්හ් සද්දයක්වත් නැත.....

    ෆිල්ටරයෙන් වතුර ජෝගුවක් ගෙන , එකවර කෙසෙල් ගෙඩි දෙකක්ම ඇබරුවෙමි.....

    කොල්ල පැමිණෙයි......මේ මොනවද ගෙනල්ල තියෙන්නේ ...? මට ඕනේ ගිෆ්ට් එකක් ,
    හරි හරි.... ඕක දැනට තියා ගන්න හෙට ගෙනත් දෙන්නම් .....

    මුණ චෝරෝක් කරගෙන කාමරයට වඩියි.....

    කොම්පුටරය ඕන කොර පුටුවේ හරහට වාදී උනෙමි.....

    ඔහ්හ්..... ඔන්න ඇති භයන්කරම අවස්තාව....

    මොකෝ ඔච්චර වෙලා ගියේ.....

    " මාර විදියට වැස්ස , පාර පෙන්නේ නැහැ මිදුම , වාහනයේ පොඩි ලෙඩක් , බොයිල් කළා ..... එක හින්දා මේ ආව්වේ මයියන්ගනේ පැත්තෙන්.... ඔයාට පිස්සුද ? එම අවස්ථාවේ පාපු සිනහව මතක් වෙනවිටත් පුක හා පා ගන්න සිතේ....

    මයියන්ගනේ යන්නේ මොන පිස්සුවකටද? දඹුල්ලෙන් එන්න තිබ්බානේ .....නාවුලෙන් එන්න තිබ්බනේ...
    (ඇත්තනේ බොලව් කි මි 70 ට , 120 ක් විතර ආවනේ :shocked:)
    ඔය ෆෝන් එක මොකද ? ඔෆ් උනානේහ්....
    කොහේ ගියත්ඕක ඔෆ් වෙනවා.....ඔයත් එක්ක ගිය කාටවත් ෆෝන් තිබ්බේ නැහැ නෙහැ...
    (තිබ්බ තිබ්බ මට තමු සේගේ ෆෝන් නොම්මරේ මතක නැහැ කියන කියන්නේ කොහොමද? ) එක කිව්වා නම් දුරදිග යන නිසා නොකිව්වෙමි.....

    ඔය ප්ලෑන් කරලා යන්නේ ඇත්තේ කියන්නේ නැතිව..... රිවස්ටනුත් ගිහිල්ලා , අලුත් මහියංගනේ දහඅට වංගු ටිකත් බලන්න .....:growl:

    (හුටා , බෙල්ල දිග තිබ්බා නම් අනිවා සපා ගනිමි )

    (පැය දෙකේ ගමනට පැය පහක් විතර ගියාම ලොවෙත් නෑනේ ඔයි)

    හිතුවෙත් නැති විදියට ඔටෝ එසේ ප්ලෑන් වීම පිළිබද දෙයියන්ට ඉස්තුතිය

    මෙහ්හ්.....කෑම ඇස කරන්න තියෙනවා කන්න ඉක්මනට
    ඩොහ්හ් ..... නාන කාමරයේ දොරේ ශබ්දයයි
    මම ක්ෂණයෙන් කුස්සියට ගොස් කෑම කෑවෙමි......(බලන් හිටියේ කොයි වෙලේ කියයිද කියා :P) නැත්නම් අම්මාපා කඩෙන් කන්න හිත හිටියේ

    ....................................... නිශ්බ්බද තාවයකි....

    නිදියන්න ගියෙමි.... නෙට් එකත් දැම්මාට පසු , ඉස්සරහා දොර වහලා.....නෑ ...... හ්ම්ම්ම්ම් ......

    දොර වසා නිදියන්න ගියෙමි.....

    ...........................................................

    2013.09.10 උදෑසන 6.00

    අවදි වී ..... එලියට ගියෙමි....නැන්දම්මා කුස්සියේ උයයි.....

    ඇතුලට ආ පසු ..... ඔයා තේ බිව්වද? නෑ අම්ම බිලා වෙන්නැති

    ආහ්හ් තේ.....:P

    :lol::lol: ෆට්ට !! බොරු දාන්න එපා බන් පිලේ නිදා ගත්තු එකත් දාහන් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    DAN NAM BE MA THAMA OOI............
    mehen *ka hapaaganna bada yanawa kiyahanko.............

    චිත්තප්‍රීතියෙන් යුතුව දැනුම් දීමයි..........
    අති උත්කෘෂ්ඨ සය වෙනි වතාව මේ මොහොතකට පෙර...........

    මට වසර පහකට පමණ පෙර යුධ සමය සිහි විය....
    වාඩි වන පරක්කුවෙන් වෙඩි හඩ, මෝටාර් හඩ සහ මල්ටි බැරල් ගසනා හඩ ද, ඉදහිට ආරිපීජී පහර ද ඇසිනි.......
    පට්ටයැ....
    පදිරියැ..........

    මගේ කෑම එකට අවුල් පොල්සම්බලක් දැමු එකා ගේ මෑණියන් සුවපත් වෙවා!!!!!!!!:growl:

    බලහන් මගේ පෙර පිනකට පොල් සම්බෝලේ තිබ්බේ නෑ කෑම එකේ :lol: කෑම එක නම් අවුලක් නෑ බන් පොඩ්ඩත් කෑවනේ :oo:
     
    Status
    Not open for further replies.