EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Malitharox;15574260 :lol::lol::lol::lol: එතකොට ඔය දෙජාතිය දෙමුහුන් වීමෙන් මොන වගේ කළලයක් පිළිසිඳ ගනීද? මෙය ඉතාම කුහුල දනවන්නකි[/QUOTE said:
    කකුල් නැති කූඩලු ලක්ෂණ තිබෙන කකුල් වල දුර බලන දුර්ලභ කිඹුල් විශේෂයක් :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් අර කූඩැල්ලා ඇත්තට ම එල්ලිලා හිටපු තැන දාහං..............:baffled::rofl::rofl::rofl::P

    :rofl: :P දැන් කිඹුල් මාමිගෙත් කූඩැල්ලෙක් එල්ලිලා හිටියා කිව්වා නේ.....?? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹත් අර කූඩැල්ලා ඇත්තට ම එල්ලිලා හිටපු තැන දාහං..............:baffled::rofl::rofl::rofl::P

    ඌට කලන්තේ වගේ උනාලු ඒ හරියට ඇවිත් නෑ :lol: බට් උඹේ හිටියනේ සිරාවට :rofl: ඒ කූඩලු හොට්ටා මගේ ලේ බීලා මටම පෑගිලා අවසන් ගමන් ගිහින් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :P දැන් කිඹුල් මාමිගෙත් කූඩැල්ලෙක් එල්ලිලා හිටියා කිව්වා නේ.....?? :P

    ලොල් ... මට හීන්සැරය මතක් වෙනවා ඕයි :lol: බලහන් කිඹුලට කූඩල්ලෙක් කපලා :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ..............
    නොදන්න ***තවල් වලට ඇගිලි ගහන්න එන්නෙ නැතුව ෆෙයා වෙල් එකට ෆල..........
    ආව මෙතන කුහුල දනවන්න.........:growl:

    හත්වෙනි පාර සෙට් උනැයි ? :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌට කලන්තේ වගේ උනාලු ඒ හරියට ඇවිත් නෑ :lol: බට් උඹේ හිටියනේ සිරාවට :rofl: ඒ කූඩලු හොට්ටා මගේ ලේ බීලා මටම පෑගිලා අවසන් ගමන් ගිහින් :lol:
    ඒක නම් වෙන්න පුළුවන් මොකෝ හත් අවුරුදු හය මාසෙකට හෝදන එකක්යැ ඕක........:baffled::baffled:

    මගේ හිටියෙ උඹ අර පඩුර දාපු වෙලාවෙ කකුලෙ හිටපු එකයි, පස්සේ ඉණ ගාවට බඩගාල අවුල් වෙලා හිටපු එකයි විතරයි හොට්ටෝ.........:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔන්න මම මේක අදාල බලධාරීන්ට පෙන්නුවා...... උඹ පරිස්සම් වෙයන් අයියේ....... :angry::angry:

    තව තිබේ !! :lol: මට නරලොව සිහි උනා බන් තොපේ ඔය පින්තූර දැකල :rofl:

    මේ ඔයි පිං සිද්ධ වෙයි හීල කන එක නවත්තහන් :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදම හරියට හිටියෙ ටික දෙනයි නේ..............

    පතායා හි නොකී කතා...............

    පට්යි ඕයි!!!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නම් වෙන්න පුළුවන් මොකෝ හත් අවුරුදු හය මාසෙකට හෝදන එකක්යැ ඕක........:baffled::baffled:

    මගේ හිටියෙ උඹ අර පඩුර දාපු වෙලාවෙ කකුලෙ හිටපු එකයි, පස්සේ ඉණ ගාවට බඩගාල අවුල් වෙලා හිටපු එකයි විතරයි හොට්ටෝ.........:growl:

    ඉන ළඟ ඌ හිටියේ අහවල් එක ඉවර වෙලා වෙන්න ඇති :baffled:
     
    Status
    Not open for further replies.