EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව තිබේ !! :lol: මට නරලොව සිහි උනා බන් තොපේ ඔය පින්තූර දැකල :rofl:

    මේ ඔයි පිං සිද්ධ වෙයි හීල කන එක නවත්තහන් :baffled:

    :frown::growl: කිව්වා කියලා හිතා ගනින්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොක්කබාවුන් රිවර්ස්ටන් ගියා වගෙයි

    :rofl::P

    :oo: හරි ඔක්කොටම කලින් මට දැන් කියපන්කෝ **** ***** කියන්නේ කවුද කියලා.....?? :P

    ඔන්න දැක්කනේ, අරූ ඉවෝක් එකේ පින්තූර දාලා කරගත්ත හරිය වගේ වැඩක් තමා උඹටත් උනේ...... :lol:

    Edit :- කොටියා අතේ ගහපු එකාගෙන් තර්ජනයක් ආවා..... :P
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ..............
    නොදන්න ***තවල් වලට ඇගිලි ගහන්න එන්නෙ නැතුව ෆෙයා වෙල් එකට ෆල..........
    ආව මෙතන කුහුල දනවන්න.........:growl:
    දැන් කොමෙයි සිටා එක?සිට් රෙප් එක දෙන්න බලන්න
    කකුල් නැති කූඩලු ලක්ෂණ තිබෙන කකුල් වල දුර බලන දුර්ලභ කිඹුල් විශේෂයක් :baffled:

    :lol::lol::lol::lol::lol:


    එව්වයින් වැඩක් නෑ.....ගූඩ් මොර්නින්ග් කිව්වා ඔන්න
     
    Status
    Not open for further replies.