EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mageth oluwa awul wela ban ... epa wela inne mei sumane ambanakata chqs yanna thiyenawa cash collections anthimai,,,, athe thiyena salli walata van ulawwa gatta ara magulata calls uth naa ban wikunaganna mata mool wage...ae asse repag3 dathak galogena ou wedata awilla naa ...ayyoooo :dull:

    :baffled::dull: කියලා වැඩක් නෑ බං...... මේ දවස් වල නම් මොකක් වෙලාද මන්දා..... ඩල් ම වෙලා ගිහින්..... :( ජීවිතෙයි, බිස්නස් දෙකම ඩල්..... :(

    වෑන් එක මෙහේ ගෙනත් දාපන්, පහල එකා එක්ක ගේමටත් එක්ක පහල දාලා විකුණ ගන්න බලමු...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕවා හිතන්න තිබ්බේ බඳින්න කලින්.... :oo:

    මේ... නිකන් ඉන්න එකේ ම්අගේ ක්‍රිමිනල් කේස් රික්වෙස්ට් ටික ඇක්සෙප්ට් කරපංකො හොඳ ගෝතයා වගේ... :D

    හිහි මූ තාම එව්වා ඇක්සේප්ට් කරේ නැතිද........? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕවා හිතන්න තිබ්බේ බඳින්න කලින්.... :oo:

    මේ... නිකන් ඉන්න එකේ ම්අගේ ක්‍රිමිනල් කේස් රික්වෙස්ට් ටික ඇක්සෙප්ට් කරපංකො හොඳ ගෝතයා වගේ... :D

    :baffled::dull: ඒ කාලේ ඉතින් මේක මාර ආතල් ජීවිතේ කියලනේ හිතුනේ.... දැන් තමා තේරෙන්නේ කරගත්ත මෝඩකමක්........ :(

    මොන ක්‍රිමිනල් කේස් ද බං මම ඕක බලන්නේ නෑ.... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kohe dannada ban :eek: ape gewal walata owa genne nane naththan uru kilo 5k withaa genawa mama :dull:

    බලාගෙන ගියාම හැම ගෙදරකටම ඌරා වැද්ද ගන්නේ නෑනේ නෙහ්හ්........ කල් තියාගන්න පුළුවන් විදියට හදන්න බැරිද දන්නේ නෑ ඕවා කිඹුලාට.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled::dull: ඒ කාලේ ඉතින් මේක මාර ආතල් ජීවිතේ කියලනේ හිතුනේ.... දැන් තමා තේරෙන්නේ කරගත්ත මෝඩකමක්........ :(

    මොන ක්‍රිමිනල් කේස් ද බං මම ඕක බලන්නේ නෑ.... :no:

    ඔහොම තමයි බං... මුලදි තියෙන ආතල් පස්සේ නෑ... ගෑනු එහෙම තමයි... බලන් ඉන්නැද්දි වෙනස් වෙනවා... :P

    අඩෝ නොබැලුවට කමක් නෑ.. මම එවපු රිපෝට් රික්වෙස්ට් එක විතරක් වත් ඇක්සෙප්ට් කරපංකෝ හොඳ බඩා වගේ... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලාගෙන ගියාම හැම ගෙදරකටම ඌරා වැද්ද ගන්නේ නෑනේ නෙහ්හ්........ කල් තියාගන්න පුළුවන් විදියට හදන්න බැරිද දන්නේ නෑ ඕවා කිඹුලාට.......

    අපේ ගෙදරටත් ඔය ලෙඩේම තමයි... මම මේ වල් උරු මස් ටිකක් එකෙක්ට ගේන්න කියලා තියෙන්නෙ... සෙට් වුනොත් වයිෆ්ලගේ ගෙදරට දිලා හදාගන්නවා... :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න දැන් ඉවසුම් නෑ එක්කෙනෙක්ට........... :rofl::rofl::lol::lol::lol::lol::P;)

    තොපි නම් ට්‍රිප් ගිහ්ල්ලා කෙලලා ඇරියා... මම ඉතිං මෙහෙට වෙලා කෙල හල හල හිටියා... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eyi ban me enna ennama Hirawenne.....issarahata Lide paninna thamayi wenne mehema giyoth apita......
    Ratawath paninna try koramu ban


    :D

    Ane manda ban business nam hena dull mei tike hemotama ehemai....ambanakata pending payments thiyenawa... ekak wath labenne na ban...loku loku book shops wala thamai godakma paymentw enna thiyenne...:dull: over draft gaththoth padui ban :dull: idamak gannaa ekathu karapu salli walata thamai aluth van eka gatte...araka ikmanata wikunala recover katanawa kiyala hithan ... vehicle market ekath down wela :oo: mata nam sumaneka prashnayak thiyenne :dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අඩේ මටත් දීපං... :(
    ඔව්ව අපිට අකැපයි...අපි කැලිඩෝවට ගිහිං තට්ටේ තියෙන ඌරෙක්ව බාබකිව් කරන කමු
    ඉස්තුති යි..... උබට , යකෝ මන්න අරන් යන්න එපා එක ක්රිමිනොල් කෙස් එකක් ෆයි කොරයි :oo:

    නෑ නෑ මම දැන් පිටත් කොලා එකෙක්ව හොඳ පත මන්නියක් එක්ක,තට්ටේටම කොටහන් කියලමයි පිටත් කොරේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්ව අපිට අකැපයි...අපි කැලිඩෝවට ගිහිං තට්ටේ තියෙන ඌරෙක්ව බාබකිව් කරන කමු

    අඩෝ කැලිඩෝ එකේ දාන්න පුලුවන් නේද...? අර අනගාරිකයා තාම ඉන්නවද ඒකේ..? උ නැත්නම් සිරාවට බබකිව් පාරක් දාන්න පුලුවං... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලාගෙන ගියාම හැම ගෙදරකටම ඌරා වැද්ද ගන්නේ නෑනේ නෙහ්හ්........ කල් තියාගන්න පුළුවන් විදියට හදන්න බැරිද දන්නේ නෑ ඕවා කිඹුලාට.......

    Uru ambul thiyal : umba mei seddak kathaa katanawa eda uru mass tika washpa una wege dakkada ? :lol: mama parakku unaanam sorry ma thamai
     
    Status
    Not open for further replies.