EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට වාහනයක් හොයල දීපල්ලා.....මාර ආතතියෙන් ඉන්නේ බන්..... හොද මාර්ච් එකක් තියෙනවා රාගම.....යන්න විදියක නැහැ බන් , හෙට කොන්ෆරන්ස් , බදාදා උදේ මිටින් එකක් , ඔන්න හුනා කිව්වා වගේ කියන්න ම් මම යනකොට වාහනේ දීලා .
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    umbata vahana baluvata ganne nahane....:baffled::baffled::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට වාහනයක් හොයල දීපල්ලා.....මාර ආතතියෙන් ඉන්නේ බන්..... හොද මාර්ච් එකක් තියෙනවා රාගම.....යන්න විදියක නැහැ බන් , හෙට කොන්ෆරන්ස් , බදාදා උදේ මිටින් එකක් , ඔන්න හුනා කිව්වා වගේ කියන්න ම් මම යනකොට වාහනේ දීලා .
    me deka balapan.....:cool::cool::cool:
    http://autolanka.com/ad.asp?ID=131643

    http://autolanka.com/ad.asp?ID=131668

    kohomada meka.....:P:P:P

    http://autolanka.com/ad.asp?ID=130710
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇග්‍රිමන්ට් එකක් තිබේ.........
    යනව නම් පුහුණුව වෙනුවෙන් ක්ලිනික් එකට 60000/- ගෙවල යන්න ඕන.....
    ඇයි බං...අපි මැරීගෙන මුංව ට්‍රේන් කරන්නයි....මේ ****යො යන්තං මාස 3-4 ඉදල යන්නයි......
    මොන හු***ක් ද මේ.........:angry::angry::angry:

    ඔව් ඔව් ඒකනම් ඇත්ත තමයි,මුන්ට ඕනවට වඩා බුරුල දුන්නාම මුන් රිමෝට් එකෙන් අපිට පූක්සනේ කරලා යනවා අන්තිමට දන්නෙම නැතුව *කේ ලේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැකයක් පවතී............

    අද පරණ ඇඩ් එකකට කාන්තාවක් කතා කලාය......
    ගේමක් යනව වගේ තේරෙයි......
    ඇලට් එකේ සිටිමි....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් ඔව් ඒකනම් ඇත්ත තමයි,මුන්ට ඕනවට වඩා බුරුල දුන්නාම මුන් රිමෝට් එකෙන් අපිට පූක්සනේ කරලා යනවා අන්තිමට දන්නෙම නැතුව *කේ ලේ....

    monawa unath pudu suka bera ganin macho, oita wadiya salakilimath weyan :)

    mata mulu lowama pu*** :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ado mamath ethanadi purudu welai 8 gahuwe... aparade.... :(

    :( උන් පුරුදු වෙන්න දුන්නා නම් වැඩේ ඉවරයි.... උවමනාවෙන්මයි ලර්නර්ස් එකේ උන් මට දුන්නේ නැත්තේ....... ඊලග පාර ඕකුන්ගේ ලදරම් බයික් එක යවනවා මහ පාර දිගේ.... :growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :( උන් පුරුදු වෙන්න දුන්නා නම් වැඩේ ඉවරයි.... උවමනාවෙන්මයි ලර්නර්ස් එකේ උන් මට දුන්නේ නැත්තේ....... ඊලග පාර ඕකුන්ගේ ලදරම් බයික් එක යවනවා මහ පාර දිගේ.... :growl:

    matath hena asai ban bike licence ganna, dan (h)ata panala eith patta asai bike padinna. mehen wath trayak denna ona. podi kale wasse themi themi thaththawa badagena bike katte giya hati, kochchara athal da.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    matath hena asai ban bike licence ganna, dan (h)ata panala eith patta asai bike padinna. mehen wath trayak denna ona. podi kale wasse themi themi thaththawa badagena bike katte giya hati, kochchara athal da.
    10000 :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සැකයක් පවතී............

    අද පරණ ඇඩ් එකකට කාන්තාවක් කතා කලාය......
    ගේමක් යනව වගේ තේරෙයි......
    ඇලට් එකේ සිටිමි....
    :angry::angry:
    ganna epa. parana ekige kontharaththuvak vage....:frown:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    eh bicicle katten kochchara apiwa geniyanna adda, class, daham pasal, iskole bus ekata, wadiya salli nathi unath charter wela ena dawasata thaththa kohen hari plaintiyak ehema aran denawa nawattala :)

    umba kianne ban mehe australiaweth bike walata asa ewun innawa hariyata. ape office eke innawa ambanata un wayasata gihinuth thamath dirt bike race ehema yanawa. ekek innawa sallith thiyanawa sahenna hamadama yanne enne bike eke.
     
    Status
    Not open for further replies.