EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    eh bicicle katten kochchara apiwa geniyanna adda, class, daham pasal, iskole bus ekata, wadiya salli nathi unath charter wela ena dawasata thaththa kohen hari plaintiyak ehema aran denawa nawattala :)

    umba kianne ban mehe australiaweth bike walata asa ewun innawa hariyata. ape office eke innawa ambanata un wayasata gihinuth thamath dirt bike race ehema yanawa. ekek innawa sallith thiyanawa sahenna hamadama yanne enne bike eke.
    ape palathvala nam dan bike valata apalayi machan. lamayi dagena thiya thaniyenvath bike ekaka pare yanna bayayi. kalakanni bus karayo, dalu lori karayo yanne udin. davasakata kideneknam bike accident valin hospital ekata genavada, dakkama epa venava bike padinna. e nisa thama amaruven hari car kattak pavichchi karanne. nathnam bike ekak duvanna thibunanam arthuketath loku labayak, velavath ithuruyi.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    umba nam kiyayi..methana wali....

    ai wena ekkenek ganne nette? ai eyawamada oone?

    mata denna hitila tiyenne kata gelawenna
    dan oya aluthin kathakarapu eki kohomada danne vacancy ekak thiyenava kiyala. navathinna balana ekige yaluvek venna barida. eki kiyala parana add eken kiyala call kara venna barida....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිටිපස්සේ ටයර් පන්චර් එකක්......
    ටයර් 4 දාගන්නත් ඒන බං...මේ දවස්වල නම් අන්තිමය..........:dull:

    :shocked: ඉතින් කියන්න තිබ්බනේ..... මම ඕක කරලා ගෙනත් දෙනවනේ..... ටයර් දාන්න සෙට් කරගෙන කියන්න, මම ගිහින් දාගෙන එන්නම්..... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඉතින් කියන්න තිබ්බනේ..... මම ඕක කරලා ගෙනත් දෙනවනේ..... ටයර් දාන්න සෙට් කරගෙන කියන්න, මම ගිහින් දාගෙන එන්නම්..... :)
    meh, api 10000 gahuva....:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මමනම් කියන්නේ කිම්බුලෝ ඕකට හොදම දේ ඈත පැත්තකින් කෙල්ලක් අරන් ට්‍රේනින් කරන එක,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මේ ....:angry::angry:
    හු***** කියන්නෙ නැතුව ඉන්නව ද? ඔය වගේ හොට්යෙක් සෙට් වුනොත් ඌට ළිද තමා......:dull:
    යකෝ රස්සාවක් කියන්නේ වගකීමක්....මේ ඉන්න *&^&*^%$#ලියන්ට කිසිම වගකීමක් නෑ.....තැනක පවතින්න දන්නෙත් නෑ..........
    දැන් කාලෙ පරම්පරාවේ අලුගුත්තේරු වේ*&^%^&*%$#@#$% ඔක්කොම එකයි!!!!:angry::angry::angry:

    :shocked: කූල් ඩවුන් මාමේ........ :cool:

    ඇග්‍රිමන්ට් එකක් තිබේ.........
    යනව නම් පුහුණුව වෙනුවෙන් ක්ලිනික් එකට 60000/- ගෙවල යන්න ඕන.....
    ඇයි බං...අපි මැරීගෙන මුංව ට්‍රේන් කරන්නයි....මේ ****යො යන්තං මාස 3-4 ඉදල යන්නයි......
    මොන හු***ක් ද මේ.........:angry::angry::angry:

    :oo: දැන් ඔය ඉන්න හොට්ටියෝ දෙන්නට ඕක ගහලද.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙද්දක් කියන්නෙ නැතුව ඉන්නව ද?
    මම මේ පයියෙ මයිල් වලට ගිනි ඇවිලිලා ඉන්නවා....
    මූ එනව ඒකෙන් මල්වෙඩි පත්ත කරන්න............:angry::angry::angry::angry:

    :rofl: හිනා කාලා මැරෙනවා යකෝ.... අද දවසම ඩල් තිබ්බ එක හිනාවක් ගියේ දැන්........ :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dan oya aluthin kathakarapu eki kohomada danne vacancy ekak thiyenava kiyala. navathinna balana ekige yaluvek venna barida. eki kiyala parana add eken kiyala call kara venna barida....:rolleyes:
    වෙන්න පුළුවන්.....මොකද එතකොට අර එකීට මට බාසාව දාන්න පුළුවන් දැන් කෙනෙක් ඉන්නවනේ කියලා.....
    කෙනෙක් හිටියත් නැතත් මම සහතික ටික නම් රිලීස් කරන්නේ නෑතෝ.....
    :oo: දැන් ඔය ඉන්න හොට්ටියෝ දෙන්නට ඕක ගහලද.....?? :rolleyes:
    කොනදිට නෑ..තිබ්බත් දැන් අදාල නෑ. මොකද ඒකෙ තියෙන්නේ මාස6ක ට්‍රේනින් එකෙන් පස්සේ මාස 18ක් සේවය කරන්නෙ නැතුව අයින් වෙනව නම් මුදල් ගෙවන්න ඕන කියල.......
    කොනදි දැන් මාස 18 පැනලා......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඔය 1000 වල් දිහා බලන්න දැන් වෙලාවක් නෑ බං.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න එක ගැන බලන්න එපායේ...... :) :(
    pan kanavata vada bath kana eka labayi. bath kanna purudu venna....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන්න පුළුවන්.....මොකද එතකොට අර එකීට මට බාසාව දාන්න පුළුවන් දැන් කෙනෙක් ඉන්නවනේ කියලා.....
    කෙනෙක් හිටියත් නැතත් මම සහතික ටික නම් රිලීස් කරන්නේ නෑතෝ.....

    කොනදිට නෑ..තිබ්බත් දැන් අදාල නෑ. මොකද ඒකෙ තියෙන්නේ මාස6ක ට්‍රේනින් එකෙන් පස්සේ මාස 18ක් සේවය කරන්නෙ නැතුව අයින් වෙනව නම් මුදල් ගෙවන්න ඕන කියල.......
    කොනදි දැන් මාස 18 පැනලා......
    sahathika tika nikan denna epa. ape bond eka avurudu 10. nathnam apith gevanna oni, nogevuvoth nadu....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමනම් කියන්නේ කිම්බුලෝ ඕකට හොදම දේ ඈත පැත්තකින් කෙල්ලක් අරන් ට්‍රේනින් කරන එක,
    ඒක ඊට එහා බං......
    එතකොට නිවුඩු යන්නේ දවස් 5-6......
    අනික වෙන ඒව.......
    සර්.....අම්මට අසනීපයි....
    නංගි ගෙට වෙලා......
    නැන්දට බබෙක් හම්බ වෙලා......
    ගෙදර උළු තියනවා.....
    ගෙදරට අලියෙක් ඇවිත් ලු සර්.......අනේ.......:baffled:

    ඔය වගේ හේතු දාහක් ගෙදර යන්න...........
    දැං ඉන්න උන් ගේ කිසිම චාරයක් නෑ බං........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒක ඊට එහා බං......
    එතකොට නිවුඩු යන්නේ දවස් 5-6......
    අනික වෙන ඒව.......
    සර්.....අම්මට අසනීපයි....
    නංගි ගෙට වෙලා......
    නැන්දට බබෙක් හම්බ වෙලා......
    ගෙදර උළු තියනවා.....
    ගෙදරට අලියෙක් ඇවිත් ලු සර්.......අනේ.......:baffled:

    ඔය වගේ හේතු දාහක් ගෙදර යන්න...........
    දැං ඉන්න උන් ගේ කිසිම චාරයක් නෑ බං........
    :oo::oo::oo: ekanam aththa ban
    dan oya kramaya hadenne UK Usa Ausi wage ratawala krametayi
    servants , Labour s lata hoyana minihata wada gewanna wena kramayak issarahata
    ekayi e ratawala labour jobs mechchara Market ,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට වාහනයක් හොයල දීපල්ලා.....මාර ආතතියෙන් ඉන්නේ බන්..... හොද මාර්ච් එකක් තියෙනවා රාගම.....යන්න විදියක නැහැ බන් , හෙට කොන්ෆරන්ස් , බදාදා උදේ මිටින් එකක් , ඔන්න හුනා කිව්වා වගේ කියන්න ම් මම යනකොට වාහනේ දීලා .

    :frown: කඩවත කිට්ටුව නම් ගිහින් බලන්නම්..... උඹ මේකවත් ගනීද බං.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.