EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් මහා බන් කතා කරලා.....කොච්චර නහුනත් හිතට සහනයක් naha ban

    කියල වැඩක් නෑ බන් " ගෙදර ගියත් තෝ නසී මග හිටියත් තෝ නසී වැඩක් මට වෙලා තියෙන්නේ " :( ප්‍රස්ථා පිරුලුත් ඔය වගේ වෙනස් කරන්න උනානේ :sorry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකෝ අද බිනර පෝය දවස :angry:, අද කලබ් අරින්න බැහැ :no:. අදවත් උබලගේ මේ "සස්වාමික කල්බ්" එක වහලා දාපල්ලා :frown:, හිටපල්ලා මම 119 කොල් කරලා උබලට දෙන්නම් ෂෝට් එක ;). කල්බ් එක ඔපන් කරපු එකාවයි, කල්බ් එකට ආපු එකාලවයි අනිවා දවස් 14කට අණ්ඩුවේ බෝඩිමට යවලා තමයි මම අද නවතින්නේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ අද බිනර පෝය දවස, :angry:අදවත් උබලගේ මේ "සස්වාමික කල්බ්" එක වහලා දාපල්ලා, :frown: අද කලබ් අනිවාර්යෙන්ම වහන්න ඕන දවසක්, :growl:හිටපල්ලා මම 119 කොල් කරලා උබලට දෙන්නම් ෂෝට් එක ;) කල්බ් එක ඔපන් කරපු එකාවයි;), කල්බ් එකට අපි එකාලවයි අනිවා දවස් 14කට අණ්ඩුවේ බෝඩිමට යවලා තමයි මම අද නවතින්නේ:growl:.

    යකෝ අද බිනර පෝය දවස :angry:, අද කලබ් අරින්න බැහැ :no:. අදවත් උබලගේ මේ "සස්වාමික කල්බ්" එක වහලා දාපල්ලා :frown:, හිටපල්ලා මම 119 කොල් කරලා උබලට දෙන්නම් ෂෝට් එක ;). කල්බ් එක ඔපන් කරපු එකාවයි, කල්බ් එකට ආපු එකාලවයි අනිවා දවස් 14කට අණ්ඩුවේ බෝඩිමට යවලා තමයි මම අද නවතින්නේ.
    වැ.බ.ය.ම.ය.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Angry-Police.jpg

    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ අද බිනර පෝය දවස :angry:, අද කලබ් අරින්න බැහැ :no:. අදවත් උබලගේ මේ "සස්වාමික කල්බ්" එක වහලා දාපල්ලා :frown:, හිටපල්ලා මම 119 කොල් කරලා උබලට දෙන්නම් ෂෝට් එක ;). කල්බ් එක ඔපන් කරපු එකාවයි, කල්බ් එකට ආපු එකාලවයි අනිවා දවස් 14කට අණ්ඩුවේ බෝඩිමට යවලා තමයි මම අද නවතින්නේ.

    adooo umbawa dakka kal ? :D keseda sapa duk ? :cool: ane yawapanko anduwe bodimata adu tharame kaala beela naala inna puluwan oluwe prashna nathuwa :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    adooo umbawa dakka kal ? :D keseda sapa duk ? :cool: ane yawapanko anduwe bodimata adu tharame kaala beela naala inna puluwan oluwe prashna nathuwa :sorry:
    පොඩි අවුලකට තියෙන්නේ බොක පූර් කර ගන්න වෙන එක විතරයි.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ow ban niwadu ! oluwa ridenawa ban ninda yanneth naa mei tike :(

    :( :dull: මොකක්ද බං මේ වෙන්න යන්නේ...... මාසෙන් තුනෙන් දෙකක් ඉවරයි.... 7300යි හොයාගෙන තියෙන්නේ..... අදත් ශොප් එක ඈරියා මම..... වෙන කරන්න දෙයක් නෑ..... අඩු ගානේ මාසේ කුලිය වත් හොයා ගත්තේ නැත්නම්.... මොකක් කරන්නද මන්දා....?? බස් එකක හිගා කනවා ඕයි මම...... :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ බන් " ගෙදර ගියත් තෝ නසී මග හිටියත් තෝ නසී වැඩක් මට වෙලා තියෙන්නේ " :( ප්‍රස්ථා පිරුලුත් ඔය වගේ වෙනස් කරන්න උනානේ :sorry:

    :shocked: කියලා වැඩක් නෑ.... ඊයේ තව පොඩ්ඩෙන් මගදිම නසී වෙනවා මාත්....... :(

    http://www.elakiri.com/forum/showpost.php?p=15613984&postcount=1615
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ අද බිනර පෝය දවස :angry:, අද කලබ් අරින්න බැහැ :no:. අදවත් උබලගේ මේ "සස්වාමික කල්බ්" එක වහලා දාපල්ලා :frown:, හිටපල්ලා මම 119 කොල් කරලා උබලට දෙන්නම් ෂෝට් එක ;). කල්බ් එක ඔපන් කරපු එකාවයි, කල්බ් එකට ආපු එකාලවයි අනිවා දවස් 14කට අණ්ඩුවේ බෝඩිමට යවලා තමයි මම අද නවතින්නේ.

    :frown: වැ.බ.ය.ම.ය. :angry:
     
    Status
    Not open for further replies.