EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: සුපිරි ඈමතිම..... අර ඕකා සෙට් වෙච්ච එලකිරියෙම ගොන් වැස්සිගේ නම්බර් එක දීපන්කෝ තියෙන එකෙක්..... එදා මම කලබලේ වැඩ වගයකට දුවන ගමන් හිටිය ගමන් නිසා ඒකිට දෙකක් අමතන්න බැරි උනා...... :(

    යකෝ ඒ ළමයට බැනල වැඩක් නෑ .. අර බිජ්ජා ඔලුව නරක කරලා තියෙන්නේ ඒ කෙල්ලගේ :yes: ඕන රෙද්දක් කරගන්න දීහල්ලා .. අපිට මොකෝ :yes: කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි :yes: විඳවන්නේ අපි නෙමේනේ බන් :D ඇත්තට පිටු පාන්න බෑ බොරුව ඉසරහට දාල ඇත්ත වහන්න බෑ කවද හරි හෙළි වෙයි නේ :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    monawada awissena kathaawak kiyawenawa ahunaa........ :rolleyes:
    උඹ එක සෙට් කරගන්න අවුස්ස ගත්ත එක තියෙන්නෙ.. අන්න ඒක ගැන කතා කලේ :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ඒ ළමයට බැනල වැඩක් නෑ .. අර බිජ්ජා ඔලුව නරක කරලා තියෙන්නේ ඒ කෙල්ලගේ :yes: ඕන රෙද්දක් කරගන්න දීහල්ලා .. අපිට මොකෝ :yes: කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි :yes: විඳවන්නේ අපි නෙමේනේ බන් :D ඇත්තට පිටු පාන්න බෑ බොරුව ඉසරහට දාල ඇත්ත වහන්න බෑ කවද හරි හෙළි වෙයි නේ :yes:
    මොකක් ගැනද බං මේ කතාව ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිටන් වෙච්ච ඒවා උඹ ආයේ කොම්පැනියට යවනවාද නැත්තං උඹම තියාගන්න ඕනෙද ?
    රෙපා මොකද කියන්නේ ඔය ඩිල් එක ගැන ?

    අපි තියා ගන්න ඕන :yes: කම්පැනි යවන්න බෑ .. රිටන් ගත්තහම අපි කරන්නේ පර්චසින් අඩු කරන එක :yes: දරා ගන්න බැරි රිටන් තමයි කම්පැනි යවන්නේ .. ඌ මොනවා කියන්නද උන්නේ බන් පර්චස් ඔර්ඩර් දුන්නේ .. අපි පස්ස ගැහුවොත් උන්ටමයි වාසි පේමන්ට් පරක්කු කරන්න පුළුවන් නිසා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ehenam mata adaala netha...... mama giyoooo......

    :lol::lol: අපෝ වැරදිලාවත් උඹට දෙක සෙට් වෙන්න එපා එපා :lol: අම්මියෝ පොඩ්ඩි 10 කගේ පවර් එකකින් ඉන්නේ :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි තියා ගන්න ඕන :yes: කම්පැනි යවන්න බෑ .. රිටන් ගත්තහම අපි කරන්නේ පර්චසින් අඩු කරන එක :yes: දරා ගන්න බැරි රිටන් තමයි කම්පැනි යවන්නේ .. ඌ මොනවා කියන්නද උන්නේ බන් පර්චස් ඔර්ඩර් දුන්නේ .. අපි පස්ස ගැහුවොත් උන්ටමයි වාසි පේමන්ට් පරක්කු කරන්න පුළුවන් නිසා
    රෙපාට කියපන් දැන් ඉස්කෝල වලට ගිහින් හරි ඒ ටික විකුනලා දාන්න කියලා!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක් ගැනද බං මේ කතාව ? :confused:

    එළකිරියේ නැඟී කෙනෙක් ගැන බන් .. මෙලෝ රහක් නැති ඩයල් එකක් කිඹුලට මඩක් ගහල ඌ ඒ කෙල්ලගේ ඔලුවත් නරක කරලා .. මේ ගැන අපි ආයේ කතා නොකර ඉමු බන් :D වැඩක් නැති දේවල් ඕනේ නෑ .. හැබැයි අපේ එකෙක්ට කෙලින්න ආවොත් කෙලිනවා ඇඩ්රස් නැති වෙන්න :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    breaking news....:baffled:
    ara kiyapu march eke porata wikiya katha karala heta geniyannama enava kiyala. havasa pora kiyala heta 10 ta kalin vade ivarayak karamu kiyala.
    dan tikakata kalin miniha kathakarala kiyanavalu ammage gana 13.90/= yi 13.5/= ta amma denna ba kiyanava sorry machan kiyala.....:frown:
    dan ayeth parak wikiyata car hoyanna patanganilla.....:shocked::baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ ඒ ළමයට බැනල වැඩක් නෑ .. අර බිජ්ජා ඔලුව නරක කරලා තියෙන්නේ ඒ කෙල්ලගේ :yes: ඕන රෙද්දක් කරගන්න දීහල්ලා .. අපිට මොකෝ :yes: කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි :yes: විඳවන්නේ අපි නෙමේනේ බන් :D ඇත්තට පිටු පාන්න බෑ බොරුව ඉසරහට දාල ඇත්ත වහන්න බෑ කවද හරි හෙළි වෙයි නේ :yes:
    11.gif
    :yes::yes::cool::)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    breaking news....:baffled:
    ara kiyapu march eke porata wikiya katha karala heta geniyannama enava kiyala. havasa pora kiyala heta 10 ta kalin vade ivarayak karamu kiyala.
    dan tikakata kalin miniha kathakarala kiyanavalu ammage gana 13.90/= yi 13.5/= ta amma denna ba kiyanava sorry machan kiyala.....:frown:
    dan ayeth parak wikiyata car hoyanna patanganilla.....:shocked::baffled::baffled:
    ආච්චිට හාල් ගරන්න! කාල වරෙන්කො! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    breaking news....:baffled:
    ara kiyapu march eke porata wikiya katha karala heta geniyannama enava kiyala. havasa pora kiyala heta 10 ta kalin vade ivarayak karamu kiyala.
    dan tikakata kalin miniha kathakarala kiyanavalu ammage gana 13.90/= yi 13.5/= ta amma denna ba kiyanava sorry machan kiyala.....:frown:
    dan ayeth parak wikiyata car hoyanna patanganilla.....:shocked::baffled::baffled:

    :growl::growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එළකිරියේ නැඟී කෙනෙක් ගැන බන් .. මෙලෝ රහක් නැති ඩයල් එකක් කිඹුලට මඩක් ගහල ඌ ඒ කෙල්ලගේ ඔලුවත් නරක කරලා .. මේ ගැන අපි ආයේ කතා නොකර ඉමු බන් :D වැඩක් නැති දේවල් ඕනේ නෑ .. හැබැයි අපේ එකෙක්ට කෙලින්න ආවොත් කෙලිනවා ඇඩ්රස් නැති වෙන්න :growl:
    මාත් කිව්වේ එකයි මට නොම්මරේ දියණ මට ලගයිනෙ......අරවා කටින් එන්න මම ගිහින්ම කියන්නම් කියලා.....:growl:
     
    Status
    Not open for further replies.