EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩ රිදෙනෝ !! :dull:

    දැන් මොකෝ මෙතන වෙන්නේ...

    :shocked: මචෝ ඕක නම් අනිවා අර ෆෝන් එක පොලොවේ ගැහුව එකට රිටර්න් එක තමා.... නැන්දම්මගේ අඩවියේ නේ උඹ ඉන්නෙත් දැන්...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හෑහ්හ් ? පුළුවන් නම් ලොකු දෙයක් :) අදත් ikman එකේ ඇඩ් එකට කෝල් ආවා උන්ට කඩුවෙල යන්න බැලූ කොහුවලට එන්නම්ලු :dull:
    kalin post balapan, wikiya thama wikiya.....:P
    ithin kohuvalata genna kiyamu urata...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    රත්නේ දැනටම විකුනලාද කොහෙද.. එකනේ ඔය කවියාට මාසෙට 40ක් දෙන්න සුදානමෙන් ඉන්නේ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඔව් ගිය මාසේ පාඩුව 39,800ක්..... මේ මාසේ ඒක ඩබල් කරගන්න බැරියෑ මූටත් 40ක් දුන්නහම..... :D

    කටක් ඇරලා කියන හැටි විතරක් :angry: කොහෙද කියන දේ ඇහුවද තෝයි ලබ්බියි දෙන්නම :angry::growl: ඔෆිස් එකට රැවටුනා .. තොපි නිකන් ණය වෙන්නේ නැතුව වෙන තැනකට පලයව් ! 25000ක් කුලියක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම ටාර්ගට් දුන්නොත් ඌ ගෙදර ඉඳන්ම හම්බ කරයි මූට කඹුරන්නේ නැතුව :P

    :frown::frown:

    :shocked: හෑහ්හ් ? පුළුවන් නම් ලොකු දෙයක් :) අදත් ikman එකේ ඇඩ් එකට කෝල් ආවා උන්ට කඩුවෙල යන්න බැලූ කොහුවලට එන්නම්ලු :dull:

    :frown: කියන්න තිබ්බනේ මම නුගේගොඩට හරි අරන් යනවනේ..... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මචෝ ඕක නම් අනිවා අර ෆෝන් එක පොලොවේ ගැහුව එකට රිටර්න් එක තමා.... නැන්දම්මගේ අඩවියේ නේ උඹ ඉන්නෙත් දැන්...... :yes:
    :rofl: :rofl:
    එහෙනං භූතාත්මයක් නෙමෙයි ඔය පන පිටින් ඉන්නම කෙනෙක් කරපු වැඩක් වෙන්න ඇති ඕක.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කටක් ඇරලා කියන හැටි විතරක් :angry: කොහෙද කියන දේ ඇහුවද තෝයි ලබ්බියි දෙන්නම :angry::growl: ඔෆිස් එකට රැවටුනා .. තොපි නිකන් ණය වෙන්නේ නැතුව වෙන තැනකට පලයව් ! 25000ක් කුලියක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ :dull:
    ground floor ekak nam oya gana kamaknaha.....:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ දැනටම විකුනලාද කොහෙද.. එකනේ ඔය කවියාට මාසෙට 40ක් දෙන්න සුදානමෙන් ඉන්නේ :D

    :baffled::baffled: කවියාගේ එළකිරි ID එකට බුදුසරණ තමා :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :rofl:
    එහෙනං භූතාත්මයක් නෙමෙයි ඔය පන පිටින් ඉන්නම කෙනෙක් කරපු වැඩක් වෙන්න ඇති ඕක.. :D
    :baffled::baffled:
    japala atavath kudukarala dala monavahari kamak dunnada danne naha.....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown:

    :frown: කියන්න තිබ්බනේ මම නුගේගොඩට හරි අරන් යනවනේ..... :angry:

    ඌ නාවල ලු උඹට කරදර කරන්න හිතුනේ නෑ බන් :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::baffled:
    japala atavath kudukarala dala monavahari kamak dunnada danne naha.....:lol::lol:
    දැල්ලෝ කෑව කිව්වේ. අනිවාර්‍යයෙන් ඕකට තමා ගේම දීලා ඇත්තේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මචෝ ඕක නම් අනිවා අර ෆෝන් එක පොලොවේ ගැහුව එකට රිටර්න් එක තමා.... නැන්දම්මගේ අඩවියේ නේ උඹ ඉන්නෙත් දැන්...... :yes:

    :rofl: :rofl:
    එහෙනං භූතාත්මයක් නෙමෙයි ඔය පන පිටින් ඉන්නම කෙනෙක් කරපු වැඩක් වෙන්න ඇති ඕක.. :D

    :baffled::baffled:
    japala atavath kudukarala dala monavahari kamak dunnada danne naha.....:lol::lol:

    ජයග්‍රාහී 10 වෙනි පාරටත් ගිහිල්ලා ආවේ..බත් වලට වඩා දැල්ලෝ කෑවේ :dull: ඉන්න බෑ දැන් :baffled:

    kalin post balapan, wikiya thama wikiya.....:P
    ithin kohuvalata genna kiyamu urata...

    ඒ වගේ වැඩ නම් චා මචන් ... :no: තමුන්ට ලැබෙන්න තියෙන දෙයක් ලැබෙයි .. එක වංචාවෙන් හිමි කර ගන්න හදන එක වැරදියි :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැල්ලෝ කෑව කිව්වේ. අනිවාර්‍යයෙන් ඕකට තමා ගේම දීලා ඇත්තේ :lol:

    වෙන එකෙක්ට වත් යන්නේ නෑ මටමයි යන්නේ :oo::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ දැනටම විකුනලාද කොහෙද.. එකනේ ඔය කවියාට මාසෙට 40ක් දෙන්න සුදානමෙන් ඉන්නේ :D

    :rofl: නෑ නෑ තවම නවත්තපු තැනම තියෙනවා..... :yes:

    කටක් ඇරලා කියන හැටි විතරක් :angry: කොහෙද කියන දේ ඇහුවද තෝයි ලබ්බියි දෙන්නම :angry::growl: ඔෆිස් එකට රැවටුනා .. තොපි නිකන් ණය වෙන්නේ නැතුව වෙන තැනකට පලයව් ! 25000ක් කුලියක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ :dull:

    :baffled::dull: මෙතන නැතුවත් බෑ.... ඈතුවත් බෑ.... කඩුවෙලත් ගිනි ගණන්..... උඩ තට්ටුවක් 50ක් කඩුවෙල..... :angry: ගෙවල් පැත්තට ගියහම 228 / 224 බස් සර්විස් එකේ හොද නිසා, මොකෙක්වත් එන්නේ නෑ..... කිරිබත්ගොඩත් ගිනි ගණන්...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජයග්‍රාහී 10 වෙනි පාරටත් ගිහිල්ලා ආවේ..බත් වලට වඩා දැල්ලෝ කෑවේ :dull: ඉන්න බෑ දැන් :baffled:
    ඔය තියෙන්නේ හේතුව. ඕක මිරිසට වෙන්න ඇතිනේ හදන්නත් ඇත්තේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::dull: මෙතන නැතුවත් බෑ.... ඈතුවත් බෑ.... කඩුවෙලත් ගිනි ගණන්..... උඩ තට්ටුවක් 50ක් කඩුවෙල..... :angry: ගෙවල් පැත්තට ගියහම 228 / 224 බස් සර්විස් එකේ හොද නිසා, මොකෙක්වත් එන්නේ නෑ..... කිරිබත්ගොඩත් ගිනි ගණන්...... :(

    හැමනියව් එහෙනම් ඔතන ඉඳන් :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙන එකෙක්ට වත් යන්නේ නෑ මටමයි යන්නේ :oo::growl:
    ෂුවර් එකටම උන් එකෙක්වත් බත් වලට වඩා දැල්ලෝ කෑවේ නැතුව ඇති.. :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය තියෙන්නේ හේතුව. ඕක මිරිසට වෙන්න ඇතිනේ හදන්නත් ඇත්තේ..

    මල පෙරේත කම ලොකුයි නේ බන් ඔක්කොමට වඩා :( ගොඩක්ම මිරිසට නෙමේ හදල තිබුනේ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන එකෙක්ට වත් යන්නේ නෑ මටමයි යන්නේ :oo::growl:

    :shocked: මචෝ ඕක නම් අනිවා නැන්දම්මා බොල..... :yes: ඉක්මනට අක්කට කතා කරලා කියපන් අළුත් ෆෝන් එකක් අරන් දෙනවා කියලා..... :yes:
     
    Status
    Not open for further replies.