කෝ මේ යුරා ලබ්බා.....
ඇත්ත සිද්දිය මේකයි/....
1. ඕකා තමා මාව වැඩියෙන් බයකලේ ඉස්ටිරියන් විල් එකේ හිලපෙන්නලා......ම මචන් , ඕක එයාර බෑග් ටයිප් හින්දා, ඕක බර ගානක් වෙයි , ඒ වගේම ඕක වෙනස් කළා කියන්නේ ඔකේ සෙන්සර් කචල්, ආයේ ඉස්කෑන් කරන්න කම්පැනි දාන්න වෙනවා....
ඔන්න සිද්දිය , මේ ලබ්බා මාව ලිඳේ දානවා,,,,
2. මගේ බජට් එක 15 දක්වා යා හැකිය, නමුත් ලක්ෂ 13 එකකට 15ක් දිය නොහැකිය, උන් කියන ගානට උන්ගේ ගුලිය කාල වාහන අරන් හොද මහත්තයෙක් කියල අහනවට .....අපෝ එකා ඇදක දුවපු වාහනයක් හොයනවා කියල අහන එක වැටි ....
මම අර ගනිගේ එකට 13.5 ඉල්ලාන්නේ එකයි තව සතියකින් බහියි
3. ඕඅන තරම් මාච් තිබුනත් ලබ්බෝ , උබම දැක්කනේ මැනුවල් නැති විත්තිය
4. ආයේ උබ දැක්කනේ ඩෑෂ් බෝර්ඩ් එක ක්ලේ ගාලද කොහේදෝ හිල් වහලා
ඒ කෙසේ නමුත් උබ දුන්නේ මාර හෙල්ප් එකක් හැම පැත්තකින්ම තැන්කු යුරා.....

පෙන්නලා......ම මචන් , ඕක එයාර බෑග් ටයිප් හින්දා, ඕක බර ගානක් වෙයි , ඒ වගේම ඕක වෙනස් කළා කියන්නේ ඔකේ සෙන්සර් කචල්, ආයේ ඉස්කෑන් කරන්න කම්පැනි දාන්න වෙනවා....




මේ විහිලු නෙවේ හරිය.... දුවත් එක්ක ෆුල් ෆිට් එකේනේ හිටියේ.... උඹ එයාට සද්දේ දැම්ම එකට, නැන්දම්මා රිටර්න් එක දෙන්න එයි.... දැන් උඹ ඉන්නෙත් නැන්දම්මගේ ඒරියා එකේ.... මතක තියා ගනින්.... විහිලු නෙවේ ඕවා.....



