EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ ඈන්ටිව මානසිකව වට්ටනවා ඉක්මන් එකේ බොරු ඈඩ් දාලා..... :lol:
    ඔහොම කරලා ඕක අරගත්තොත් මූට වැඩි කල ඕක යහතින් පදින්න නං හම්බෙන්නේ නෑ :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පුසාට මෙහෙම වෙලා තියෙන්නේ විකියා කාර් එකක් අරගෙනවත්ද ?
    නැතුව බන් :dull:
    :rofl: කෙරෙන වැඩක් කතා කරපන්...... :yes:
    ගැනුම් විකුණුම් ලක්ෂ දෙක චේදනය වෙන්නේ නැහැ තාම :baffled:
    :lol:
    ඇන්ටි ගණන් බස්සන්නේ නැතිලුද ?
    :yes::yes:
    මූ ඈන්ටිව මානසිකව වට්ටනවා ඉක්මන් එකේ බොරු ඈඩ් දාලා..... :lol:
    :sorry::sorry:
    ඔහොම කරලා ඕක අරගත්තොත් මූට වැඩි කල ඕක යහතින් පදින්න නං හම්බෙන්නේ නෑ :lol:
    :sorry::sorry::oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැතුව බන් :dull:

    ගැනුම් විකුණුම් ලක්ෂ දෙක චේදනය වෙන්නේ නැහැ තාම :baffled:

    :yes::yes:

    :sorry::sorry:

    :sorry::sorry::oo:
    ඇන්ටිගේ හීල්ලුමටම ඕක මග නවතින්න ගනී :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    good-morning-52.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අතක සෙළවෙනා ළා දළු කොහොඹ මිටියකී
    කලේ ගින්දරයි එය හිස මතේ දැල්වුණී
    නටා දෙපස යන එන දන පිනා සිතු ලෙසේ
    ඇදේ කොහොඹ කළ කරුවෙක් ඔන්න පෙර ලෙසේ...//

    පරළ වෙවී සිතු සැනෙකින් කවි ගී ගයමින්
    විරල කෙනෙකි ඔහු ඔබ හා මා වැනි අතරින්
    වයන පදට නටන දෙපය වෙව්ලමින් ඇදේ
    බලන කාට වුව විස්මයෙ ලකුණ පිළිසිඳේ...

    මොකක්ද බැලුවම දෙවියන් කෙරේ බැති කමයි
    පරළ වෙන්නෙ ඒ හින්දයි එය ද ගැති කමයි
    හිසේ කොහොඹ කල නැති මුත් පරළ වුණු සිතේ
    මෙසේ නටන වෙනත් අයත් ඇතේ මිහිමතේ...

     
    Status
    Not open for further replies.