! තුන සෙට් වෙලා
Congratz කිඹුල් මාමේ / කොස් මාමේ / තරි මාමේ![]()
! දෙක සෙට් වෙලා
Congratz සංජියෝ / ඉන්දික මාමේ![]()
WTF ???

! තුන සෙට් වෙලා
Congratz කිඹුල් මාමේ / කොස් මාමේ / තරි මාමේ![]()
! දෙක සෙට් වෙලා
Congratz සංජියෝ / ඉන්දික මාමේ![]()

එල බං ඒ පින්තුරේ නං!
මේපාර දුවෙක්ද ?


කොල්ලෙක් මචෝ![]()








අපේ කිං ටද මේ පාර දෙක සෙට් වෙලා තියෙන්නේ........![]()
උඹට දෙක සෙට් වෙලා නෑ කියලා ෂුවර් නං කිනාට තමයි සෙට් වෙලා තියෙන්නේ

උඹට දෙක සෙට් වෙලා නෑ කියලා ෂුවර් නං කිනාට තමයි සෙට් වෙලා තියෙන්නේ![]()





WTF ???![]()
![]()
![]()
![]()
උඹටද තුන සෙට් වෙලා තියෙන්නේ එතකොට....?? මට ආරංචිය තරියට කියලයි..... 
සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි.............
දැන් ඔක්කොටම කලින් කවුරුහරි කියහල්ලා මේ අළුත් ටැග් වල පසුබිම් කතාව & අර තරිස් කියලා තියෙන ආයේ පිය පදවි දරන්න හදන්න කුකුලා කවුද කියලා.......
යකෝ හරිහැටි දවසක් දෙකක් මේකේ ඉන්න බැරි වුනාම මාර මාර වැඩනේ වෙන්නේ...... වෙනදට බකං නිලන් ඉන්නකොට මෙලෝ දෙයක් නෑ.........

දෙන්නාගේ බබා...... 