EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මට එක සෙට් උනාම, දෙන්නෙක්ටම දුවලා ලෙස තුනද..... තව එකෙක්ට පුතෙක් ලෙස තුනද..... තව එකෙක්ට ඌ කැමති විදිහට තුනද සෙට් වේවා..... :P
    :rolleyes::rolleyes: eka setvela vage.....
    preethiyi..... preethyi.......:):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ්හ්....ලොක්ක අමතල තිබ්බ අද, 8 දාන්න කියල, නැකතක් බලලා කියහල්ලා
    nakathath hunata kiyala damu....;)

    :frown::growl: කාපන් මාව.....

    කොහොමද බං ජෙල් කන්නේ.... අප්පිරියා නැද්ද.....?? :eek:
    ane manda...:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ්....ලොක්ක අමතල තිබ්බ අද, 8 දාන්න කියල, නැකතක් බලලා කියහල්ලා

    :shocked: මොන පයන්නක්ද යකෝ මේක.....?? කිරිය ස්ලෝ වෙලත් නෑ.... 8 දාන්නලු..... බෑ කියපන් ...... :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: ඔන්න වැඩේ වණ කරගන්න යන්නේ.... දානවා මමත් උඹ අර ඈන්ටිට දුන්නා වගේ ගේමක්...... :growl:
    ad ekak dapan tab 3 ekak 15/= kiyala....:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් වේවා.... ඊයේ සමනල සංධවනිය බැලුවා.... :)

    කාලෙකින් ආපු හොඳ ෆිල්ම් එකක්... සමහර දේවල් ගැම තව ටිකක් සැලකිලිමත් වුනා නම් තවත් සාර්ථක වෙන්න තිබුනා... තව ටිකක් සංවේදී විදිහට කරන්න තිබුන චිත්‍රපටියක්... මොනවා වුනත් පට්ට සින්දු ටිකක් තිබුනා.. අනිවා කට්ටිය බලන්න යන්න... හිත සැහැල්ලු කරගන්න පුලුවන් ලස්සන චිත්‍රපටියක්... :cool::cool:
     
    :):) siya pavulata ekata balanna puluvanida.....:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :):) siya pavulata ekata balanna puluvanida.....:rolleyes:

    පුලුවන් බං.... :cool::cool:

    පොඩි සීන් එකක් තියෙනවා බ්‍රා,පෑන්ටි හොරෙක් ගැන... :rofl: ඒක තමයි පොඩ්ඩක් හරි අවුල් වෙන්නේ... නැත්නම් කිසි අවුලක් නෑ.... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුලුවන් බං.... :cool::cool:

    පොඩි සීන් එකක් තියෙනවා බ්‍රා,පෑන්ටි හොරෙක් ගැන... :rofl: ඒක තමයි පොඩ්ඩක් හරි අවුල් වෙන්නේ... නැත්නම් කිසි අවුලක් නෑ.... :cool:
    :cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පෝස්ට් එක ඩබල් වැටිලා (හැමදාම පරිදි)....... ඉතින් එක එඩිට් කළා....... ;)

    උඹලාගේ පැතුමට හුළං තමා............ :rofl::rofl::rofl::rofl::P
    :oo::(:(
    b.l. nam party ekak denavalu.....;)
     
    Status
    Not open for further replies.