EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොරෝනා ගසලා වැටුන එකාත් එනවද ?

    :no: ඌ අද කිඹුලිගෙන් ගුටි කාලා පිලේ දොයි ඈති.... ඌ එන්නේ නෑ..... :no:

    මේක රාජයත්‍රාන්ත්‍රික මැදිහත් වීමකින් වෙන හමුවීමක්..... :yes: තරියයි මායි ඒ රාජයත්‍රාන්ත්‍රික හමුවේ ඩ්‍රයිවර්ලා දෙන්නා වගේ තමා...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: ඌ අද කිඹුලිගෙන් ගුටි කාලා පිලේ දොයි ඈති.... ඌ එන්නේ නෑ..... :no:

    මේක රාජයත්‍රාන්ත්‍රික මැදිහත් වීමකින් වෙන හමුවීමක්..... :yes: තරියයි මායි ඒ රාජයත්‍රාන්ත්‍රික හමුවේ ඩ්‍රයිවර්ලා දෙන්නා වගේ තමා...... :P
    රෙපා GU නොම්මරේ අරන් එනවාද ලයිට් ඔක්කොම දාගෙන ෆ්රන්ට් ගාර්ඩ් එක හැටියට, තරියා ෆැමිලියා එකේ වි.අයි.පී. ව අරන් එනකොට ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙපා GU නොම්මරේ අරන් එනවාද ලයිට් ඔක්කොම දාගෙන ෆ්රන්ට් ගාර්ඩ් එක හැටියට, තරියා ෆැමිලියා එකේ වි.අයි.පී. ව අරන් එනකොට ? :P

    :P VIP + පොඩි මෑන්ලා දෙක :yes:

    :yes::yes: dansalak....:P
    umbata enna kiyana call karalu yura, phn eka vadakale nathilu......:(

    :shocked: දන්සැලක් දෙන්නම් මේ මාසේවත් ගොඩ ගියොත්..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Black Label එක තොපි මොකටද බොලව් අර ලො.කො. වට දුන්නේ.... ඌ ඒක ගෙදර තියන් තනියම ගසලා (ගසලා කිව්වට අනිවා සින්ක් එකට හලලා ඈති) ඌටත් නෑ..... අපිටත් නෑ..... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙපා GU නොම්මරේ අරන් එනවාද ලයිට් ඔක්කොම දාගෙන ෆ්රන්ට් ගාර්ඩ් එක හැටියට, තරියා ෆැමිලියා එකේ වි.අයි.පී. ව අරන් එනකොට ? :P

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද මෙනු එක දාපන් එන්න නම් :P

    :frown: දැන් මොකද උඹ කියන්නේ....?? මෙනු එකද...?? මේවද....?? :rolleyes:

    29orfyg.jpg
     
    Status
    Not open for further replies.