EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙට නම් පහන් තිරේකුත් දාන්න වෙයි :rofl:
    යකාගේ වගේ රෑට ගස් නගින්න ටෝච් එකක් හදා ගන්නද පහන් තිර දාන්නේ ? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියෝ අනික් පාර වහනයක් ගන්නකොට වැලුවේෂන් එකක් ගනින් ලීස් එකක් නොගත්තත් සෙලර් එක්කම ගිහින් ... වැලුවේෂන් එකෙන් වාහනේ ඔක්කොම අඩු පාඩු පේනවනේ බන්

    :oo: මචන් ඔය වැලුවේෂන් එකේදි උන් වාහනේ හොදටම බලනවද.....?? එහෙමත් නැත්නම් ඒකත් අර ෆිට්නස් ගන්නවා වගේ, වාහනේ පොත බලාගෙන ලිවිල්ලක්ද....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama nam ayith 15/= car eka call karala 13/= ta illanne naha....:dull:;)

    :baffled: මාත්..... :dull: යකෝ වාහනේ අයිති උන් අපිට ෆෝන් එකෙන් ගහන්න පුලුවන් නම් ගහනවා මුගේ ගණන් වලට ඉල්ලලා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    me eka namai me para vacation apu wele mama ape father ta tata battek aran dunna ne. mala karade ekak gamu kiyala ethin mama ethin hitha hadagena aran dunna. batta hondai da ban( dan ethin aran ewarai).:baffled::baffled:

    :oo: ලේලන්ඩ් බට්ටෙක් ගනින්..... :yes:

    TH12_BU_DOST_1205755f.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මචන් ඔය වැලුවේෂන් එකේදි උන් වාහනේ හොදටම බලනවද.....?? එහෙමත් නැත්නම් ඒකත් අර ෆිට්නස් ගන්නවා වගේ, වාහනේ පොත බලාගෙන ලිවිල්ලක්ද....?? :rolleyes:

    wahane hariyatama balanawa de silva eke nam..fitness report wage jarawa kaala boru danne na..apita wahane value eka keeyada servicable monawada kiyala hariyatama kiyanna puluwan...hungak aya chasis no baluwata engine number balanne nane ? ewwath un balanawane :yes: 1500/-k withara giyaata paduwak naa

    anith eka diesel wahanayak gannawanam apima parisara sahathike gaththata padu naa..mokada fake test walin license dapu un inne godak :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: මාත්..... :dull: යකෝ වාහනේ අයිති උන් අපිට ෆෝන් එකෙන් ගහන්න පුලුවන් නම් ගහනවා මුගේ ගණන් වලට ඉල්ලලා...... :P
    :P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kosaata mol wela sindu danawa :P
    :lol:
    අද රෑ ඉරපානේ දාපු සිංදු ටික. තව එකක් ගියා, එකේ යූටියුබ් එකේ තියන එක දාන්න බෑ.. මියුසික් වලින් කාලා ඒක.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රොටි ඕනෙද ඇහුව රත්නේව මතක් උන නිසා එපා කිව්වා :rofl:..තෝසේ එක නැගල ගියා ..පහක් හයක් කැවා ඉවරලු රෙද්ද :dull:

    :angry:

    15xvi81.jpg


    :P තොපිලට කොහෙන්ද මේවා..... :P පොඩ්ඩක් පදම අවුල් ගියා...... :(
     
    Status
    Not open for further replies.