EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදින් නවත්තපන් . ලිවර් එක ගැන හිතල :sorry:

    මොන ලිවර් ද බන් .. ඕක කෙලවෙලාම යන්න ඕන මගේ :sorry: කූරියම ගහන්න ඕන මම :sorry: සෙද්ද !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොන ලිවර් ද බන් .. ඕක කෙලවෙලාම යන්න ඕන මගේ :sorry: කූරියම ගහන්න ඕන මම :sorry: සෙද්ද !
    එහෙනං එකපාරට කුරියා ගහන වැඩක් කරපන්. :angry: ඔය කරන වැඩෙන කුරියා ගහන්න අම්බානට විඳවලා. එකත් උඹ විතරක් නෙමෙයි. පොඩි උන්ටත් විඳවන්න වෙනවා. :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං එකපාරට කුරියා ගහන වැඩක් කරපන්. :angry: ඔය කරන වැඩෙන කුරියා ගහන්න අම්බානට විඳවලා. එකත් උඹ විතරක් නෙමෙයි. පොඩි උන්ටත් විඳවන්න වෙනවා. :angry:

    හරි කරගන්නම්කො ! :(
     
    kingdewi

    Well-known member
  • suba udasanak...

    35017_485506251514641_830815713_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සැම්සුන් tab 2 එකක් තියෙනවා 35යි !! චයිනීස් tab එකක් තියෙනවා ඩුවල් සිම් දාන සැම්සුන් ටැබ් එකේ ශේප්ම 23යි ගන්න උන් ඉන්නවනම් කියපියව් !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැම්සුන් tab 2 එකක් තියෙනවා 35යි !! චයිනීස් tab එකක් තියෙනවා ඩුවල් සිම් දාන සැම්සුන් ටැබ් එකේ ශේප්ම 23යි ගන්න උන් ඉන්නවනම් කියපියව් !
    04.jpg

    කෝ ? :P :P
     
    Status
    Not open for further replies.